නාකියට ගූ යයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූට කදුලු ඇවිත් තියෙන්නෙනම් මර බයට, එහෙම නැතිව මිනිහෙක් මැරෙද්දි හිතක් උනුවෙන උන් නෙවෙයි මුන්.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම හිතුවා එතනත් ගිහින් පොඩි එකෙක් නිල් පවනැල්ලේ සිංදුව කියනවා ඇති කියලා :lol:

    කොහොමත් මූට ඇඬෙන එක සාධාරණයි...පුතාගේ කරන්ට් බිල් ගෙවන, කතා කරන බූරුවො දුර්ලභයි නේ...එහෙම එකෙක් නැති උනොත් අපිට උනත් ඇඬෙනවා නේ :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අපේ රජුගේ දෑස් තෙත් වෙලා..☹️
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අමාරු කාලෙ ලයිට් බිලක් හරි ගෙවන්න හිටපු මනුස්සයා :sorry: