මුදල් වංචාවක් පිළිබඳ උපදෙස් ලබා ගැනීමට නීතීඥ සහය අවශ්‍යයයි 🙏

Status
Not open for further replies.

LZP1992

Well-known member
  • Feb 6, 2014
    4,870
    4,924
    113
    @ගෙදර
    B ට සොරි ඩොට් කොම් තමා. අරු ලංකාවෙන් පිට ඉන්න නිසා කරන්න දෙයක් නැතිම තරම්.
    සල්ලි වැටිලා තියෙන්නේ B ගේ අකවුන්ට් එකට නිසා උට කෙළවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.
    කෝකටත් ලෝයර් කෙනෙක් ගෙන් advices ගන්න බලපන්.

    මං ඒකනේ කියන්නේ ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ එවුන් එක්ක කනෙක්ෂන් හදාගන්න යන්න එපා.
    අරින්නම තමයි හදන්නේ. හොදටම අදුරන එවුනුත් රට ගියාම අරින්න තමා එන්නේ.
    විශේෂෙන්ම ගාල්ල, මාතර වගේ දකුණු පැත්තේ එවුන්,
    කුරුණෑගල, ගම්පහ පැත්තේ එවුන් එහෙම සතේකට ෂුවර් කරන්න එපා.
    අදුරගන්න කලින් වාසගම අහල බලපන්, සමහර වාසගම් වලින් උන් ගැන දළ අදහසක් ගන්න පුළුවන්.
    ගාල්ලේ මාතර අරහේ මෙහේ කියලා විශේෂ කරන්න එපා...ලංකාවේ කොහෙත් කැරි වේසිගේ පුතාලා ඉන්නවා...ඒකට ඒ පැතිවල ඉන්න සේරම පලි නෑනේ...🙂
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    8,614
    20,377
    113
    අපායෙ දොරකඩ
    කතා කරනවා නම් ඔක්කොම calls record කරන්න කියපන්. C කියන එක්කෙනත් call කරන ඒව record කරන්න කියපන්.

    තව point එකක් තියනවා. B කවදාවත් c group එකට කියලා නෑ නේ salli උගේ account එකට දාන්න කියලා.. B ගේ account එකට සල්ලි දාන්න කියලා තියන්නේ A නේ.. එක නිසා එකත් plus point එකක්

    ඔව්

    B විසින් A ගෙ කට වචනෙ විස්වාස කරල. Account එකට සල්ලි ආවෙ කොහෙන්ද කවුද දැම්මෙ කියල හොයල නෑ. B ටත් එහෙ රස්සවක් හොයල දෙනව කියල නෙ රවට්ටල තියෙන්නෙ.

    ලංකාවෙන් සැරින් සැරේ B ගෙ account එකට සල්ලි දාල receipt එක A ට යවල C ඇතුලු කට්ටිය. A එම receipt එක B ට යවනවලු ඔන්න මගෙ සල්ලි වගයක් අද දාල තියෙනව අරන් දෙන්න කියල. එතකොට B ගිහින් එදා exchange rate එක අනුව A ට සල්ලි withdraw කරල ගිහින් දෙන්වලු. සමහර වෙලාවට receipt එක එවන්නෙ නැතුව කෝල් කරල විතරක් කියල තියෙනවලු. එක පාරක් කෙලින්ම B ගෙ Debit card එකෙන් Payment එකකුත් කරාලු. B ගෙ account එක ගොඩක් වෙලාවට හිස් නිසා B ගෙ සල්ලිත් කැපෙයි කියල වැඩිය හිතල නෑ ලු.

    B සහ C ඇතුලු කට්ටිය ගිය සතිය වෙනකන් කිසිම සම්බන්දයක් තිබිල නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    8,614
    20,377
    113
    අපායෙ දොරකඩ
    B ට සොරි ඩොට් කොම් තමා. අරු ලංකාවෙන් පිට ඉන්න නිසා කරන්න දෙයක් නැතිම තරම්.
    සල්ලි වැටිලා තියෙන්නේ B ගේ අකවුන්ට් එකට නිසා උට කෙළවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.
    කෝකටත් ලෝයර් කෙනෙක් ගෙන් advices ගන්න බලපන්.

    මං ඒකනේ කියන්නේ ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ එවුන් එක්ක කනෙක්ෂන් හදාගන්න යන්න එපා.
    අරින්නම තමයි හදන්නේ. හොදටම අදුරන එවුනුත් රට ගියාම අරින්න තමා එන්නේ.
    විශේෂෙන්ම ගාල්ල, මාතර වගේ දකුණු පැත්තේ එවුන්,
    කුරුණෑගල, ගම්පහ පැත්තේ එවුන් එහෙම සතේකට ෂුවර් කරන්න එපා.
    අදුරගන්න කලින් වාසගම අහල බලපන්, සමහර වාසගම් වලින් උන් ගැන දළ අදහසක් ගන්න පුළුවන්.

    ගාල්ලේ මාතර අරහේ මෙහේ කියලා විශේෂ කරන්න එපා...ලංකාවේ කොහෙත් කැරි වේසිගේ පුතාලා ඉන්නවා...ඒකට ඒ පැතිවල ඉන්න සේරම පලි නෑනේ...🙂

    A මීගමුව පැත්තෙලු ඉස්සර ඉඳල තියෙන්නෙ. C කියන විදිහට A ගෙ අම්මද කොහෙද තාම එහෙ ඉන්නවලු. තව A කියන කෙනා මොකක්ද පදනමකුත් කරනවලු. C ඇතුලු කට්ටිය ඒ නිසා තමා A ව විස්වාස කරල තියෙන්නෙ. තව ගායක පුතාව රට ගෙනෙහිල්ල සංගීත ප්‍රසන්ග එහෙමත් කරල තියෙනවලු.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,495
    6,116
    113
    හෙල බිමේ
    ඔව්

    B විසින් A ගෙ කට වචනෙ විස්වාස කරල. Account එකට සල්ලි ආවෙ කොහෙන්ද කවුද දැම්මෙ කියල හොයල නෑ. B ටත් එහෙ රස්සවක් හොයල දෙනව කියල නෙ රවට්ටල තියෙන්නෙ.

    ලංකාවෙන් සැරින් සැරේ B ගෙ account එකට සල්ලි දාල receipt එක A ට යවල C ඇතුලු කට්ටිය. A එම receipt එක B ට යවනවලු ඔන්න මගෙ සල්ලි වගයක් අද දාල තියෙනව අරන් දෙන්න කියල. එතකොට B ගිහින් එදා exchange rate එක අනුව A ට සල්ලි withdraw කරල ගිහින් දෙන්වලු. සමහර වෙලාවට receipt එක එවන්නෙ නැතුව කෝල් කරල විතරක් කියල තියෙනවලු. එක පාරක් කෙලින්ම B ගෙ Debit card එකෙන් Payment එකකුත් කරාලු. B ගෙ account එක ගොඩක් වෙලාවට හිස් නිසා B ගෙ සල්ලිත් කැපෙයි කියල වැඩිය හිතල නෑ ලු.

    B සහ C ඇතුලු කට්ටිය ගිය සතිය වෙනකන් කිසිම සම්බන්දයක් තිබිල නෑ.
    ඌ ගාව යම් තරමක් සාක්ෂි තියනවා නේ... ඔය සීන් එකේ ඔක්කොම calls record කරන්න කියපන්. ඒ සංවාද වලදී. C පාර්ශවයේ උන්ගෙන් සල්ලි දාන්න කිව්වේ A කියන එක කටින් ගන්න කියපන්.( මම නෙවෙයි නේ සල්ලි දාන්න කිව්වේ A නේ වගේ උත්තරයක් තමයි ඕන..)

    අද හෙටම lawyer කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගනින්. ඔය මූල්‍ය වංචා පැත්තේ ඉන්න හොඳ lawyer පොරක් හොයාගෙන advice ගනින්.. ලක්ෂ 20 ක් නේ..
     
    • Like
    Reactions: Reincarnator

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,073
    22,429
    113
    B ට තියෙන්නේ සේරටම කලින් පොලීසියේ එන්ට්‍රි එකක් දාන්න සම්පුර්ණ විස්තරේ කියලා. ඊටපස්සේ ලෝයර් කෙනෙක් අල්ලලා A ට විරුද්දව කේස් එකක් ෆයිල් කරන්න එතකොට ඒක මතු ආරක්ෂාවට හොදයි. නැත්නම් C ලා පොලිසී ගියාට පස්සේ ඕවා කරොත් B නිකම්ම වැරදිකාරයා වෙනවා. මැරෙන්න නම් හිතන්න වත් එපා කියලා කියපන් අච්චර ලොකු වංචාවක්‌ කරපු සක්විතිත් දැන් ඔය අපූරුවට එළියේ ඉන්නේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,614
    13,438
    113
    අඩෝ මේක කොලම්බියා අලුත් එපියනේ බං
    නෑනේ. එකේ වෙලා තියෙන්නේ යොහාන් නෙටාගේ නම පාවිච්චි කරලා, එකා එකාගෙන් සල්ලි අරන් රට යවනවා කියලා. මේකේ වෙලා තියෙන්නේ වෙන එකක්.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,011
    6,734
    113
    Mind map එකක් ගහන්න ඕන ඔක්කොටම කලින්

    ඔය C සහ අනිත් කට්ටිය අතරෙ ටිකක් ප්‍රසිද්ද ගායක පුතෙකුත් ඉන්නවලු. ඔය A කියන කෙනා සහ එම ගායක පුතා අතර සම්බන්දයක් තියෙනවලු. ගායක පුතත් ඔහොම වෙන අයගෙන් සල්ලි අරන් A ට යවන්න B ගෙ ගිණුමටලු දාල තියෙන්නෙ. ඒ නිසා ගායක පුතත් හිර වෙලාලු ඉන්නෙ. පොර ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා B ව බිල්ලට දෙයි කියල B පන බයේ ඉන්නෙ ගෙවල් වලට හොයන් අවිත් ගහල මරල යයි කියල

    ------ Post added on Feb 18, 2023 at 9:18 AM
    ඕක ඔය තරම් Complex ප්‍රශ්නයක් නම් කිරියෙ ත්‍රෙඩ් දාන එකත් මම නම් අනුමත කරන්නෙ නෑ. මේව එලියට දෙන්නෙ නැතුව හොඳ ලෝයර් කෙනෙක් අල්ලල කතා කරපං. එහෙම ලෝයර් කෙනෙක් හොයාගන්න ඕන නම් කිරියෙන් උදව්වක් ගනිං
    ------ Post added on Feb 18, 2023 at 5:31 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,988
    18,356
    113
    ඩොලර් හොයන්න රට යන යක්ක පුත්තු. 😀😂😂😂😂

    B ට ඔප්පුකරන්න වෙනවා සල්ලි අරන් A ට දුන්න කියල පොඩි චාන්ස් එකක් තියෙන්නෙ C ඇතුලු පිරිස් දන්න නිසා A තමයිහරිම විත්තිකරුව කියල. ඒක නිසා C ඇතුලු සෙට් එකත් එක්ක කතා කරලා A ටම ගේම පත්තු කරලා උන්ට පූලුවන් හැම විදියෙන්ම උදව් කරන්න වෙනවා A ව කොටු කරගන්න. 🙄🙄🙄
     
    • Like
    Reactions: Reincarnator
    Status
    Not open for further replies.