නහුතෙටම කෙලවිලා නේද?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔයා කියන්නෙ payoneer කාඩ් එක ATM දාල බැංකුවෙන් සල්ලි ගන්න බෑ කියලද?

    Mchn man amazon seller account ekak haduwa. Waradila business account ekak widihata haduwe. Ekata $40 kapuna.unta kyla refund ekak gaththa. Refund eka payonner account ekata watila. Eke minimum $50 tynna oni neda?
    Mama dn khmda salli ganne

    Mama payonner haduwema amazon selling walata
    Thama Amazon eka product ekakwath sel une na
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mchn man amazon seller account ekak haduwa. Waradila business account ekak widihata haduwe. Ekata $40 kapuna.unta kyla refund ekak gaththa. Refund eka payonner account ekata watila. Eke minimum $50 tynna oni neda?
    Mama dn khmda salli ganne

    Mama payonner haduwema amazon selling walata
    Thama Amazon eka product ekakwath sel une na

    mama hitanne oka wena ekekta transfer karala ugen salli illaganna puluwan wei
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලොන්ඩරින් කේස් වලට බ්ලොක් කරල ඇති.
    HSBC ,යූනියන් බෑන්ක් පුලුවන් ඇති. DFC ත් සමහර විට පුලුවන් ඇති.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    නෙට්ටෙලර් එකෙන් නම් කාර්ඩ් දෙන්නේ නෑ දැන්. ඩයලොග් එකත් එක්ක නෙට්ටෙලර් ඩීල් එකක් ගැහුවා ඊසි කෑෂ් ප්‍රමොට් කරන්න. :sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    නෙට්ටෙලර් එකෙන් නම් කාර්ඩ් දෙන්නේ නෑ දැන්. ඩයලොග් එකත් එක්ක නෙට්ටෙලර් ඩීල් එකක් ගැහුවා ඊසි කෑෂ් ප්‍රමොට් කරන්න. :sorry:
    skrill same neda :sorry: