නාකි කැස්බෑවා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකට ගිය නිසා තමයි මං මුල්ම Thread එකේ ලංකාවේ කැස්බෑ සංරක්ෂණය වෙන්නේ කොහොමද කියලා දැම්මේ...
    ඒ උනාට කාලෙකින් ගියේ නැති නිසා අයේ යන එක හොදයි...
    :) :) :) :) :)

    එළනෙ අඩේ යනව නම් කියපන්
    අපේ ගමනෙ
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එළනෙ අඩේ යනව නම් කියපන්
    අපේ ගමනෙ


    එළ එළ නිවාඩුවක් ලැබුනහම යමුකෝ...
    එහෙනම් බොලාගේ ගෙදරින් කන්න හැකිනේ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ නිවාඩුවක් ලැබුනහම යමුකෝ...
    එහෙනම් බොලාගේ ගෙදරින් කන්න හැකිනේ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    අපේ එහෙ ගෙදර ඉන්න අය සේරම දැන් ඉන්නෙ කොළඹ
    නෙ ඒත් ඉතින් එස් ගෙ අය ඉන්නව නෙ ඕනම වෙලාවක එහෙ යන්
    මමනෙ ඉතින් එහෙත් පුතා
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අපේ එහෙ ගෙදර ඉන්න අය සේරම දැන් ඉන්නෙ කොළඹ
    නෙ ඒත් ඉතින් එස් ගෙ අය ඉන්නව නෙ ඕනම වෙලාවක එහෙ යන්
    මමනෙ ඉතින් එහෙත් පුතා


    උඹත් එක්ක ගිහින් අපිටත් ගුටි කන්න වෙන එකක් නෑ නේද...???
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න මචංලා මට කැස්බෑවෝ පැටව් සංරක්ෂණ ව්‍යාපෘතියකින් පස්සේ ඔවුන්ව මුහුදට නිදහස් කරන Video එකකුත් හම්බුනා...

    ඕනම කෙනෙක්ට හවස් යාමේ
    කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධයස්තාන්ට ගියහම මේකට සම්බන්ද වෙන්න පුළුවන්...




    picture.php