රෙන්ට් එකට පවර්ටූල්ස් දෙන තැනකින් ගත්තෙ. තලේට දවසට 750යි අඩි 6 බටයක් දවසට 80යිkohenda ban oya harana tale gatthe watura labenna kiyala pathanawa
මෝටරෙයි හැන්ඩ් පොම්පෙයි දෙකම එක සැරේට දාන්න තමා මුළින් ප්ලෑන් කලේපට්ට මචන්. මෝටරයක් දාලා ටැංකියටම දීපන්.
kana wandum gani huh huuuuge salli walin u thaniyama lidak haaraganna try karaama ratata hariyanne naththe kohomada? anika ai uba hamawelema kanawaddun gaani wage eka ekaata bena bena yanne?

wade elaඅඩි 6 බට 7ක් බස්සපු ගමන් තලේ කැරකෙද්දි ගොජ ගොජ සද්දයක් එන්න පටන් ගත්තා
මෙන්න යකෝ තලේ උඩට ඉස්සුවාම පස් පොදක් නැහැ
බටේ අඩි 8ක් විතර උඩට තෙමිලා
එහෙමම අඟල් 6 බටයක් අරන් ඒක ඇතුලට බැස්සුවා. නැත්තම් ඇතුලේ වතුර පිරෙද්දි අපි හාරපු හිලේ පස් ඇතුලට කඩන් වැටෙනවා
අඟල් 6 බටෙන්ම කෑල්ලක් කපලා අරන් පත්තර කෑල්ලකින් රත් කරලා එන්ඩ් කැප් එකක් හදලා ගැහුවා
ඒක එහෙම තියෙන්න ඇරලා පාරට ගිහින් බටේ අගට ගහන වෑල් කෑල්ලක් අරන් ආවා
හාර්ඩ්වෙයා එකේ එකා කිව්වා ස්ප්රීන්ග් එක තියෙන එක සවුත්තු වෙනවා, අනික ගන්න කියලා
පස්සෙ එක සෙට් කරලා මැද බටේ අඟල් 6 බටේට වඩා අඩි 2ක් කොටට හිටින්න සෙට් කරලා බස්සලා හෑන්ඩ් පොම්පේ ගැහුවා
View attachment 157573
මඩ වතුර එන්න පටන් ගත්තා
පැයක් වගේ දෙන්නා මාරුවෙන් මාරුවට ගැහුවා
දැන් නම් වතුර මේ තරම් මඩ පාට නැහැ
අද දවස එහෙමම වැඩ නැවත්තුවා
හාරද්දි ඇවිස්සුන මඩ ආයෙත් පොළවට බැස්සම හොඳ පිරිසිදු වතුර ඒවි
දැන් හොඳ උල්පතක් සෙට් වෙලා නිසා තව හාරන්නෙ නැහැ මචන්Thawa yatata haranawada
good work
Video ekakuth karannayi thibbe machan
math try karala balanawa wede
දැන් හොඳ උල්පතක් සෙට් වෙලා නිසා තව හාරන්නෙ නැහැ මචන්wade ela
digatma haaramu puluwannam mama kiyanne
wade amaru unath
pissu hadenawa athin karakwanwa kiwwama
හෙට විස්තර දාපන් මචන්
water bord line eka balala gahapan kollooo..
දැනට නම් උණු කරලා නිවලා බීලා බැලුවා මචන්Satutui kollo bonna kalin water check karala baluwoth hodai neda mona hari chemicals ehema tyenawada dan ne
වතුරේ PH අගය මනින තැන් තියෙනවා මචන්, චෙක් කරන්න අනිවා, ලොකු ගානක් යන්නේ නෑ...දැනට නම් උණු කරලා නිවලා බීලා බැලුවා මචන්
ලොකු රස වෙනසක් නම් නැහැ, හැබැයි ඇල්මැරිලා වගේ ලාවට
බලන්න ඕන පොඩි රවුමක් දාලාවතුරේ PH අගය මනින තැන් තියෙනවා මචන්, චෙක් කරන්න අනිවා, ලොකු ගානක් යන්නේ නෑ...
ෆිල්ටර් කරලා බොන්න.
ජය වේවා