නළලට තියලා මයින්නේ මොකද්ද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කවුරු හරි කියපල්ලකෝ අර නළලට තියලා මයින්නේ ශරීර උෂ්ණත්වයද? අද මට ඉස්සරහ හිටපු එකාගේ ඒක වැඩී කියල උට යන්න දුන්නේ නෑ.. මොකද්ද බන් ඒ සීන් එක?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇගේ උශ්ණත්වය මනින්නේ...අරක ගහද්දි උගෙ ඔලුව එහෙ මෙහෙ උනොත් මැනෙන්නේ උඹේ... උඹට කොරෝනද දන් නෑ... මල ගෙදර කොහේ වෙයිද ?
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කවුරු හරි කියපල්ලකෝ අර නළලට තියලා මයින්නේ ශරීර උෂ්ණත්වයද? අද මට ඉස්සරහ හිටපු එකාගේ ඒක වැඩී කියල උට යන්න දුන්නේ නෑ.. මොකද්ද බන් ඒ සීන් එක?

    හමේ උෂ්ණත්වය තමයි ඕකෙන් මැනෙන්නේ (උපකරණය හරියට වැඩ කරනවා නම් තමයි එකත් ). සිරුරේ උෂ්ණත්වය මනින්න බැහැ ඔහොම. උබ අව්වේ ඉදල ගියොත් වැඩි උෂ්ණත්වයක් පෙන්නනවා. AC එකක ඉදල ගියොත් අඩු උෂ්ණත්වයක් පෙන්නනවා. ඒක නිසා ඕකෙන් බලල උන තියෙන නැද්ද කියන එක බොරු වැඩක්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ac කාර් වලින් ඇවිත් බහින උන්ගෙ අඩුවෙන් තියෙන...
    බස්වල, කෝච්චි වල තැම්බිලා තෙරපිලා එන උන්ගෙයි, ගිනි අවුවෙ පයින් වේලි වේලි එන උන්ගෙයි වැඩියෙන් තියෙන දෙයක්..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ටේලර් සොප් එකේ ගොල්බිය මනින්න ගිහින් වෙන කල්පනාවක ඉදලා පස්සට පැන්නා . ටේලර් කාරයට හිනා 😂😂