න්‍යෂ්ඨික සබ්මැරීනයක් තුල ජීවිත

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    එහි සිටින පිරිසෙන් 4 දෙනෙක් පමණක් ඕනෑම වෙලාවක ඔවුන් සිටින්නේ ලෝකයේ කවර ස්ථානයක දැයි දනියි.

    අඩේ එහෙම පුලුවන්ද බන් ඕන ඕන විදිහට ලෝකේ වටේ යවන්න..:baffled::baffled: ගුවන් හමුදාවට radar තියෙනව වගේ ඔය යටින් යන සබ්මැරින් detect කරගන්න අනිත් රටවලට system එකක් නැද්ද බන්..:baffled: අඩුම ඇමෙරිකාවට, රුසියාවටවත්..:oo::sorry:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අඩේ එහෙම පුලුවන්ද බන් ඕන ඕන විදිහට ලෝකේ වටේ යවන්න..:baffled::baffled: ගුවන් හමුදාවට radar තියෙනව වගේ ඔය යටින් යන සබ්මැරින් detect කරගන්න අනිත් රටවලට system එකක් නැද්ද බන්..:baffled: අඩුම ඇමෙරිකාවට, රුසියාවටවත්..:oo::sorry:

    තියෙනවා ... සබ්මැරීන දඩයම -4 කොටසින් ඒ ගැන කතා කරයි.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කොහේ පනින්ද බන්.. මුහුදට තමා.:lol::lol:
    8bd17ff302ee6b33_6729-w500-h666-b0-p0--traditional-wine-cellar.jpg

    mama kiwwe menna mewa gana
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    තියෙනවා ... සබ්මැරීන දඩයම -4 කොටසින් ඒ ගැන කතා කරයි.

    ela ela......

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again
    "පෘථිවිය එදා සහ අද" එකටත් තම rep දෙන්න බැරි උන බන් මේ නිසා. :(