දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
බඩේ ගිණියම නැගල නම් කොච්චර ඕවා ගැහුවත් පලක් නෑ.දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
ඒක දැන ගන්නේ කොහොමද අප්පුවෝ ?බඩේ ගිණියම නැගල නම් කොච්චර ඕවා ගැහුවත් පලක් නෑ.
ලෙඩාව දැක්කහමයි , නාඩි බැලුවාමයි අහු වෙනවාඒක දැන ගන්නේ කොහොමද අප්පුවෝ ?
අර ගම්පහ ඉන්නෙ නාඩි වෙදකම් කරන ප්රසිද්ධ වෙද මහත්තුරු දෙන්නෙක්? යූටියුබ් එකේ එහෙම යන? ඒ දෙන්නා හොදයිද කියලා උබ දන්නවද?ලෙඩාව දැක්කහමයි , නාඩි බැලුවාමයි අහු වෙනවා
පෞද්ගලිකව නම් අත්දැකීම් නෑ.අර ගම්පහ ඉන්නෙ නාඩි වෙදකම් කරන ප්රසිද්ධ වෙද මහත්තුරු දෙන්නෙක්? යූටියුබ් එකේ එහෙම යන? ඒ දෙන්නා හොදයිද කියලා උබ දන්නවද?
උබ දන්න එකෙක්ට හරි එතනින් බෙහෙත් අරං හොදවෙලා තියනවද? මොනවද උට්ටො පොඩ්ඩක් හොයලා කියහන්කො උබනෙ කිරියෙ හෙලවෙදකම් සෙක්ශන් එකේ නියෝජනය? උබෙන් අහන්නැතුව කාගෙන් අහන්නදපෞද්ගලිකව නම් අත්දැකීම් නෑ.
මම දන්න අය නම් නෑ. නොදන්න අය ගිහින් ඇති.උබ දන්න එකෙක්ට හරි එතනින් බෙහෙත් අරං හොදවෙලා තියනවද?
හරි, පොඩ්ඩක් විපරම් කරල බලඤ්ඤංමොනවද උට්ටො පොඩ්ඩක් හොයලා කියහන්කො උබනෙ කිරියෙ හෙලවෙදකම් සෙක්ශන් එකේ නියෝජනය?
ගෙවල් කොහෙද ?උබෙන් අහන්නැතුව කාගෙන් අහන්නද![]()
අර ත්රිපලා කියන එක හොඳද බඩේ ගින්නටබඩේ ගිණියම නැගල නම් කොච්චර ඕවා ගැහුවත් පලක් නෑ.
එලම හොයලා බලලා කියහන්. ගම්පහ යන එක අවුලක් නෑ. එච්චර ඈත නෑමම දන්න අය නම් නෑ. නොදන්න අය ගිහින් ඇති.
හරි, පොඩ්ඩක් විපරම් කරල බලඤ්ඤං
ගෙවල් කොහෙද ?
ඒකෙන් පාලනය වෙනව විතරයි , ගිණියම බස්සවන්න තව බේත් ගොඩක් වැටෙන්න ඕන.අර ත්රිපලා කියන එක හොඳද බඩේ ගින්නට
ඔව්. Prescriptions නැතුව vitamins අරන් තමයි සෙස් වෙන්නෙ ගොඩක් උන්ට.දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?