නළ ළිං Tube Well ගැන උදව්වක්.
අපේ ගෙදර තියෙන්නේ අවුරුදු 25ක් විතර පරණ ළිදක්. ආදී 18 විතර ගැඹුරුයි. ලඟදි උඩ ගෙදර එවුන් තාප්පයක් බැඳලා වහින වෙලාවට එන අපජලය අපේ පැත්තට හරවලා. එකෙන් දැන් ලිද පාවිච්චි කරන්න විදියක් නෑ වැස්සම වතුර එනවා මඩ වතුර ලිඳට. කලින් කිව්වා වතුර එන්නේ නැති වෙන්න බට දාල බස්සන්නම් කියල. එහෙම කියල සති ගානක් මගරලා දැන් කියනවා කරන්න බෑ ඕනේ දෙයක් කරන්න කියල. කලින් නීතියට යන්න හැදුවම අරම කියල ශේප් වුණා. දැන් මේකට නීතියෙන් මොකක්ද කරන්න පුළුවන්. වන්දියක් ගන්න පුලුවන්ද? මොකද එයාල ඒක නවත්තන්න කැමති නෑ. අපි සිදුරු වහුවත් වැඩක් නෑ. පොලව තලලා නැති නිසා පොලව අස්සෙන් ඇවිල්ල කාන්දු වෙනවා ටැප් ඇරලා වගේ.
වෙන තැනක නළ ළිදක් කාපල මෝටර් එකක දාන්න කියක් යයිද? කළු ගල් විදලා එහෙම ගන්න වතුර නැති ප්රශ්නයක් නෙමෙයි තියෙන්නේ. වතුර තියෙනවා ළිදක් කපන්න ඉඩ නෑ වෙන තැනක ලොකුවට...
මේ වගේ වඳ දෙන බොන වතුර මුලාශ්රය විනාස කරපු පාපතරයන්ට කරන්න පුළුවන් මොනවගේ දෙයක්ද? මිනිහා පොලිසියේ වයරින් ගහන වගේ වැඩ කරන ටෙක් කාරයෙක්. පොලිසියේ ලොකුවෙන් වගේ ඉන්නේ.

Last edited: