නළ ලිද vs නොර්මල් ලිද Help need!

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නල ලිං ලිංද උට්ටෝ? :rofl:
    නල ලිං කව්ද ගනන් ගන්නේ? :P

    හොඳ ලිඳක් හාරපන්. නිල් කැටේට වතුර. බලං හිටියත් සනීපයි. මෝටර් එකක් බැරිනම් දෙකක් හයි කරපන්. හොඳ (ජපන්):rofl: රේසර් දාලා බොලොක්කයක් එහෙමත් හයි කරලා හොඳ ගැල්වනයිස් බාල්දියක් එහෙම සෙට් කරලා පැත්තකින් තියපන්. කරන්ට් නැතුව මෝටර් කැඩිලා මොන උට්ට උනත් මහන්සි වෙලා රෑ 12ට ගෙදර ආවත් සනීපෙට වතුර ටිකක් නාගන්න පුලුවන්. අලුත් අවුරුද්දට දෙයියනේ කියලා ලිඳත් එක්ක ගණුදෙනු කරන්නත් පුලුවන්නේ.

    නල ලිඳක් වගේද ගෙදර ලිඳක් තියනවා කිව්වාම ගැම්ම. උඹ්ට ඕනෙම නම් තව පාරේ ලයින් එකත් අරන් එහා පැත්තෙන් නල ලිඳකුත් ගහපන්, වටේ පිටේ එවුන්ට උඹේ හයිය පෙන්නන්න. :rofl:

    ඔය මොනවා කරන්නත් කලින් ගිහින් ජෝතිෂ්‍ය වාස්තු / නැකැත් කාරයෝ දෙතුන් දෙනෙක් හම්බ වෙයන්. ගිහින් උන්ට සල්ලි එහෙම දීලා මතක ඇතුව වතුර තියන තැන නැතුව ගණ පිහිටවල උන් කියන තැනම හාරපන්. බඩුම තමා :P:rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ

    Nil kateta watgura thiyana lin walin beela minissu marilath thiyanawa. Ekai haranna issella eha gedara liden sample ekak test katanna kiwwe
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මරුසිරා;22167432 said:
    හන්කොකා මලය දාල තිබ්බ නාල ලින් ගැන හොද නුලක් මතක විදිහට :yes::rolleyes:

    බොන්න හොදනම් නළලින් ගහනවට වඩා නිකන් ළිදක් හාරන එක හොදයි කියලි මට හිතෙන්නේ :D

    Water sample ekak aran gihin water board lab eken full water quality test ekak karanakan kiyanna ba dan godak gewal wala lidawal toilet walawal nisa pollute wela thiyanne. Pathogens ehema tgibboth leda hadila marenawa. Marilath tgiyanawa nikan game lide wathura beela
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    :confused::confused::confused:
    ඒ මොකෝ මචන් සීන් එක.කෙම් ද ?

    කෙම් නෙවෙයි බං. වට පිට ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට උන්ගේ ලිං හිඳෙයි කියලා බයට ප්‍රාදේශීය සභාවට හරි පොලීසියට හරි නල ලිඳ ගහන එක ගැන පැමිණිලි කරනවා. එ්ත් ගොඩක් තැන්වල අවට තියන ලිං වලට එච්චරම බලපෑමක් වෙන්නෙ නෑ නල ලිඳෙන්.
    එහෙම පැමිණිල්ලක් දැමීමට පස්සෙ ඉතිං අාය කතා කරලා වැඩක් නෑ :sorry:
    දන්නවා නේ රජයේ අායතන වල කාර්යක්ෂමතාවය :baffled:
    Field එකට අැවිල්ලා inspection කරලා කරන්න තියන වැඩ කරද්දී හැට හුටහමාරක් දවස් යනවා.
    එ් නිසා තමයි මම කිව්වෙ උදේ පාන්දරම වැඩේ පටන් ගන්න තරමට අැඟට ගුනයි කියලා.
    නල ලිඳ ගැහුවට පස්සෙ ඔය මොකා පැමිනිලි කරත් වැඩක් නෑ. මානුෂීය අවශ්‍යතා විදියට නේ සලකන්නෙ. එ් නිසා වහන්න බෑ. ;)
    ලිඳක් භාවිතා කරන එක නවත්තන්න කියලා නීති පනවන්න පුලුවන් එ් ලිඳේ වතුර භාවිතයට නුසුදුසුයි (බැක්ටීරියා, අධික අම්ලතාවය) කියලා ඔප්පු කෙරොත් විතරයි මම දන්න තරමින්. :yes:
     
    • Like
    Reactions: CONCORDE777

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    sample????

    Water board එකේ ඔයා ඉන්න පැත්තේ regional office එකට ගිහින් කියන්න ලිඳේ වතුර බීමට සුදුසුයි ද කියලා Chek කරගන්න ඕනෙ කියලා.
    ලඟ පාත toilet නැත්තම් e Coil bacteria test එක කරන්න ඕනෙ නෑ.
    Physical and chemical quality test එකක් කෙරොත් අැති.

    Testදෙකම කරනවා නම් water board එකේ lab එකට ගිහින් ජීවානුහරණය කරපු බෝතලයක් ඉල්ලගෙන water sample එකක් අාපහු ගිහින් දෙන්න වෙනවා.

    අම්ල ගතිය හා වතුරේ තියන රසායනික ද්‍රව්‍ය ගැන බලනවා නම් විතරක් (physical and chemical quality test) ඔයා water board එකට යන ගමන් පිරිසිදු කරපු 1Ltr බෝතල් දෙකකට ලිඳේ වතුර අරන් යන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    නල ලිඳ
    නළ ළිඳ ලෙස නිවැරදි විය යුතුයි

    නල - මද නල, මද සුළඟ
     
    • Like
    Reactions: CONCORDE777

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නල ලිඳ
    නළ ළිඳ ලෙස නිවැරදි විය යුතුයි

    නල - මද නල, මද සුළඟ

    සිදු වූ මෙව්ව එක ගැන මාගේ බලවත් මෙව්වා එක:sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    සිදු වූ මෙව්ව එක ගැන මාගේ බලවත් මෙව්වා එක:sorry:

    මට තාම මෙව්ව එකක් අස්සට දාල බලන්ඩ බැරි වුණා බං :sorry: (වුනා කිව්වොත් වැරදියි)
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    නල ලිං ලිංද උට්ටෝ? :rofl:
    නල ලිං කව්ද ගනන් ගන්නේ? :P

    හොඳ ලිඳක් හාරපන්. නිල් කැටේට වතුර. බලං හිටියත් සනීපයි. මෝටර් එකක් බැරිනම් දෙකක් හයි කරපන්. හොඳ (ජපන්):rofl: රේසර් දාලා බොලොක්කයක් එහෙමත් හයි කරලා හොඳ ගැල්වනයිස් බාල්දියක් එහෙම සෙට් කරලා පැත්තකින් තියපන්. කරන්ට් නැතුව මෝටර් කැඩිලා මොන උට්ට උනත් මහන්සි වෙලා රෑ 12ට ගෙදර ආවත් සනීපෙට වතුර ටිකක් නාගන්න පුලුවන්. අලුත් අවුරුද්දට දෙයියනේ කියලා ලිඳත් එක්ක ගණුදෙනු කරන්නත් පුලුවන්නේ.

    නල ලිඳක් වගේද ගෙදර ලිඳක් තියනවා කිව්වාම ගැම්ම. උඹ්ට ඕනෙම නම් තව පාරේ ලයින් එකත් අරන් එහා පැත්තෙන් නල ලිඳකුත් ගහපන්, වටේ පිටේ එවුන්ට උඹේ හයිය පෙන්නන්න. :rofl:

    ඔය මොනවා කරන්නත් කලින් ගිහින් ජෝතිෂ්‍ය වාස්තු / නැකැත් කාරයෝ දෙතුන් දෙනෙක් හම්බ වෙයන්. ගිහින් උන්ට සල්ලි එහෙම දීලා මතක ඇතුව වතුර තියන තැන නැතුව ගණ පිහිටවල උන් කියන තැනම හාරපන්. බඩුම තමා :P:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Mulinma eha gedaraka wathura bona lidak thiyanawanam water board ekata gihin full water quality test ekak karanna salli badala arehen kiyapu widihata sanole ekak genihin test karawala balanna drinking standards walata tguyanawada kiyala. Thiyanawanam nala lin walata yanna one na. (Salli + uncertainty of possible contamination)

    Normal lide wathura quality fail unoth deepwell ekakata yanna

    Mokada dan kale colombo wala godak lidawal contaminated toilet walawal bisa. Marenna unath puluwan raw water beela
    බලපන් එලකිරියට එන එක කොච්චර වටිනවද කියල.?මේවගේ රිප්ලයි වලින්.:love::love::love:

    wate wathura hidenawa man hithanne...oka normal lidak haranawata wada yatata haranawa
    :yes::yes::yes:

    math elakiriyema dakka ohoma seen ekak daala tiyenawa..
    :sorry::sorry::sorry:
    :yes::yes:

    Water sample ekak aran gihin water board lab eken full water quality test ekak karanakan kiyanna ba dan godak gewal wala lidawal toilet walawal nisa pollute wela thiyanne. Pathogens ehema tgibboth leda hadila marenawa. Marilath tgiyanawa nikan game lide wathura beela
    :yes::yes::yes:

    කෙම් නෙවෙයි බං. වට පිට ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට උන්ගේ ලිං හිඳෙයි කියලා බයට ප්‍රාදේශීය සභාවට හරි පොලීසියට හරි නල ලිඳ ගහන එක ගැන පැමිණිලි කරනවා. එ්ත් ගොඩක් තැන්වල අවට තියන ලිං වලට එච්චරම බලපෑමක් වෙන්නෙ නෑ නල ලිඳෙන්.
    එහෙම පැමිණිල්ලක් දැමීමට පස්සෙ ඉතිං අාය කතා කරලා වැඩක් නෑ :sorry:
    දන්නවා නේ රජයේ අායතන වල කාර්යක්ෂමතාවය :baffled:
    Field එකට අැවිල්ලා inspection කරලා කරන්න තියන වැඩ කරද්දී හැට හුටහමාරක් දවස් යනවා.
    එ් නිසා තමයි මම කිව්වෙ උදේ පාන්දරම වැඩේ පටන් ගන්න තරමට අැඟට ගුනයි කියලා.
    නල ලිඳ ගැහුවට පස්සෙ ඔය මොකා පැමිනිලි කරත් වැඩක් නෑ. මානුෂීය අවශ්‍යතා විදියට නේ සලකන්නෙ. එ් නිසා වහන්න බෑ. ;)
    ලිඳක් භාවිතා කරන එක නවත්තන්න කියලා නීති පනවන්න පුලුවන් එ් ලිඳේ වතුර භාවිතයට නුසුදුසුයි (බැක්ටීරියා, අධික අම්ලතාවය) කියලා ඔප්පු කෙරොත් විතරයි මම දන්න තරමින්. :yes:
    දැන් තමයි බොලේ වැඩේ මීටර් උනේ.:yes::yes::yes::yes::love:

    නල ලිඳ
    නළ ළිඳ ලෙස නිවැරදි විය යුතුයි

    නල - මද නල, මද සුළඟ
    බලපන් ඔන්න ලින් හාරන්න ගිහින් සිංහලත් ඉගෙන ගත්තා.එලකිරියට එන එක කොහොමත් පාඩු නෑ.
    සිංහල,ශුද්ධ සිංහල ඕන එකක් නොදන්නා එකෙකුට ඉගෙන ගන්න පුළුවන්.:yes::yes::yes::love:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    නළ ලිං වල වතුර බොන්න හොද නැහැ කියලා කියනවා. ගල් පතුරු එනවා අලුතින් ගහපු ඒවා ගේ ඒවා වකුගුඩු ගිහින් වකුගුඩු අක්‍රිය වෙනවා කියලා සමහරු කියනවා ඇත්ත බොරු දන්නේ නැහැ. අපේ පැත්තේ නළ ලිං වලනම හෙනම කිවුල ඒක නිසා බොන්නේ ම නෑ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නළ ලිං වල වතුර බොන්න හොද නැහැ කියලා කියනවා. ගල් පතුරු එනවා අලුතින් ගහපු ඒවා ගේ ඒවා වකුගුඩු ගිහින් වකුගුඩු අක්‍රිය වෙනවා කියලා සමහරු කියනවා ඇත්ත බොරු දන්නේ නැහැ. අපේ පැත්තේ නළ ලිං වලනම හෙනම කිවුල ඒක නිසා බොන්නේ ම නෑ.

    බෝතල් කල පානීය ජලය ඔක්කොම වගේ නල ලිං වලින් තමා බං ගන්නෙ :rolleyes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    බෝතල් කල පානීය ජලය ඔක්කොම වගේ නල ලිං වලින් තමා බං ගන්නෙ :rolleyes:

    ඔව් මමත් දැකලා තියෙනවා. උන් මොනවා හරි දානවා නේ මාර රහක් නේ තියෙන්නේ කලෝරින් නම් නමෙයි වගේ ?
     
    • Like
    Reactions: chatura_CN

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    dan nala lin gahanna denne na neda??ahala pahala lin vala vathura hindenava kiyala.anika nala linda yatata yanna yanna gal kudu enavada vathurath ekka??

    මොන පිස්සුද මම ටීවී එකේ දැක්කා පුත්තලමේ නළ ලිං හෙන ගානක් ගැහුවා කියලා News වලට
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔව් මමත් දැකලා තියෙනවා. උන් මොනවා හරි දානවා නේ මාර රහක් නේ තියෙන්නේ කලෝරින් නම් නමෙයි වගේ ?

    මොකුත්ම දාන්නෙ නෑ කියලා තමයි කියන්නෙ.
    භූගත ජලය පිරිසිදුයි කියලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මොකුත්ම දාන්නෙ නෑ කියලා තමයි කියන්නෙ.
    භූගත ජලය පිරිසිදුයි කියලා

    එහෙම වෙන්න බෑ බන් නළ ලිං වතුර මම බිලා තියෙනවා. ඒවා නිකන් ලිං වතුර වගේ තමයි
    උන් මොනවා හරි දානවා ඒකයි හෙනම රහා බොන්න බොන්න ආස හිතෙනවා.