නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike මොනවද මිට්ටනි
    අපි වගේ 40 පැනපු dial වලටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් විදිහේ bike මොනවද බන් . දැන් gym එහෙමත් යන නිසා හැඩ bike එකකින් පොර වගේ ගිහින් බහින්ඩ ඕනෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    mt-15
    CBR-250RR
    ඒ ඉස්සර කොල්ලො ඔව පැද්දෙ

    දැන් 2000න් පස්සෙ කොල්ලො පදින්නෙ ඩියෝ
    ඒක නිසා ඩියෝ එකක් අරගෙන පාට පාට ලයිට් දාල ස්ටිකර් ගහලා, තවත් තරුන වෙන්න ඕන නං අර සීට් එක යට තියන කැබින් එකේ ලොකුවැයිං ස්පීකරයක් හයිකරගනින්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike මොනවද මිට්ටනි
    අපි වගේ 40 පැනපු dial වලටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් විදිහේ bike මොනවද බන් . දැන් gym එහෙමත් යන නිසා හැඩ bike එකකින් පොර වගේ ගිහින් බහින්ඩ ඕනෑ

    Royal Enfield
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,683
    5,232
    113
    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike මොනවද මිට්ටනි
    අපි වගේ 40 පැනපු dial වලටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් විදිහේ bike මොනවද බන් . දැන් gym එහෙමත් යන නිසා හැඩ bike එකකින් පොර වගේ ගිහින් බහින්ඩ ඕනෑ
    Gym වැඩේ ගැන ත්‍රෙඩ් එකක් දාපංකෝ අපිටත් මෝටිවේට් වෙන්න
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    Gym වැඩේ ගැන ත්‍රෙඩ් එකක් දාපංකෝ අපිටත් මෝටිවේට් වෙන්න
    ane bn mama thama gym yana ladaruwek. thama masa 5 set wela. 6 months walata passe aniwa dannam
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    Honda 125 twin. මුදලාලි වගේ බහින්ඩ පුලුහන් සරමක් එහෙම ඇඳගෙන.
    එකරලා ඉන්දීඅන් දෙමල නළුවෙක් වගේ පයින් ගහලා සරම අරන් කැසපට ගහලා gym එකට ගොඩ උනානම් gym එකම කොර
    (මේකට හරියන video එකක් පුළුවන් එකෙක් දාපන්කෝ )

    ------ Post added on May 7, 2025 at 11:04 AM

    ------ Post added on May 7, 2025 at 11:11 AM
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    ඒ ඉස්සර කොල්ලො ඔව පැද්දෙ

    දැන් 2000න් පස්සෙ කොල්ලො පදින්නෙ ඩියෝ
    ඒක නිසා ඩියෝ එකක් අරගෙන පාට පාට ලයිට් දාල ස්ටිකර් ගහලා, තවත් තරුන වෙන්න ඕන නං අර සීට් එක යට තියන කැබින් එකේ ලොකුවැයිං ස්පීකරයක් හයිකරගනින්
    හිනා වුනාට මේක ඇත්ත
    ඉස්සර කොල්ලෝ හීන දැක්කේ හොනට් එකක් ජේඩ් එකක් ට්‍රැකර් එකක්
    දැන් එකට පොඩි පගයෝ පදින්නෙම තොරොම්බල් කඩ වගේ කරපු Dio, CT 100,
    උන්ට කරන්න දේකුත් නෑ, හීන මරපු රටක ඉන්නකොට ඕවට පුරුදු වෙන්න වෙනවා !
     
    • Sad
    Reactions: Asmodeus

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    හිනා වුනාට මේක ඇත්ත
    ඉස්සර කොල්ලෝ හීන දැක්කේ හොනට් එකක් ජේඩ් එකක් ට්‍රැකර් එකක්
    දැන් එකට පොඩි පගයෝ පදින්නෙම තොරොම්බල් කඩ වගේ කරපු Dio, CT 100,
    උන්ට කරන්න දේකුත් නෑ, හීන මරපු රටක ඉන්නකොට ඕවට පුරුදු වෙන්න වෙනවා !
    Dio ekak smart widihata hada karanda puluwannne kohpmada ?