නාකියෝ_කෝ_අපිට_කේක්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නාකියෝ_කෝ_අපිට_කේක්

    දෙදහස් දහ තුනේ නම වන මසට දස දිනක් වන අද දින එළකිරියේ එක් නාකියෙකුගේ :lol: සීයාගේ කීවත් වරදක් නෑ... උපන්දිනයක් යෙදී ඇති බව චැට් එක හරහා දැන ගන්නට ලැබිණි.

    තවද ඔහු මා ලව්වා බලෙන්ම සුභ පැතුම් ද ලබා ගත්තේය :P මේ හේතුවෙන් කරුණා කර මේ අසරණ වයසක උන්දෑට අනුකම්පා කර සුභ පතන ලෙස කරන කාරුණික ඉල්ලීමයි මේ. :nerd: :P


    තවද මෙම නුල සියලාට සහ ආච්චිලාට ප්‍රේම පුරාණ කිරීමට සාදා දුන් කැටපත් පව්රක් ද නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.
    :rolleyes:

    cedric1986
    user_online.gif

    Senior Member
    reputation_pos.gif


    :dull: මු ගැන තමා මම කිව්වේ :dull:

    happy+birthday+sayings+funny+14.gif


    :rofl: අනුකම්පා කරන්න කිව්වට හදවතින්ම කරපන් බොල නැත්තන් හරි නෑ නේ :rofl: