නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?
    ගෙවල් ගාව බඩු රෙන්ට් කරන තැනක අවරෙයි බටයි තියෙනවා දැක්කා
    ගෙදර තනියම නලළිං ගහපු අය කවුද ඉන්නෙ?
    දෙපැත්තෙන් කරකවන්න නම් කුළීකාරයෙක් ගන්න පුළුවන්
    වතුර තියෙන තැන් එහෙම හොයන්නෙ කොහොමද?
    මොනා හරි වත් පිලිවෙත් තියද?
    නල ලිඳක් ගහනව ලඟට වෙලා බලන් ඉඳල තියෙනව. ලොකුවට වත්පිලිවෙත් කරේ නෑ. ප්ලේන්ටි පුරවපු බාගෙ බෝතලයක් ලඟින් තියාගත්ත. එච්චරයි
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Gobba wada karanna epa huththo. Thopi wage kunu hukannala nisa tama ratata hariyanne nathen. Gaanak pay karala karaganin. Nodakin hinganno.
    හැම එකම බැහැ ගගා කුලීකාරයෝ ලව්වා කරන්න මම ගොඩ සුද්දෙක් නෙමෙයි බන්
    බඩු ටික අරන් ඇවිත් දවසක් බැරි නම් දෙකක් හරි හාරනවා වතුර ලැබෙන කල්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙහෙනම් ඉතින් බිම හාරව්වත් වතුර ටිකක් එයි;)

    Water Douse GIF
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    යූටියුබ් එකේ ඇති විස්තර... ට්‍රයි එකක් දීල බලන්න. අලුත් අත්දැකීමක් හරි හම්බවෙයිනෙ...

    හැබැයි අවුල තියෙන්නෙ හාරන එක නෙමෙයි. වතුර තියෙනවද කියල හරියටම දැනගන්න එක...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Owa haarana kattiya technology adu aya nam irattak nuulaka badala mokakda trick ekak karanwa ban watura tiyana thana hoyanna. Anik companies wala dial nam scanner eka gahala wathura balala thamai haranne. Ubata puluwn nam ein ekek gennagena scanner eka gassagena scanner eke gaanaa unta gewala uba lida kapaganin.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Owa haarana kattiya technology adu aya nam irattak nuulaka badala mokakda trick ekak karanwa ban watura tiyana thana hoyanna. Anik companies wala dial nam scanner eka gahala wathura balala thamai haranne. Ubata puluwn nam ein ekek gennagena scanner eka gassagena scanner eke gaanaa unta gewala uba lida kapaganin.
    කූර ගහන්න 11000යි ස්කෑන් කරන්න 15000යිලු!
    මම උදේම බඩු ටික රෙන්ට් එකට ගෙනත් හාරන්න ඉන්නෙ
    කුලීවැඩ වලට යන කොල්ලෙක්ටත් හෙට එන්න කිව්වා
    පහන් පැලක් හදලා, කිරිබත් ටිකක් කාලා උදේම වැඩ පටන් ගන්නවා
    බලමු දවසට අඩුම අඩි 10ක්වත් හාරන්න පුළුවන් වෙයිද කියලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    කූර ගහන්න 11000යි ස්කෑන් කරන්න 15000යිලු!
    මම උදේම බඩු ටික රෙන්ට් එකට ගෙනත් හාරන්න ඉන්නෙ
    කුලීවැඩ වලට යන කොල්ලෙක්ටත් හෙට එන්න කිව්වා
    පහන් පැලක් හදලා, කිරිබත් ටිකක් කාලා උදේම වැඩ පටන් ගන්නවා
    බලමු දවසට අඩුම අඩි 10ක්වත් හාරන්න පුළුවන් වෙයිද කියලා
    oka tama ban hondama wede.umbama kara ganin eka eka huttalata mokatada salli denne.mata toiylet walak kapala walalu tika bassala denna 25000k illuwa.mama taniyama walalu tika aragena wedeta bessa.sathi 2k podda podda harala lassanata adi 12k harala walalu 4kuth baeesuwa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?
    ගෙවල් ගාව බඩු රෙන්ට් කරන තැනක අවරෙයි බටයි තියෙනවා දැක්කා
    ගෙදර තනියම නලළිං ගහපු අය කවුද ඉන්නෙ?
    දෙපැත්තෙන් කරකවන්න නම් කුළීකාරයෙක් ගන්න පුළුවන්
    වතුර තියෙන තැන් එහෙම හොයන්නෙ කොහොමද?
    මොනා හරි වත් පිලිවෙත් තියද?
    කැම්පස් ‍යන කාලෙ හෑරුවා සෑහෙන්න
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    උබ නල ලිඳක් හාරන්න ද යන්නේ
    නැත්නම් නල ලිඳක වට ප්‍රමාණය තියෙන සාමාන්‍ය ලිඳක් ද

    ඕක මචන් තනි එක්කෙනෙක්ට කරන්න අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සේරම තිබිලා සහයට අනිවා එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න ඕනා වැඩක්

    දවසට අඩි 10 හාරන්න
    උඹ මොනවගේ ලිඳක් ගැන කියනවද කියල නම් තේරෙන්නේ නැ
    එත් නල ලිං එහෙම අත්හදාබැලීම් ව්දිඉයට කරන්න බෑ කරන්න යන්නත් එපා

    ගානක් වියදම කරලා නල ලිං කරන කෙනෙක්ට කියලා වැඩේ කරගන්න

    පහන් පල් බැඳලා කිරිබත් උයලා :lol:

    උ්ඹට පිස්සුද බන්
    වත් පිළිවෙත් කියල දෙයක් නැ
    එහෙම කරන්නේ සාමාන්‍ය වට අඩි 4-6 වගේ ලොකු ලිඳක් කපද්දී
    මොකද ඉන්න ප්‍රදේශය පසේ ස්වාභවය වතුර මට්ටම අනුව උඹ හාරන තැන අනුව වතුර උල්පත්/ජල මුලාශ්‍ය තියෙන එක තීරණය වෙන්ව වුනත් මිනිස්සු සිරිතක් විදියට එහෙම කරන හින්දා
    අනික එහෙම ලිං උපරිම අඩි 30-50 වගේ කපන්නේ
    දැන් ඉස්සර වගේ ගොඩක් ගැඹුරු ලිං ගහන්නේ නැ වට ප්‍රමාණය වැඩි
    අනවශ්‍ය කාලය මුදල් නාස්ති කිරීමක්

    වෙන්දේසි ඉඩම් නම් අනිත් එකාගේ ලට් වලවල් වල තියෙන දේත් එන්න පුළුවන් ගැඹුර වැඩි වෙද්දී
    අනික උඹේ ලිඳේ ගැඹුර වැඩි වෙද්දී අහල පහල අයගේ ලිං වල තියෙන වතුර ප්‍රමාණය අඩු වෙන්නත් බලන හින්දා කාලයක් ගියාම

    නල ලිඳක් හාරද්දී ඒවාට දාන බට අනුව ගැඹුර අනුව ගල විදලා ඊට යටින් තියෙන වතුර ගන්න සෙට් කරලා දෙන එක අනුව ගණන් අඩු වැඩි වෙනවා

    ඇත්තටම පොඩි ගැඹුරකට නල ලිං හාරන්න යන්න එපා තේරීමක් නැති වැඩක්
    යන වියදම එක්ක බලද්දී

    මොන ඩේ කරන්න ගියත් ඒ වැඩේ ගැන සැහෙන අවබෝදෙකින් කරන්න
    ආවට ගියාට කරන්නේ නැතිව පොඩි ලාබයක් බලන්

    නල ලිං කාර්මික සෙට් එහෙකට කියල වැඩේ කරද්දී උන් සම්පුර්ණ පැකේජ් එකම එක ගානකට කරනවා + මෝටර් එකත් එක්ක හෝ නැතුව
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    oka tama ban hondama wede.umbama kara ganin eka eka huttalata mokatada salli denne.mata toiylet walak kapala walalu tika bassala denna 25000k illuwa.mama taniyama walalu tika aragena wedeta bessa.sathi 2k podda podda harala lassanata adi 12k harala walalu 4kuth baeesuwa
    ඔව් බන් පට්ට ගනන් ඉල්ලන්නෙ දැන් ඔහොම වැඩ වලට!
    උන් දන්නවා මිනිස්සු ඇඟ වෙහෙසන වැඩ කරගන්නෙ නැහැ කියලා

    උබ නල ලිඳක් හාරන්න ද යන්නේ
    නැත්නම් නල ලිඳක වට ප්‍රමාණය තියෙන සාමාන්‍ය ලිඳක් ද

    ඕක මචන් තනි එක්කෙනෙක්ට කරන්න අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සේරම තිබිලා සහයට අනිවා එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න ඕනා වැඩක්

    දවසට අඩි 10 හාරන්න
    උඹ මොනවගේ ලිඳක් ගැන කියනවද කියල නම් තේරෙන්නේ නැ
    එත් නල ලිං එහෙම අත්හදාබැලීම් ව්දිඉයට කරන්න බෑ කරන්න යන්නත් එපා

    ගානක් වියදම කරලා නල ලිං කරන කෙනෙක්ට කියලා වැඩේ කරගන්න

    පහන් පල් බැඳලා කිරිබත් උයලා :lol:

    උ්ඹට පිස්සුද බන්
    වත් පිළිවෙත් කියල දෙයක් නැ
    එහෙම කරන්නේ සාමාන්‍ය වට අඩි 4-6 වගේ ලොකු ලිඳක් කපද්දී
    මොකද ඉන්න ප්‍රදේශය පසේ ස්වාභවය වතුර මට්ටම අනුව උඹ හාරන තැන අනුව වතුර උල්පත්/ජල මුලාශ්‍ය තියෙන එක තීරණය වෙන්ව වුනත් මිනිස්සු සිරිතක් විදියට එහෙම කරන හින්දා
    අනික එහෙම ලිං උපරිම අඩි 30-50 වගේ කපන්නේ
    දැන් ඉස්සර වගේ ගොඩක් ගැඹුරු ලිං ගහන්නේ නැ වට ප්‍රමාණය වැඩි
    අනවශ්‍ය කාලය මුදල් නාස්ති කිරීමක්

    වෙන්දේසි ඉඩම් නම් අනිත් එකාගේ ලට් වලවල් වල තියෙන දේත් එන්න පුළුවන් ගැඹුර වැඩි වෙද්දී
    අනික උඹේ ලිඳේ ගැඹුර වැඩි වෙද්දී අහල පහල අයගේ ලිං වල තියෙන වතුර ප්‍රමාණය අඩු වෙන්නත් බලන හින්දා කාලයක් ගියාම

    නල ලිඳක් හාරද්දී ඒවාට දාන බට අනුව ගැඹුර අනුව ගල විදලා ඊට යටින් තියෙන වතුර ගන්න සෙට් කරලා දෙන එක අනුව ගණන් අඩු වැඩි වෙනවා

    ඇත්තටම පොඩි ගැඹුරකට නල ලිං හාරන්න යන්න එපා තේරීමක් නැති වැඩක්
    යන වියදම එක්ක බලද්දී

    මොන ඩේ කරන්න ගියත් ඒ වැඩේ ගැන සැහෙන අවබෝදෙකින් කරන්න
    ආවට ගියාට කරන්නේ නැතිව පොඩි ලාබයක් බලන්

    නල ලිං කාර්මික සෙට් එහෙකට කියල වැඩේ කරද්දී උන් සම්පුර්ණ පැකේජ් එකම එක ගානකට කරනවා + මෝටර් එකත් එක්ක හෝ නැතුව
    නළලිදක වටප්‍රමාණය තියෙන සාමාන්‍ය ලිදක් කියන්නෙ මොකද්ද බන්?
    මම හාරන්න යන්නෙ නල ලිදක්!
    පහන් පැලක් හදලා දෙයියන්ට බුදුන්ට පහනක් තිබ්බම හිතටත් සැටිස් බන්
    අනික එන එකාටත් කිරිබත් කෑල්ලක් කන්න දීලා වැඩේට බැස්සම ඌටත් ෆිට් නෙ
    අගල් 6 තලෙයි, බටයි, 7500ක අත් පොම්පෙයි ගෙනත් ඉවරයි බන්
    දැන් 3.30 වෙද්දි වැඩේ පටන් ගන්නවා!
    බඩු රෙන්ට් කරපු තැන අයියා කිව්වා උදේම පටන් ගත්තම ලේසියි කියලා
    නින්ද ගියෙත් නැහැ ඕකම හිතලා :P
    ------ Post added on Jan 16, 2022 at 2:27 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,807
    15,143
    113
    Danna tharamin gamburata gahanawa nam permission ganna ona bu vidya ha pathal labben.
    Uba inna area eke anik lin wala wathura mattama anuwa godak gamburata yanna ona nathnam ubatath tikak haaraddi ei.
    Kohomath gala vidinawa nam permission ganna ona but permission denne nathi kathawak kiyanawa.
    Lankawe issarahata kohomath internal dewal elipita pupuranna ida thiyena eke owa monada ?
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඔව් බන් පට්ට ගනන් ඉල්ලන්නෙ දැන් ඔහොම වැඩ වලට!
    උන් දන්නවා මිනිස්සු ඇඟ වෙහෙසන වැඩ කරගන්නෙ නැහැ කියලා

    නළලිදක වටප්‍රමාණය තියෙන සාමාන්‍ය ලිදක් කියන්නෙ මොකද්ද බන්?
    මම හාරන්න යන්නෙ නල ලිදක්!
    පහන් පැලක් හදලා දෙයියන්ට බුදුන්ට පහනක් තිබ්බම හිතටත් සැටිස් බන්
    අනික එන එකාටත් කිරිබත් කෑල්ලක් කන්න දීලා වැඩේට බැස්සම ඌටත් ෆිට් නෙ
    අගල් 6 තලෙයි, බටයි, 7500ක අත් පොම්පෙයි ගෙනත් ඉවරයි බන්
    දැන් 3.30 වෙද්දි වැඩේ පටන් ගන්නවා!
    බඩු රෙන්ට් කරපු තැන අයියා කිව්වා උදේම පටන් ගත්තම ලේසියි කියලා
    නින්ද ගියෙත් නැහැ ඕකම හිතලා :P
    ------ Post added on Jan 16, 2022 at 2:27 AM
    එල වැඩේ ඉවරකරලා අප්ඩේට් එකක් දියන්
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උදේම කිරිබත් කාලා වැඩ පටන් ගත්තා
    පැය භාගෙකින් වගේ කැරකිල්ලටද කොහෙද කාපුවා සේරම රිටන් ආවා
    හිස් බඩ වැඩ කරන්න බැරි නිසා කැඳ එකක් හදලා බීලා එහෙම ආයෙත් වැඩ පටන් ගත්තා
    අඩි 12කට ආසන්න ප්‍රමානයක් හෑරිලා තිබ්බා උදේ 10 විතර වෙද්දි
    උඩ කබොල්ල කබොක් උනාට ඊට පස්සෙ ටික නම් නිකම් බටර් වගේ
    තලේ ඇතුලට බහිනවා පට ගාලා
    දැන් 6 බට කෑලි 3ක් විතර බස්සලා තියෙන්නෙ, ලාවට දිය සීරාවක් තිබ්බට එහෙම ලොකුවට වතුරක් නම් නැහැ
    කැරකැවිලා අමාරු නිසා දිගටම හාරන්න අමාරුයි
    අනික තමා තලේට රැදෙන පස් ටික ගන්න බට 3ම උඩට උස්සන්න එපැයි
    හැබැයි පාරෙ යන කවුරුත් ඇවිත් වට 10ක් 15ක් හරි කරකවලා ගියේ
    යන යන කෙනා මල්ලි, පුතේ, මචන් උඹලා මොකද කරන්නෙ ගාගෙන එනවා
    පොඩ්ඩක් බලන් ඉදලා උඹ හිටපන් මම පොඩ්ඩක් හාරන්නම් කියලා පොඩි හරි සපෝර්ට් එකක් දීලා යන්නෙ

    thale.jpg
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    දැන් අලුත්ම තත්වය මොකක්ද?
    අදට අඩි 17 - 18ක් වගේ තමා
    උල්පතක් නම් තවම සෙට් උනේ නැහැ
    වතුර පොල්කටු 3ක් 4ක් දදා කැපුවේ
    ඔය තලේ වතුර වගේ තියෙන්නෙ අපි සැරින් සැරේ දාපු වතුර
    මීට වඩා කරන්න අමාරුයි ඇඟ රිදෙනවා
    හෙට පාන්දර තමා ආයෙත් හාරන්න හිතන් ඉන්නෙ
    දැන් කාලා බීලා නිදියනවා මචන් පට්ට අමාරුයි