කියල වැඩක් නැහැ බන්........ උ පොස්ට් 32 ට කොටු 2 ක් අරන්..අනේ යකෝ උබල වගේ ගොන් රැලක්... මු කරන දේ උබලට තේරෙන්නේ නැද්ද... මු එළකිරි එකට ඇවිල්ල දවස් 4යි.. රෙප් කොටු දෙකයි.. මුගේ මේ හොර පොස්ට් එකෙන්ම වෙන්න ඇති රෙප් ටික ඔක්කොම අවේ... ඔච්චරටම අසහනයද බන් උබලට... දැන් අයෙමත් දීපු රෙප් ටික කපල නිකන් හිටපන්...