නාකි කුකුළා

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එබෙන්නෙ නැතුව ඇතුලට වරෙල්ල කුකුලනි

    කුකුල් කොටුවට තරුණ කුකුලෙක් රැගෙන ආවේ එහි සිටින කුකුලා දැන් වයසට ගොස් ඇති නිසාවෙනි ..

    "හෙට උදේ ඉඳලා මේ කොටුවේ ඉන්න කිකිලියෝ ගැන මං බලාගන්නම්.. අංකල්ට දැන් ඉතිං දවල් වෙනකං සැනසිල්ලේ නීදා ගතහැකි " තරුණ කුකුලා වයසක කුකුලා අමතමින් කීය..

    " එහෙම කරන්න එපා පුතේ.. අර නාකි කිකිළිය හරි මට ඉතුරු කරපංකෝ.. පොඩිකාලේ ඉඳලා අපි එකට හැදුනු අය.." නාකි කුකුලා පැවසීය..

    " හිනෙකිං වත් හිතන්න එපා.. මමයි දැං මෙතන නිල ලත් කුකුලා .. දැං ඉතිං අංකල් පැන්ෂන් ගන්න. " තරුණ කුකුලා කීය..

    එයින් අධෙර්‍ය්මත් නොවුනු නාකි කුකුලා යෝජනාවක් කලේය.." එහෙම නං අපි පොඩි තරඟයක් තියමු.. මේ කොටුව වටේ රවුම් තුනක් දුවමු.. මම වයස නිසා මට මීටර් දහයක වාසියක් ඕනි..මං දින්නොත් මට නාකි කිකිළිය දෙන්න... ඔයා දින්නොත් මේ කොටුවේ ඉන්න ඔක්කොම කිකිලියෝ අයිති ඔයාට... මොකද කියන්නේ..? "

    මීටර් දහයක් ඉදිරියෙන් නොව මීටර් විස්සක් ඉදිරියෙන් පිටත් වූවත් තමන්ට මේ නාකි කුකුලා පරාජය කීරීමට හැකි බව දත් තරුණ කූකුලා අභියෝගය බාර ගත්තතේය..

    තරඟය පටන් ගෙන මුල් වටය අවසාන වීමත් සමගම, නාකී කුකුලා පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී වෙඩි හඬකුත් සමග තරුණ කුකුලා විසිවී මැරී වැටුනි..

    ඒ සමගම කුකුල් කොටුව අයිතිකරු ඈතින් යමක් කියනවා ඇසිනි..

    " පර බල්ලෝ.. :angry::angry: තුන්වෙනි වතාවටත් මුං මට වික්කේ නපුංසක කුකුලෙක්නේ " !!!
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එබෙන්නෙ නැතුව ඇතුලට වරෙල්ල කුකුලනි

    :rofl::rofl::rofl::P:P:P

    :rofl::rofl::P:P