කතාව අපැහැදිලියි.
B ගේ එකවුන්ට් එකට අහිංසක මිනිස්සු දාපු සල්ලි වලට මොකද උනේ? B ඒ සල්ලි A ට ඇරලද? B ඔය වගේ වංචාවකට හවුල් වෙලා තියෙන්නෙ නොදැනුවත්ව වෙන්න බෑ.
E salli thama international debit card eke e rate currencty walata convert karala aran deela tiyenne A ta..
A ta card ekak tibila neha wage indala tiyenne
Bump..
මුලින්ම lawyer කෙනෙක් හම්බ වේයන්. ගිහිල්ලා විස්තරේ කියපන්.
ඌ කියයි කරන්න ඕන එක..
හැබැයි B ta කිසිම සාක්ෂියක් නෑ නේද A ට සල්ලි දුන්නා කියලා... Cash hand over කරලා නේ...
B කොහොමද ඔප්පු කරන්නෙ A ට සල්ලි දුන්න කියල.
කාල වරෙංකො ඉතින්
Kathawe hetiyata B ge weraddak neha. C kattiyawa contact karala tiyenne B neme nisa.. eyalath eka piligannawa nam.. A wisin C kattiyata wancha karala kiyala.. B ta kohen mudal lebunath eka getaluwak wenna be.
Hithanna A wisin B ta naya wela tibba.. C set eken mokak hari deal ekakata enna tibba salli direct B ta ewanawa e naya piyawanna... C sambanda unata methana ganudenuwa wela tiyenn A- B.. B ge deal eka naya piyauna nisa B mekata sambanda neha.
අර C කියන සෙට් එකත් එක්ක සෙට් වෙලා කතා කරගෙන උන් සෙට් එකම A ට විරුද්දව නඩුවක් දාන එක තමා හොද
A ඉන්නෙ Aus හරි NZ හරි වෙන්න ඇති ශුවර් එකටම.
B ta tiyenne aye rata yanna visa tiyenawanan.mehe hitiyoth fk wage tama
Chat history උදව්වක් වෙයි.B ගාව A සහ B අතර Chat history එක තියෙනව. ඒකෙ තියෙනවලු A විසින් B ට සල්ලි අරන් එන්න කියල තියෙන ඒව, B ATM එකෙන් සල්ලි අරන් එන්නද කියල අහපු ඒව එහෙම කීපයක්. ඒව ඉතින් කොච්චර දුරට උදව්වක් වෙයිද දන්නෙ නෑ
මෙහෙම ඇවිල්ලා ගහලා මාරණන්න නම් ටිකක් අමාරු වෙයි.ඔය C සහ අනිත් කට්ටිය අතරෙ ටිකක් ප්‍රසිද්ද ගායක පුතෙකුත් ඉන්නවලු. ඔය A කියන කෙනා සහ එම ගායක පුතා අතර සම්බන්දයක් තියෙනවලු. ගායක පුතත් ඔහොම වෙන අයගෙන් සල්ලි අරන් A ට යවන්න B ගෙ ගිණුමටලු දාල තියෙන්නෙ. ඒ නිසා ගායක පුතත් හිර වෙලාලු ඉන්නෙ. පොර ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා B ව බිල්ලට දෙයි කියල B පන බයේ ඉන්නෙ ගෙවල් වලට හොයන් අවිත් ගහල මරල යයි කියල
ඉතින් මේකේ ගායක පුතා දැනන් ඉඳලා තියනවා නේ B ගේ account එකට සල්ලි දැම්මට යන්නේ A ට කියලා
දුක හිතුනා රත්තරනේ..විශේෂෙන්ම ගාල්ල, මාතර වගේ දකුණු පැත්තේ එවුන්,
රට ගිහිල්ලම බලපන්කො.දුක හිතුනා රත්තරනේ..![]()
X කියන්නෙ ශර්ලොක් හෝම්ස් නේ?ඕකට X ව ගෙන්නන්න වෙනවා, එතකන් Bump
ගායක පුතා ත් එක්ක b කතා කරලා තියනව ද?ඔව්. ඒ උනාට තව කල් යද්දි කොහොම කියයි ද දන්නෙ නෑ නේ.
B ඉන්නෙ රට කියලනෙ C + ගායක පුතා හිතන් ඉඳල තියෙන්නෙ. දැන් B ලංකාවෙ කියල දැන ගත්තට පස්සෙ කොහොම වෙයිද දන්නෙ නෑ නෙ
ගායක පුතා ත් එක්ක b කතා කරලා තියනව ද?
කතා කරනවා නම් ඔක්කොම calls record කරන්න කියපන්. C කියන එක්කෙනත් call කරන ඒව record කරන්න කියපන්.තාම නෑලු. C කියන එක්කෙනා කියනවලු ගායක පුතාට කතාකරන්න කියල. Number එකත් දීල. B තාම බයේ කතාකරල නෑ.
B kiyanne pattama modayek kyala thamai kiyanna wenne. Thanikara money laundering wage seen ekak wela thiyenne
B ta puluwan nam A ta salli aran dunna kiyala oppu karanna , receipts , messages, phone calls recordings etc podi chance ekak thiyei
Kohoma unath 10 lak walata wada adu nam oya ganan podi chance ekak thiyei
Eta wada wadi nam kohomath athulata yanna wenawa tika kalekata apa ganna kan
B ta kiyanna puluwan nam ekmanta dubai wath paninna kiyala. Wena karanna deyak na
------ Post added on Feb 18, 2023 at 9:56 AM
මුදල් වංචාවක් පිළිබඳ උපදෙස් ලබා ගැනීමට නීතීඥ සහය අවශ්‍යයයි
@Reincarnator සම්බන්ධ කරගෙන බලන්න. නඩුවත් කියල තීන්දුවත් දේවිඔය C සහ අනිත් කට්ටිය අතරෙ ටිකක් ප්‍රසිද්ද ගායක පුතෙකුත් ඉන්නවලු. ඔය A කියන කෙනා සහ එම ගායක පුතා අතර සම්බන්දයක් තියෙනවලු. ගායක පුතත් ඔහොම වෙන අයගෙන් සල්ලි අරන් A ට යවන්න B ගෙ ගිණුමටලු දාල තියෙන්නෙ. ඒ නිසා ගායක පුතත් හිර වෙලාලු ඉන්නෙ. පොර ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා B ව බිල්ලට දෙයි කියල B පන බයේ ඉන්නෙ ගෙවල් වලට හොයන් අවිත් ගහල මරල යයි කියල
Attony genaral නේද මේ..?@Reincarnator සම්බන්ධ කරගෙන බලන්න. නඩුවත් කියල තීන්දුවත් දේවි
https://www.youtube.com/channel/UCMug8JAUI3upsBM5sWwYreA