නාකි කුකුලෙක්ට මල්ටි විටමින්

CodeMan

Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
     
    • Like
    Reactions: Solo Rider

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
    බඩේ ගිණියම නැගල නම් කොච්චර ඕවා ගැහුවත් පලක් නෑ.
     
    • Dislike
    Reactions: fukamura

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ලෙඩාව දැක්කහමයි , නාඩි බැලුවාමයි අහු වෙනවා
    අර ගම්පහ ඉන්නෙ නාඩි වෙදකම් කරන ප්‍රසිද්ධ වෙද මහත්තුරු දෙන්නෙක්? යූටියුබ් එකේ එහෙම යන? ඒ දෙන්නා හොදයිද කියලා උබ දන්නවද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අර ගම්පහ ඉන්නෙ නාඩි වෙදකම් කරන ප්‍රසිද්ධ වෙද මහත්තුරු දෙන්නෙක්? යූටියුබ් එකේ එහෙම යන? ඒ දෙන්නා හොදයිද කියලා උබ දන්නවද?
    පෞද්ගලිකව නම් අත්දැකීම් නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    පෞද්ගලිකව නම් අත්දැකීම් නෑ.
    උබ දන්න එකෙක්ට හරි එතනින් බෙහෙත් අරං හොදවෙලා තියනවද? මොනවද උට්ටො පොඩ්ඩක් හොයලා කියහන්කො උබනෙ කිරියෙ හෙලවෙදකම් සෙක්ශන් එකේ නියෝජනය? උබෙන් අහන්නැතුව කාගෙන් අහන්නද 😒
     
    • Haha
    Reactions: fukamura and wqe123

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබ දන්න එකෙක්ට හරි එතනින් බෙහෙත් අරං හොදවෙලා තියනවද?
    මම දන්න අය නම් නෑ. නොදන්න අය ගිහින් ඇති.
    මොනවද උට්ටො පොඩ්ඩක් හොයලා කියහන්කො උබනෙ කිරියෙ හෙලවෙදකම් සෙක්ශන් එකේ නියෝජනය?
    හරි, පොඩ්ඩක් විපරම් කරල බලඤ්ඤං
    උබෙන් අහන්නැතුව කාගෙන් අහන්නද 😒
    ගෙවල් කොහෙද ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මම දන්න අය නම් නෑ. නොදන්න අය ගිහින් ඇති.

    හරි, පොඩ්ඩක් විපරම් කරල බලඤ්ඤං

    ගෙවල් කොහෙද ?
    එලම හොයලා බලලා කියහන්. ගම්පහ යන එක අවුලක් නෑ. එච්චර ඈත නෑ
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අර ත්‍රිපලා කියන එක හොඳද බඩේ ගින්නට
    ඒකෙන් පාලනය වෙනව විතරයි , ගිණියම බස්සවන්න තව බේත් ගොඩක් වැටෙන්න ඕන.
     
    • Haha
    Reactions: kochchimiris

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
    ඔව්. Prescriptions නැතුව vitamins අරන් තමයි සෙස් වෙන්නෙ ගොඩක් උන්ට.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Ausi wala kawuru hari innawanan genna ganin lankaawe inndan multivitamin bonna idamak wikunanna one.. ausi 10$ (2000LKR) mehe 7000k..lake pankaawa
     
    • Wow
    Reactions: CodeMan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොනව විටමින් ද හිඟ වෙලා තියෙන්නේ