නාකි මයිනටයි මල්ලිටයි කැනඩාවට එන්න තහනම්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113




    ඔන්න ආයෙත් රට බේරාගත් වීරයට කලගුණ සලකන්න අවස්ථාව. කන්න නැතුව බඩ පොත්ත පිටට ඇලිච්ච සිංහලු ගිහින් කතිරෙ කෙලීවිද ආයෙත් ?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    විදේශීය බලවේග වල කුමන්ත්‍රණ වලින් රට ජාතිය ආගම සහ රනවිරුවන් බේරගන්ඩ සිංහල යක්ක පුත්තුන්ගෙ ඊගාව චන්දෙත් මයිනා මහත්තයා ට
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,736
    113
    විජාතික බලවේග වලින් රට බේරා ගන්න තියෙන අවසාන අවස්තාව. මේක තමයි ගල උඩ සටන
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    විජාතික බලවේග වලින් රට බේරා ගන්න තියෙන අවසාන අවස්තාව. මේක තමයි ගල උඩ සටන
    පංචායුධ කුමාරයට ආපහු මයිනට එකතු වෙන්න කියාපු වෙලාව
     
    • Haha
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    අම්මට හුඩු, චන්ද ගුන්ඩුවක් නේද, ඒ කියන්නේ කැනඩාවත් රාජපස්සලගේ අතේ දැන්
     
    • Haha
    Reactions: AEG