නළ ළිං Tube Well ගැන උදව්වක්.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    නළ ළිං Tube Well ගැන උදව්වක්.

    අපේ ගෙදර තියෙන්නේ අවුරුදු 25ක් විතර පරණ ළිදක්. ආදී 18 විතර ගැඹුරුයි. ලඟදි උඩ ගෙදර එවුන් තාප්පයක් බැඳලා වහින වෙලාවට එන අපජලය අපේ පැත්තට හරවලා. එකෙන් දැන් ලිද පාවිච්චි කරන්න විදියක් නෑ වැස්සම වතුර එනවා මඩ වතුර ලිඳට. කලින් කිව්වා වතුර එන්නේ නැති වෙන්න බට දාල බස්සන්නම් කියල. එහෙම කියල සති ගානක් මගරලා දැන් කියනවා කරන්න බෑ ඕනේ දෙයක් කරන්න කියල. කලින් නීතියට යන්න හැදුවම අරම කියල ශේප් වුණා. දැන් මේකට නීතියෙන් මොකක්ද කරන්න පුළුවන්. වන්දියක් ගන්න පුලුවන්ද? මොකද එයාල ඒක නවත්තන්න කැමති නෑ. අපි සිදුරු වහුවත් වැඩක් නෑ. පොලව තලලා නැති නිසා පොලව අස්සෙන් ඇවිල්ල කාන්දු වෙනවා ටැප් ඇරලා වගේ.

    වෙන තැනක නළ ළිදක් කාපල මෝටර් එකක දාන්න කියක් යයිද? කළු ගල් විදලා එහෙම ගන්න වතුර නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. වතුර තියෙනවා ළිදක් කපන්න ඉඩ නෑ වෙන තැනක ලොකුවට...

    මේ වගේ වඳ දෙන බොන වතුර මුලාශ්‍රය විනාස කරපු පාපතරයන්ට කරන්න පුළුවන් මොනවගේ දෙයක්ද? මිනිහා පොලිසියේ වයරින් ගහන වගේ වැඩ කරන ටෙක් කාරයෙක්. පොලිසියේ ලොකුවෙන් වගේ ඉන්නේ.

    lida.png

    image.png
     
    Last edited:
    • Like
    Reactions: netlife008

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ජරා වැඩ කරන්නෙ.බොන වතුර ලිදකට මේවගේ වැඩක් කරන්නෙ ජරා මිනිස්සු
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔයවගේ කාලකන්නි සෙට් උනාම එපා වෙනවා බන්.

    1. උබලගේ පැත්තෙන් පොලව හාරලා පොලව යට පොඩි බැම්මක් (ෆවුන්ඩේෂන් එකක් වගේ) දාලා වතුර එන්න නැතිවෙන්න වැඩේ ශේප් කරගන්න බැරිද ?

    2. ඉඩමක ස්වභාවික ජල බැස්ම වෙනස් වන ආකාරයට ඉදිකිරීම් කරන්න බැහැ. ඒවගේ දේකින් කරදර උනොත් නිතිය ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ඉතින් උබල ඔය සිද්දිය වෙලා කොච්චර කාලයක් නිකම්ම හිටියද කියන එක නීති ක්‍රියාවලියේදී සලකා බැලෙනවා.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලිඳට බැම්මක් බැඳීම හරියන් නැද්ද? උඩ ඉඩමේ වතුරයි ඔයාලගේ ඉඩමෙ වතුර බහින්න කානුවක් බඳිනවා.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ලිඳට බැම්මක් බැඳීම හරියන් නැද්ද? උඩ ඉඩමේ වතුරයි ඔයාලගේ ඉඩමෙ වතුර බහින්න කානුවක් බඳිනවා.
    ලිද වටේට කොන්ක්‍රීට් දල තියෙන්නේ තිබ්බට වැඩක් නෑ. පොලව හරහා තමයි වතුර ඉන්නේ. උන්ගේ තාත්තේ එක්ක ගල් බැම්ම තියෙන්නේ ලිදේ ඉදල ආදී 1.5ක් වගේ ළගින්.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඔයවගේ කාලකන්නි සෙට් උනාම එපා වෙනවා බන්.

    1. උබලගේ පැත්තෙන් පොලව හාරලා පොලව යට පොඩි බැම්මක් (ෆවුන්ඩේෂන් එකක් වගේ) දාලා වතුර එන්න නැතිවෙන්න වැඩේ ශේප් කරගන්න බැරිද ?

    2. ඉඩමක ස්වභාවික ජල බැස්ම වෙනස් වන ආකාරයට ඉදිකිරීම් කරන්න බැහැ. ඒවගේ දේකින් කරදර උනොත් නිතිය ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ඉතින් උබල ඔය සිද්දිය වෙලා කොච්චර කාලයක් නිකම්ම හිටියද කියන එක නීති ක්‍රියාවලියේදී සලකා බැලෙනවා.

    ලිදේ අඩි 5ක් වහේ යටින් එන්නේ එයාලගේ පැත්තෙන්. බැම්ම බැදලා අවුරුද්දක් වගේ. එත් ඒ කලේ වැහි තත්වයක් තිබ්බේ නෑ වගේම අපේ පැත්තට වතුර හරවල තිබ්බේ නෑ. දැන් එයාල අපේ පැත්තට හරවල. දැන් මාස 2ක් 3ක් තිස්සෙම අද වැස්සොත් වතුර බොන්න බෑ. ළිද මාසෙකට 20 පාරක්වත් ඉහිනවා. :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට වතුර ටැංකියක් වගේ තියෙනවනං drone එකක් වගේ අරගෙන පොඩ්ඩ පොඩ්ඩ වහ දාන එක තමා ඔය වගේ උන්ට කරන්න තියෙන්නෙ ලෙඩ හැදිල විඳෝල මැරෙන්න :growl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් DIG හම්බවෙයන් කෙළින්ම ..
    ප්‍රශ්නේ කියපන් ...

    ග්‍රා . සේ . ප්‍රා . ලේ . හම්බෙලා කියපන්..
    කොහොමත් DIG ලෙවල් එකෙන් එද්දී
    අරූගේ මයිල් කෙළින් වෙයි... :)
     
    You must spread some Reputation around before giving it to Pessimist again.:oo:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    උන්ට වතුර ටැංකියක් වගේ තියෙනවනං drone එකක් වගේ අරගෙන පොඩ්ඩ පොඩ්ඩ වහ දාන එක තමා ඔය වගේ උන්ට කරන්න තියෙන්නෙ ලෙඩ හැදිල විඳෝල මැරෙන්න :growl:

    :rofl::rofl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ලිදේ අඩි 5ක් වහේ යටින් එන්නේ එයාලගේ පැත්තෙන්. බැම්ම බැදලා අවුරුද්දක් වගේ. එත් ඒ කලේ වැහි තත්වයක් තිබ්බේ නෑ වගේම අපේ පැත්තට වතුර හරවල තිබ්බේ නෑ. දැන් එයාල අපේ පැත්තට හරවල. දැන් මාස 2ක් 3ක් තිස්සෙම අද වැස්සොත් වතුර බොන්න බෑ. ළිද මාසෙකට 20 පාරක්වත් ඉහිනවා. :(

    adi 5k yatin enawa nam uba kohomada kiyanne un harawuwa kiyala ?
    polawa yatin neh enne
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    adi 5k yatin enawa nam uba kohomada kiyanne un harawuwa kiyala ?
    polawa yatin neh enne
    මෙහෙමයි බ්‍රෝ. එයාල ඕක බැදලා වතුර මේ පැත්තට හැරෙව්වා දිය ඇල්ලක් වගේ වතුර බැම්ම දිගේ මේ ඇත්තට වැටෙන්න ගත්තා ඒ වතුර එනකම් ලිදට වතුර එනවා. ඒක නවතින කොටම වතුර එන ඒක නවතිනවා. කලින් මේ පැත්තේන වතුර බැස්සේ නෑ. එයාල වෙන පැත්තකින් බස්සලා. දැන් අපේ පැත්තට හැරෙව්වාම තමා ඔහොම වතුර එන්න ගත්තේ. උන් ඒ මදිවට අපේ ඉඩමට පස් ට්‍රැක්ටර් 1.5ක් විතර දැම්ම උන්ගෙන් කපල වැඩේ ඉවර උනාම ගන්නවා කියල. දැන් කියනවා උබල ඕනේ දෙයක් කරගන්නලු ඒක උබලගේ වගකීමක් උබල ඕනේ නම් පස් අයින් කරගන්නලු. ඒ මදිවට උන් කියනව උන්ගේ තාප්පේ සහ බැම්ම බදින්න අපි කියක්වත් දුන්නේවත් නෑලු. පුදුම කතා අනිත් එවුන්ගේ ගෙවල් දොරවල් තාප්ප බදින්න අපි සල්ලි දීලා උදව් කරන්න ඕනෙලු...
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ලිඳට බැම්මක් බැඳීම හරියන් නැද්ද? උඩ ඉඩමේ වතුරයි ඔයාලගේ ඉඩමෙ වතුර බහින්න කානුවක් බඳිනවා.

    වටේ සේරම කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. වැඩක් වෙන්නේ නෑ විශාල වතුර ප්‍රමාණයක් මේ පැත්තට දානවා. එතකොට පොලවට උරලා එතනින් කාන්දු වෙනවා, මුළු ඉඩමකම වතුර අපේ පැත්තෙන් දැන් බස්ස්වවන්නේ එයාල. එකයි, කලින් එහෙම වටළුවක් උනේ නෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ඒ මදිවට උන් කියනව උන්ගේ තාප්පේ සහ බැම්ම බදින්න අපි කියක්වත් දුන්නේවත් නෑලු. පුදුම කතා අනිත් එවුන්ගේ ගෙවල් දොරවල් තාප්ප බදින්න අපි සල්ලි දීලා උදව් කරන්න ඕනෙලු...

    අපේ එහා ගෙදර එවුන් තාප්පයක් බදින්න අපේ ඉඩමෙනුත් ඉඩ ඉල්ලුවා කියහන්කෝ.
    අපිට තාප්පෙක අවශ්‍යතාවකුත් නැතුව තව දීපල්ලකෝ ඉඩමෙනුත්:angry::angry::angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් DIG හම්බවෙයන් කෙළින්ම ..
    ප්‍රශ්නේ කියපන් ...

    ග්‍රා . සේ . ප්‍රා . ලේ . හම්බෙලා කියපන්..
    කොහොමත් DIG ලෙවල් එකෙන් එද්දී
    අරූගේ මයිල් කෙළින් වෙයි... :)

    ඒ ගමන් පොඩ්ඩක් මතක් කරපන් DIGට අරූ ටිකක් රගනවත් වැඩී කියල :D
     
    • Like
    Reactions: silentsahan

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ado mehma karnna baha neh ban :angry::angry::no::no:
    මෙහෙම තමා කරලා තියෙන්නේ... මේ වගේ වතුර බට 10ක් විතර තියෙනවා. සමහර ඒවා වහල දැම්ම. මේ වගේ ගොඩක් වතුර එනවා. වැස්සම පැයක් විතර වතුර එනවා බන්. ලිද අයිනෙමත් ඔහොම බට තියෙනවා. ඔය හරස් කඩක් දැම්මේ.