න්‍යෂ්ටික බලය පිළිබඳ අප අතර පවතින මිත්‍යා මත

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    නයිස් ත්‍රෙඩ්...

    ඊළඟට දාපන් නස්ටික බලාගාරයකින් විදුලිය නිපදෙන්නේ කොහොමද කියලා. මෙලෝ දෙයක් දන්නේ නෑ ඒ ගැන. 😣
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,983
    113
    Colombo
    නයිස් ත්‍රෙඩ්...

    ඊළඟට දාපන් නස්ටික බලාගාරයකින් විදුලිය නිපදෙන්නේ කොහොමද කියලා. මෙලෝ දෙයක් දන්නේ නෑ ඒ ගැන. 😣
    uranium atom විකන්ඩනයෙන් ලැබෙන තාප ශක්තියෙන් මුහුදු ජලය වාශ්ප කරල ඒකෙන් turbine කරකවල ඒකෙන් wire එකක් ඇදල උබෙ පුපට ගැහුවම light පත්තු වෙනව. jk
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    එල.
    ප්‍රමිතියට ගෑස් දෙන්න බැරුව ඒවා ගිනි අරන් මැරුණු උන් පිච්චුනු උන් ගැන වගේ වගක් නැති රටක අපි ඉන්නෙ කියන එකත් අමතක කරන්න එපා කොල්ලො. ඉතිං න්‍යෂ්ටික කිව්වම මිනිස්සුන්ට හික් ගෑවෙන එක මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි. මෙච්චර කල් රටේ පාලකයෝ කරලා පෙන්නුව හැටි මිනිස්සු දැක්ක හැටි.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    චනොබෙල් බ්ලාස්ට් උනාම විකිරණ මුළු යුරෝපෙම ගියා. ඕක ලෝකෙට ලීක් උනේ ස්විස්ටර්ලන්ඩ් වල විකිරණ සෙන්සර් එකකට මාට්ටු වෙලා. ඊට පස්සේ තමා සෝවියට් උන් කිව්වේ ඇත්තටම චනොබෙල් ඇක්සිඩන්ට් එකක් උනා කියල. එකේ විකිරණ කාන්දු වෙන එක වලක්වන්න බිලියන යක් වියදම් කරලා කැනපි එකක් ගැහුවා. ඔන්න ඕකයි තත්වේ. ඉතින් ඒ චනොබෙල් අවට හිටිය නගර වල හුගක් අය විකිරණ නිසා මැරුණා හෝ අංගවිකල උනා. ඔයා මේක දැම්මේ උපුටා ගැනීමක් විදිහටනේ. පොඩ්ඩක් බලන්න ජපානේ උන අනතුර සහ චනොබෙල් අනතුර.

    ජපානේ කියන්නේ අකුරටම වැඩ කරන රටක්. උන්ගේ එහෙම දෙයක් උනා කියන්නේ ලංකාව ගැන කතා කරන්න දෙයක් නැ .මේක කරනවා නම් හොදම වැඩක්. එත් මේ වගේ දෙකින් ගසා කන්න ගිහින් හොර පාරෙන් හැදුවොත් බඩුම තමා. මේකේ ඉන්න උන් ඔක්කොම කියන්නේ ඔන්න ඔය අනතුර ගැන. නියුක්ලියර් ප්ලාන්ට් එකක් කියන්නේ නිකන් බිත්තරයක් වගේ. හරිම දෙලිකෙට් විදිහට මොනිටර් කරලා බලාගන්න ඕනේ දෙයක්. ඕවා වමට ගහලා හොර පාරෙන් කරන්න හොද දේවල් නම් නෙමේ
    Hariyatama hari machan. Lankawe oka haduwoth oke quality check karanna paramanuka balashakthi adikariyata (https://www.aerc.gov.lk/Home/index.php?lang=en) dewi. owage government henchayyo inne. eka nisa quality eka ballata yanawa.

    Marine Environment Protection Authority eken karana labbakuth naneh. Oil ship eka leak unama okun monawada kale. wandiyak kiyala sochchamak gatta.
     
    • Like
    Reactions: Poththa

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hariyatama hari machan. Lankawe oka haduwoth oke quality check karanna paramanuka balashakthi adikariyata (https://www.aerc.gov.lk/Home/index.php?lang=en) dewi. owage government henchayyo inne. eka nisa quality eka ballata yanawa.

    Marine Environment Protection Authority eken karana labbakuth naneh. Oil ship eka leak unama okun monawada kale. wandiyak kiyala sochchamak gatta.
    e wandiyath nane ban mokada une kiyala. unuth maha unta ekathu wela hora kanawa
     
    • Like
    Reactions: gcloud

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අපි හෙළ යක්ක පුත්තු විදියට මිත්‍යා මත වලට හරිම කැමතියි.
    ඒවා වෙනස් කරන්න එන්න එපා.
     
    • Like
    • Haha
    Reactions: BumbleB and NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ SMR හදන්න. තව අවුරුදු 10 ක් වගේ යනකොට ලොකු ප්‍රමාණයක් තියෙයි. SMR වල ගොඩක් ලොකු plant වල තියෙන ප්‍රශ්න නැහැ කියනවා.


     
    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    නයිස් ත්‍රෙඩ්...

    ඊළඟට දාපන් නස්ටික බලාගාරයකින් විදුලිය නිපදෙන්නේ කොහොමද කියලා. මෙලෝ දෙයක් දන්නේ නෑ ඒ ගැන. 😣
    Ketiyen qwoth heat eken wathura wahpa karala turbine karakawanawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    න්‍යෂ්ටික බලයෙන් ඇති වාසිත් කියහල්ලකෝ ?නොදන්න නිසා අහන්නේ
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    න්‍යෂ්ටික බලයෙන් ඇති වාසිත් කියහල්ලකෝ ?නොදන්න නිසා අහන්නේ
    සාමන්යෙන් යුරේනියම් 1 kg ගත්තොත් ලංකාවටම මාසයක් වගේ කරන්ට් එක දෙන්න පුළුවන් . යුරේනියම් එක කිලෝ එකකක ශක්තියන සාමන්‍ය ප්‍රට්‍රොලියම් ඉන්දන 1kg එකක වගේ මිලියන 3 ගුණයක් තියනවා. එකෙන් හිතාගන්න පුළුවන් නේද තත්වේ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    සාමන්යෙන් යුරේනියම් 1 kg ගත්තොත් ලංකාවටම මාසයක් වගේ කරන්ට් එක දෙන්න පුළුවන් . යුරේනියම් එක කිලෝ එකකක ශක්තියන සාමන්‍ය ප්‍රට්‍රොලියම් ඉන්දන 1kg එකක වගේ මිලියන 3 ගුණයක් තියනවා. එකෙන් හිතාගන්න පුළුවන් නේද තත්වේ?
    යකෝ.. පට්ට පවර් එකක් නේ ඒක...
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    යකෝ මුන් ඕවා කරන්නේ නෑ🤣.කාලෙන් කාලෙට අලුත් අලුත් ඒවා කියනවා මිනිස්සුව අන්දන්න.
     
    • Like
    Reactions: NRTG and Any.key

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ.. පට්ට පවර් එකක් නේ ඒක...
    සාමන්යෙන් නොර්මල් ගෙදරක් අවරුදු 70 වගේ රන් කරන්න යන්නේ 100% පියෝ යුරේනියම් 1.7 Kg වගේ. එත් මේවා සවබවිකව හම්බෙන්නේ 70% විතර පියෝ. 30% ක් වෙනත් මිනරල් එක්ක මික්ස් වෙලා. මේවා සුද්ද කරලා ගන්න සැහෙන වියදමක් යනවා. ඒ වගේම නියෂ්ටික බලාගරෙකට මේ වගේ 100% යුරේනියම් දන්නේ නැ . යුරේනියම් 5% වගේ තියන කප්සුල් හදන්නේ. ඒවා ගොඩක් එකතු කරලා පැලට් එකක් හදන්නේ . මේක තමා නියුක්ලියර් රියක්ටර් එකට දාන්නේ.
     
  • Jul 6, 2012
    10,696
    2,920
    113
    ඒකනේ කීවෙම්. අවුම්ලක් නෑම් කියලම්....!! සෝලා ට්‍රෙන්ඩ් එක ඉවරයි පෙන්ස්. දැම් ට්‍රෙන්ඩ් එක නුයුක්ලියර්! ඔයාල බයවෙම්න එම්පා , මන්නාරමට ගිහින් ලිදකට බාල්දියක් ගැහුවනම් බොර තෙල්. :baffled: :baffled: බලසත්ති අර්බුදයක්නෑ අපිටම්.

    ඔය ලමයි දැම් ගෙදර යම්න! නස්ටික බම්ලාගරයක් හැදුවත් සුපුරුදු පරිදි අපි තමයි හොදටම කරම්නෙ!:cool::cool::cool:

    gotabaya-pissek.gif


    තිමිර අයිය ආයෙ සීන් එකේ වගේ ඉන්නෙ!;);)

    *ආතල් එකට කීවෙ යාලුවෝ අවුල් ගහන්න එපා. දේසපාලන සීන් එකක් නෑ මට. කෝමත් අනාගතේ අපිට නියුක්ලියර් වලට මාරු වෙන්න වෙයි ගොඩක් දුරට. වෙන ලාබ විසදුමක් නැති වෙයි. කොයි රටේ කොයි තරම් කොල්ටියට හැදුවත් ඔතන පොඩි රිස්ක් එකක් තියේ. කෙලවීමක් වෙන්න,අපි ඉතින් හිත නිවන කතා කියලා හිත රවට්ටගන්න ඕන නෑ. ඇත්තට මූන දෙන්න ඕන.

    කෝමත් අනාත කුකුල් පීපල්ස්ලාට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කාලෙකට කලින් ඔලුවට මෙහෙම දාල බය නැති කරන එක කරන්න වෙනවා. නැත්නම් බලාගාරෙට මුල් ගල තියන දවසෙම රෙදි කරට අරන් ඇවිල්ලා ඔතන බුදියගන්නවනෙ!

    බ්‍රේන් වොශ් පාර දීලා පටන් ගත්තම ලෙඩ අඩුයි. ඒත් ඉතින් කොයි පක්ශෙන් ඕක පටන් ගත්තත් ඒ කාලෙට විපක්ශ වල ඉන්න උන් ටික ගේම අදිනවා ඕකට.
    Electric vehicles, electric bikes, electric everything.

    Lack of space, lack of Raw materials, mewa okkoma eddit Nuclear power thama feasible ma solution eka.

    But kalin thread ekaka kenek honda explanation ekak dala thibba, nuclear ekama issue eka maintenance, recycling process
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    With due respect to our Engineers we could not run Norchole Coal power plant and it had constant break downs . So Nuclear Power Plant is just a dream!
    We do not have even an IAEA certified Nuclear Laboratory . Just name one country that have a Nuclear Reactor without such an accredited lab? We do not have even a powerful nuclear source . We had a source but was exported due to security reasons at last stages of war!
    If we need a nuclear power we must plan for that and cannot be done in short term . What is the smallest Nuclear Power plant and what is our consumption? We cannot allow one power plant to cater 50% or more for obvious reasons.
    So in short we cannot have Nuclear Power Plant in short term (for next 5-10 years). Certainly not now as S. B . thinks. This is just another Dr. Godahewa jokes of turtles being washed ashore due to monsoon rain!