උබ නල ලිඳක් හාරන්න ද යන්නේ
නැත්නම් නල ලිඳක වට ප්‍රමාණය තියෙන සාමාන්‍ය ලිඳක් ද
ඕක මචන් තනි එක්කෙනෙක්ට කරන්න අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සේරම තිබිලා සහයට අනිවා එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න ඕනා වැඩක්
දවසට අඩි 10 හාරන්න
උඹ මොනවගේ ලිඳක් ගැන කියනවද කියල නම් තේරෙන්නේ නැ
එත් නල ලිං එහෙම අත්හදාබැලීම් ව්දිඉයට කරන්න බෑ කරන්න යන්නත් එපා
ගානක් වියදම කරලා නල ලිං කරන කෙනෙක්ට කියලා වැඩේ කරගන්න
පහන් පල් බැඳලා කිරිබත් උයලා
උ්ඹට පිස්සුද බන්
වත් පිළිවෙත් කියල දෙයක් නැ
එහෙම කරන්නේ සාමාන්‍ය වට අඩි 4-6 වගේ ලොකු ලිඳක් කපද්දී
මොකද ඉන්න ප්‍රදේශය පසේ ස්වාභවය වතුර මට්ටම අනුව උඹ හාරන තැන අනුව වතුර උල්පත්/ජල මුලාශ්‍ය තියෙන එක තීරණය වෙන්ව වුනත් මිනිස්සු සිරිතක් විදියට එහෙම කරන හින්දා
අනික එහෙම ලිං උපරිම අඩි 30-50 වගේ කපන්නේ
දැන් ඉස්සර වගේ ගොඩක් ගැඹුරු ලිං ගහන්නේ නැ වට ප්‍රමාණය වැඩි
අනවශ්‍ය කාලය මුදල් නාස්ති කිරීමක්
වෙන්දේසි ඉඩම් නම් අනිත් එකාගේ ලට් වලවල් වල තියෙන දේත් එන්න පුළුවන් ගැඹුර වැඩි වෙද්දී
අනික උඹේ ලිඳේ ගැඹුර වැඩි වෙද්දී අහල පහල අයගේ ලිං වල තියෙන වතුර ප්‍රමාණය අඩු වෙන්නත් බලන හින්දා කාලයක් ගියාම
නල ලිඳක් හාරද්දී ඒවාට දාන බට අනුව ගැඹුර අනුව ගල විදලා ඊට යටින් තියෙන වතුර ගන්න සෙට් කරලා දෙන එක අනුව ගණන් අඩු වැඩි වෙනවා
ඇත්තටම පොඩි ගැඹුරකට නල ලිං හාරන්න යන්න එපා තේරීමක් නැති වැඩක්
යන වියදම එක්ක බලද්දී
මොන ඩේ කරන්න ගියත් ඒ වැඩේ ගැන සැහෙන අවබෝදෙකින් කරන්න
ආවට ගියාට කරන්නේ නැතිව පොඩි ලාබයක් බලන්
නල ලිං කාර්මික සෙට් එහෙකට කියල වැඩේ කරද්දී උන් සම්පුර්ණ පැකේජ් එකම එක ගානකට කරනවා + මෝටර් එකත් එක්ක හෝ නැතුව