නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අඩි 6 බට 7ක් බස්සපු ගමන් තලේ කැරකෙද්දි ගොජ ගොජ සද්දයක් එන්න පටන් ගත්තා
    මෙන්න යකෝ තලේ උඩට ඉස්සුවාම පස් පොදක් නැහැ
    බටේ අඩි 8ක් විතර උඩට තෙමිලා :love:
    එහෙමම අඟල් 6 බටයක් අරන් ඒක ඇතුලට බැස්සුවා. නැත්තම් ඇතුලේ වතුර පිරෙද්දි අපි හාරපු හිලේ පස් ඇතුලට කඩන් වැටෙනවා
    අඟල් 6 බටෙන්ම කෑල්ලක් කපලා අරන් පත්තර කෑල්ලකින් රත් කරලා එන්ඩ් කැප් එකක් හදලා ගැහුවා
    ඒක එහෙම තියෙන්න ඇරලා පාරට ගිහින් බටේ අගට ගහන වෑල් කෑල්ලක් අරන් ආවා
    හාර්ඩ්වෙයා එකේ එකා කිව්වා ස්ප්‍රීන්ග් එක තියෙන එක සවුත්තු වෙනවා, අනික ගන්න කියලා
    පස්සෙ එක සෙට් කරලා මැද බටේ අඟල් 6 බටේට වඩා අඩි 2ක් කොටට හිටින්න සෙට් කරලා බස්සලා හෑන්ඩ් පොම්පේ ගැහුවා

    1.jpg

    මඩ වතුර එන්න පටන් ගත්තා
    පැයක් වගේ දෙන්නා මාරුවෙන් මාරුවට ගැහුවා
    දැන් නම් වතුර මේ තරම් මඩ පාට නැහැ
    අද දවස එහෙමම වැඩ නැවත්තුවා
    හාරද්දි ඇවිස්සුන මඩ ආයෙත් පොළවට බැස්සම හොඳ පිරිසිදු වතුර ඒවි
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පට්ට මචන්. මෝටරයක් දාලා ටැංකියටම දීපන්.
    මෝටරෙයි හැන්ඩ් පොම්පෙයි දෙකම එක සැරේට දාන්න තමා මුළින් ප්ලෑන් කලේ
    ඒත් දැන් හෙට අනිද්ද තෙල් කේස් එකක් එනවා කිව්ව නිසා හැන්ඩ් පොම්පෙ විතරක් පාවිච්චි කරන්න බැලුවේ
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    අඩි 6 බට 7ක් බස්සපු ගමන් තලේ කැරකෙද්දි ගොජ ගොජ සද්දයක් එන්න පටන් ගත්තා
    මෙන්න යකෝ තලේ උඩට ඉස්සුවාම පස් පොදක් නැහැ
    බටේ අඩි 8ක් විතර උඩට තෙමිලා :love:
    එහෙමම අඟල් 6 බටයක් අරන් ඒක ඇතුලට බැස්සුවා. නැත්තම් ඇතුලේ වතුර පිරෙද්දි අපි හාරපු හිලේ පස් ඇතුලට කඩන් වැටෙනවා
    අඟල් 6 බටෙන්ම කෑල්ලක් කපලා අරන් පත්තර කෑල්ලකින් රත් කරලා එන්ඩ් කැප් එකක් හදලා ගැහුවා
    ඒක එහෙම තියෙන්න ඇරලා පාරට ගිහින් බටේ අගට ගහන වෑල් කෑල්ලක් අරන් ආවා
    හාර්ඩ්වෙයා එකේ එකා කිව්වා ස්ප්‍රීන්ග් එක තියෙන එක සවුත්තු වෙනවා, අනික ගන්න කියලා
    පස්සෙ එක සෙට් කරලා මැද බටේ අඟල් 6 බටේට වඩා අඩි 2ක් කොටට හිටින්න සෙට් කරලා බස්සලා හෑන්ඩ් පොම්පේ ගැහුවා

    View attachment 157573

    මඩ වතුර එන්න පටන් ගත්තා
    පැයක් වගේ දෙන්නා මාරුවෙන් මාරුවට ගැහුවා
    දැන් නම් වතුර මේ තරම් මඩ පාට නැහැ
    අද දවස එහෙමම වැඩ නැවත්තුවා
    හාරද්දි ඇවිස්සුන මඩ ආයෙත් පොළවට බැස්සම හොඳ පිරිසිදු වතුර ඒවි
    wade ela
    digatma haaramu puluwannam mama kiyanne
    wade amaru unath

    pissu hadenawa athin karakwanwa kiwwama
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Thawa yatata haranawada
    දැන් හොඳ උල්පතක් සෙට් වෙලා නිසා තව හාරන්නෙ නැහැ මචන්

    good work

    Video ekakuth karannayi thibbe machan

    math try karala balanawa wede

    හෑරුවෙත් මමයි තව එකෙකුයි නිසා විඩියෝ නම් කරන්න බැරි උනා බන්
    අත පය මූණ හැම තැනම මඩ

    wade ela
    digatma haaramu puluwannam mama kiyanne
    wade amaru unath

    pissu hadenawa athin karakwanwa kiwwama
    දැන් හොඳ උල්පතක් සෙට් වෙලා නිසා තව හාරන්නෙ නැහැ මචන්
    අඩි 6 බට 7ක් බස්සලා තියෙන්නෙ
    ඒ කියන්නෙ අඩි 42ක් ගැඹුරුයි ලිද

    හෙට විස්තර දාපන් මචන්

    දැන් වතුර ක්ලියර් මචන්
     
    • Like
    Reactions: allrights

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    ඔව් , මම එහෙම කලා ,ගැම්මෙන් හාරාගෙන යද්දී මග හිර උන රොඩු මතු උනා , ඉවසගෙන පහලට යද්දී තව නටබුන් , , ශිෂ්ටාචාර , කුට්ටම් පොකුණු , බිතු සිතුවම් මතු උනා අන්තිමේදී තේරුම් ගත්තා ගෙදර ටැප් එකේ වතුර හොදයි කියලා,
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Satutui kollo bonna kalin water check karala baluwoth hodai neda mona hari chemicals ehema tyenawada dan ne
    දැනට නම් උණු කරලා නිවලා බීලා බැලුවා මචන්
    ලොකු රස වෙනසක් නම් නැහැ, හැබැයි ඇල්මැරිලා වගේ ලාවට
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    දැනට නම් උණු කරලා නිවලා බීලා බැලුවා මචන්
    ලොකු රස වෙනසක් නම් නැහැ, හැබැයි ඇල්මැරිලා වගේ ලාවට
    වතුරේ PH අගය මනින තැන් තියෙනවා මචන්, චෙක් කරන්න අනිවා, ලොකු ගානක් යන්නේ නෑ...
    ෆිල්ටර් කරලා බොන්න.
    ජය වේවා
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    TW  (1).jpg
    TW  (2).jpg
    TW  (3).jpg

    TW  (4).jpg

    දැන් නම් නොම්මර එකට වතුර ටික එනවා

    වතුරේ PH අගය මනින තැන් තියෙනවා මචන්, චෙක් කරන්න අනිවා, ලොකු ගානක් යන්නේ නෑ...
    ෆිල්ටර් කරලා බොන්න.
    ජය වේවා
    බලන්න ඕන පොඩි රවුමක් දාලා
    එහෙම තැනක් තියෙනවාද කියලා
    ------ Post added on Jan 18, 2022 at 8:28 PM