නළුවන්GaY_ශිෂ්ණය

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
Mage adahasa nam E wage Shots walata kalin naginnethuwa inna Tablets monawahari gannawa ethi OR Tight Jokas thiyenawane, Yatin eka endala udin normal joka ekak andinawa ethi..

Mang dawasak dekka Swarnawaahiniye Mokadda Show ekak Giya (Nama mathaka nehe) eke Ranjan, Chilli ehemath Hitiya. Dawasak mun kello ekka beach eke mokadda Program ekak karanawa re, E welawe Ranjange Malliya negitala.. Hondata penuna.. Chaater... :P :-)
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Mage adahasa nam E wage Shots walata kalin naginnethuwa inna Tablets monawahari gannawa ethi OR Tight Jokas thiyenawane, Yatin eka endala udin normal joka ekak andinawa ethi..

    Mang dawasak dekka Swarnawaahiniye Mokadda Show ekak Giya (Nama mathaka nehe) eke Ranjan, Chilli ehemath Hitiya. Dawasak mun kello ekka beach eke mokadda Program ekak karanawa re, E welawe Ranjange Malliya negitala.. Hondata penuna.. Chaater... :P :-)

    aiyo salli
    ranjan lokka
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නළුවන්ට නිළියන්ව අල්ල අල්ල කැමති විදියට ඉන්න බෑ. උන් රගපාන්න ඕනේ script ,director ට ඕන විදියටයි. 100 ,200 විතර වටවෙලා රගපාන එක බලාගෙන ඉන්න කොට කිසිම එකෙක්ට නගින්නේ නෑ මොකද stress එක, චරිතයට තියෙන focus එක, dialogue මතක තබාගෙන ඉන්න ඕන නිසා. acting කියන්නේ බඩු ගහන එක නෙවෙයි. පොඩ්ඩට cut කියලා director නවත්තන්න පුලුවන් හරියට කරේ නැත්නම් සීන් එක.
    නළුවෙක් අවධානය උපරිමයෙන්ම චරිතයට යොදන කොට ලිංගික ආශාවට අවධානය යන්නේ නෑ එතකොට නගින්නේ නෑ.
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    Mage adahasa nam E wage Shots walata kalin naginnethuwa inna Tablets monawahari gannawa ethi OR Tight Jokas thiyenawane, Yatin eka endala udin normal joka ekak andinawa ethi..

    Mang dawasak dekka Swarnawaahiniye Mokadda Show ekak Giya (Nama mathaka nehe) eke Ranjan, Chilli ehemath Hitiya. Dawasak mun kello ekka beach eke mokadda Program ekak karanawa re, E welawe Ranjange Malliya negitala.. Hondata penuna.. Chaater... :P :-)

    loving star :no:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මම කට්ටා;12728390 said:
    oya okkoma kathawa aththa e wunath ithin naginna epai poddak hari... english movies wala kiss karana kiss kirillata nagge nathnam thamy pudume :yes::yes::yes::yes::yes::D:D:D:angry::P:P

    machan, un ethana e wadeta focus karana eka. Apita oka kiss eka wage penna nam un camera eka issaraha ganata e hama movement ekakma awashya angle ekata ganna ona. Eka eka digata penawa wage kiss ekak nevei aththata. Un eka apahu apahu camera ekata hariyata capture wenakan karanna nawaththa nawaththa karanna ona.

    Famous hollywood actor kenek eka parak kiyala thibuna ice tea ekak bona gaman phone eke katha karanawa wage simple scene ekak ganna thiyena amaruwa. Uge kata pena widiyata u eka angle karanna ona. Uge voice eka muffle nowenna reciever ekai glass ekai allaganna ona. Anika ice kata helawena sadde ennath ba.

    E wage thamai oya romantic scene unath karana ekata e fun eka na. Un hamawelema balanne eka camera ekata capture wena widiya misak aththata karanna nevei.

    Anika pitu ganan dialogue padam karan inna ekama mona tharam stress ekakda? E tikama athi sex mathak nowenna.

    E okkomath hari hama ganitama kochchara lassana unath naginne na ne ban. Ekatath chemistry ekak thiyenna ona. Ape unta owa magic unata unta owa magic nevei.
     
    :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕකුන් ඕන තරම් ඔය නිළියොත් එක්ක රස ගන්නවා ඇති.. එතකොට ෂූටින් වෙලාවට ඉතිං ලේසියෙන් නගින්නෙ නෑ.. නැත්නම් ජොකාට යටින් පටි ජොකෙක් ගහලා ඇති..

    aniwa matath thibab oya prashnema :D pati joka gahnwa athi :lol::lol:
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    ෂාරුක් සින්ටා වඩාගෙන යන එක සුලු සීන් එකක් නෙ.ඔවාට කොහෙද නගින්නෙ?:P
    දැන් මෙකයි ෆිල්ම් සෙට් එකක අපිට නොපෙනුනාට සැහෙන පිරිසක් වටෙ ඉන්නවා.දැඩි ආලොකයක් තියෙනවා.ඒ වගෙම චරිතයක් රග පැමෙදි මුහුනෙ ඉරියව් වලින් පෙන්වන්නෙ නලුවාගෙ හෝ නිලියගෙ එ වෙලාවෙ සිතුවිලි නෙමෙ,උදාහරන ලෙස දර්ශනයකදි මුහුනින් සරාගී පෙනුමක් පෙන්වන නිලියක් එක කරන්නෙ කෘතිමව අරුඩ කරගෙන.තරහා පෙන්වන්නෙත් එලසමයි.නමුත් ප්‍රෙක්ශකයාට එය පෙනෙන්නෙ ඔවුන් සත්‍ය ලෙසම සරාගි හො කොපයට පත් වු ලෙස.දක්ශ රග පැම කියන්නෙ එකයි.

    එත් කලාතුරකින් නිර්වස්ත්‍රව සංසර්ගයෙ නියලෙන දර්ශනයක සිප වැලදගැනිම් කිරිමෙදි නලුවාට සහ නිලියට යම් අපහසුතාවට පත් වෙන අවස්ථා යෙදෙන්න පුලුවන්.

    වසර කිහිපයකට කලින් පුවත් පත් හෝ සගරා අතිරෙකයක් පලවුනා චිත්‍රපට වල සංසර්ග අවස්ථා නිරුපනය කරද්දි හොලිවුඩ් නලු නිලියන් කිහිපදෙනෙකු ඔවුන් අපහසු තාවයන්ට පත් උන සිද්ධි ගැන අදහස් පල කරලා.Tom cruise පවා එහිදි කියා තිබුනා ඔහු අපහසුතාවයට පත් උනා කියලා සමහර අවස්තාවලදි.
    තව නලු නිලියන් කිහිප දෙනෙක් අදහස් දක්වා තිබුනා.මට ඒ නම් මතක නැහැ.
    මට හිතෙන්නෙ අපහසු තාවයන්ට පත් උනා කියලා අදහස් කරන්න ඇත්තෙ ඔය නගින සින් එක වෙන්න ඇති.ඒත් මෙක වෙන්නෙ ඉතා කලාතුරකින්
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    ඕකුන් ඕන තරම් ඔය නිළියොත් එක්ක රස ගන්නවා ඇති.. එතකොට ෂූටින් වෙලාවට ඉතිං ලේසියෙන් නගින්නෙ නෑ.. නැත්නම් ජොකාට යටින් පටි ජොකෙක් ගහලා ඇති..

    එහෙම සින් එකක් නෙමෙ.ඔය set එකෙදි ඔවා මතක් වෙන්නෙත් නැහැ රගපාන කොට
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ෂාරුක් සින්ටා වඩාගෙන යන එක සුලු සීන් එකක් නෙ.ඔවාට කොහෙද නගින්නෙ?:P ..

    Mata hithenne ban oya apahasuthawaya, discomfort kiyanne pita jeewithe danna eth ehema sambandayak nathi kenek ekka public thanaka godak minissu issaraha intimate scene ekak pennanakota ena awul gathiya. Apita unath ehema unoth embarassment ekak wage danenawa ne. Ethakota nagina eka kese wethath lajja hithenawa athi. :D
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    okun owwa ekka hama magulama karala thiyenne ban...
    a nisa surprise nathuwa athi.....
    bala inna unta thama mool ...
    lucky guys ban....

    උබත් කරලා තියෙනවානෙ. එත් උබට නගිනවානෙ.film set වලදි situation එක වෙනස්.එකයි ප්‍රධාන හෙතුව.:P
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    Mata hithenne ban oya apahasuthawaya, discomfort kiyanne pita jeewithe danna eth ehema sambandayak nathi kenek ekka public thanaka godak minissu issaraha intimate scene ekak pennanakota ena awul gathiya. Apita unath ehema unoth embarassment ekak wage danenawa ne. Ethakota nagina eka kese wethath lajja hithenawa athi. :D

    මෙකයි සීන් එක බන්.TOM CRUISE කියලා තිබුනෙ අවස්තා දෙකක් ගැන විතරයි මට මතක හැටියට.එත් ඌ අවස්තා දෙකකට වඩ sex scene වල ඉදලා තියෙනවා නෙද?සමහර විට උබ කියන එක හරි ඇති.මොකද ඒ ආටිකල් එකෙ තිබුනෙ අපහසු තාවයට පත් උනා කියලා විතරයී ඉට වඩා යමක් සදහන් කරලා තිබුනෙ නැහැ.:yes:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මෙකයි සීන් එක බන්.TOM CRUISE කියලා තිබුනෙ අවස්තා දෙකක් ගැන විතරයි මට මතක හැටියට.එත් ඌ අවස්තා දෙකකට වඩ sex scene වල ඉදලා තියෙනවා නෙද?සමහර විට උබ කියන එක හරි ඇති.මොකද ඒ ආටිකල් එකෙ තිබුනෙ අපහසු තාවයට පත් උනා කියලා විතරයී ඉට වඩා යමක් සදහන් කරලා තිබුනෙ නැහැ.:yes:

    hmm.. Ekath aththa. Eth ithin e awastha deke circumstances wala wenasak thibunada danne na neda?

    Henata yaluwek wage inna niliyak ekka awulma scene ekak act karanna unoth, scene eka karana thana godak kattiya hitiyoth, kalin affair ekak thibila tharaha wuna ekiyak ekka mara love eken inna wunoth wage loweth uncomfortable ne. :D