දන්න මගුලක් කතා කරපන්. රටේ තියෙන්නෙ දේශපාලන කඳවුරු 2යි.
සිංහල(සංස්කෘතිකව සිංහල, සිංහල සංස්කෘතියට අවශෝෂණය වූ වෙනත් ජනවාර්ගිකයන්ද අයත්- කදිර්ගාමර්, ආනන්ද සංගරී, ඉමිටියාස් බාකිර් මාකර්, මොහොමඩ් මුසම්මිල්..) ජාතිකවාදී කඳවුර හා දේශ ද්‍රෝහී, ආක්‍රමණිකයාගේ පැත්තේ සිට, තම බඩ වඩාගැනීමට ජාතිය පාවාදෙන කඳවුර.
පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තිබ්බෙ මේ කඳවුරු දෙක.
මේ දෙවැනි කඳවුරේ වත්මන් නියෝජනය තමයි දැන් රාජ්‍ය පාලනය කරන්නෙ.
මහින්ද, ගෝඨා, විමල් දයාන් නියෝජනය කරන්නෙ මේ පළමු කඳවුර. (ඔවුන්ගේ වැරදි නැතුවාම නොවෙයි..නමුත් ඔවුන් රට පාවා නොදෙයි.)
ඒ අර්ථයෙන් ඔය හැමෝම එක නෙමෙයි.
සංවර්ධන ව්‍යාපෘති වලින් ගසාකෑමේ චෝදනාව රට පාවාදෙන චෝදනාවට සමාන නොවේ