නළ ලිං (Deep Well Tube) විදින්නේ, diameter කියද හොද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    අගල් 5 තමා call කරන වැඩිපුර අය විදින්නේ,
    අගල්6 / අගල් 8 හොද නැද්ද?

    ඔයාල අගල් කියේ බටද දැමීමේ?