නාකියෝ_කෝ_අපිට_කේක්
cedric1986
Senior Member
මු ගැන තමා මම කිව්වේ 
අනුකම්පා කරන්න කිව්වට හදවතින්ම කරපන් බොල නැත්තන් හරි නෑ නේ 
දෙදහස් දහ තුනේ නම වන මසට දස දිනක් වන අද දින එළකිරියේ එක් නාකියෙකුගේ
සීයාගේ කීවත් වරදක් නෑ... උපන්දිනයක් යෙදී ඇති බව චැට් එක හරහා දැන ගන්නට ලැබිණි.
තවද ඔහු මා ලව්වා බලෙන්ම සුභ පැතුම් ද ලබා ගත්තේය
මේ හේතුවෙන් කරුණා කර මේ අසරණ වයසක උන්දෑට අනුකම්පා කර සුභ පතන ලෙස කරන කාරුණික ඉල්ලීමයි මේ.
තවද මෙම නුල සියලාට සහ ආච්චිලාට ප්‍රේම පුරාණ කිරීමට සාදා දුන් කැටපත් පව්රක් ද නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.
සීයාගේ කීවත් වරදක් නෑ... උපන්දිනයක් යෙදී ඇති බව චැට් එක හරහා දැන ගන්නට ලැබිණි. තවද ඔහු මා ලව්වා බලෙන්ම සුභ පැතුම් ද ලබා ගත්තේය