මූට කදුලු ඇවිත් තියෙන්නෙනම් මර බයට, එහෙම නැතිව මිනිහෙක් මැරෙද්දි හිතක් උනුවෙන උන් නෙවෙයි මුන්.
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jan 25, 2024 #1 මූට කදුලු ඇවිත් තියෙන්නෙනම් මර බයට, එහෙම නැතිව මිනිහෙක් මැරෙද්දි හිතක් උනුවෙන උන් නෙවෙයි මුන්. Reactions: vibhashana, hasithayad, saja and 2 others
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,657 113 කැළෑ පොජ්ජේ Jan 25, 2024 #5 මම හිතුවා එතනත් ගිහින් පොඩි එකෙක් නිල් පවනැල්ලේ සිංදුව කියනවා ඇති කියලා කොහොමත් මූට ඇඬෙන එක සාධාරණයි...පුතාගේ කරන්ට් බිල් ගෙවන, කතා කරන බූරුවො දුර්ලභයි නේ...එහෙම එකෙක් නැති උනොත් අපිට උනත් ඇඬෙනවා නේ Reactions: Mr.Curious, KalyanaMithra001, ushan sampath and 3 others
මම හිතුවා එතනත් ගිහින් පොඩි එකෙක් නිල් පවනැල්ලේ සිංදුව කියනවා ඇති කියලා කොහොමත් මූට ඇඬෙන එක සාධාරණයි...පුතාගේ කරන්ට් බිල් ගෙවන, කතා කරන බූරුවො දුර්ලභයි නේ...එහෙම එකෙක් නැති උනොත් අපිට උනත් ඇඬෙනවා නේ
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Jan 25, 2024 #6 සනත් නිශාන්ත, ලොකු හයියක් ඔයා අපිට- මීට PTSD Sri Lanka.
lilman Well-known member May 10, 2009 40,886 54,387 113 Colombo Jan 25, 2024 #8 තෙත් වෙලා ... Reactions: Schrodinger Cat and narihashan
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jan 25, 2024 #9 අමාරු කාලෙ ලයිට් බිලක් හරි ගෙවන්න හිටපු මනුස්සයා