නාකි විසේ ගෙටත් උසේ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නාකි විසේ ගෙටත් උසේ

    15ee8ea8-dc7d-4cba-a2a7-38a3aa3aba66.jpg


    වයසට යත්ම සිය ප්‍රේම චමත්කාරය රස ගැන්වීමට කාන්තාවෝ උපරිම කැමැත්තක් දක්වති. නිව්යෝක්හි Lipple Tailor and healthywomen.org ආයතනය කළ අධ්‍යයනයකට අනුව කාන්තාවන්ගේ ලිංගික ආශාව වයසට යත්ම වැඩි වන බව හෙළි වී තිබේ.

    වයසට පත් වුවද කිසිම කාන්තාවක සිය ප්‍රේම චමත්කාර හැඟීම් කිසිවිටෙකත් යටපත් කිරීමට කැමැත්තක් නොදක්වති. අවුරුදු 18 වයසැති සහ වැඩිහිටි කාන්තාවෝ දහසකට වැඩි පිරිසක් අධ්‍යයනයට එක් කර ගනු ලැබුහ.

    පුදුමයකට මෙන් වයස 45ත් 55ත් අතර කාන්තාවෝ 89% ක්ම වැඩි ලිංගික ආශක්තතාවක් පෙන්වන බව හෙළි විය. ඔවුන් අතුරෙන් 28% ක්ම සතියකට වාර 2 සිට 7 වතාවක් ප්‍රේමරසය විදින බව එහිදී හෙළි විය.

    කාන්තාවන් වැඩි වයසට පත්වන විට සැමියන් සහ ශරීර සමඟ වඩාත් සුව පහසුතාවකට පත්වීමෙන් ප්‍රේම රස වින්දනයට වැඩි ආශක්තයක් ඔවුහු පෙන්වති. ඊටත් වඩා එම තත්වය වැඩි වර්ධනය කරගැනීමේ විවධ මං සොයන බවද මෙම අධ්‍යයනයෙන් හෙළි වෙයි.
     
    • Like
    Reactions: wisedude3

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න එල වයිෆ්ගේ නැන්දමගේ ගල දැක්කා කියලා හෙට උදේට ත්‍රෙඩ් එකක් දාපන් දැන්.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    අන්න එල වයිෆ්ගේ නැන්දමගේ ගල දැක්කා කියලා හෙට උදේට ත්‍රෙඩ් එකක් දාපන් දැන්.

    වයිෆ්ගේ නැන්දම්මා කියන්නේ උගේ අම්මාගේ? :shocked:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තව මාස දෙකක්
    එලකිරිය තුලා උදේ කාලයේ හොද සන්ධ්‍යා කාලයේ මෙවැනි ට්‍රේඅඩ් දැකීම
    සාමන්‍ය වන බව කාලගුණ දෙපාර්මේන්තුව පවසයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඉතිං හැක් වෙලා කියහං..
    මූ අතේ මරනවද කොහෙද වැල හොය හොයා..
    බැඳලා කාලයක් යද්දි ඔහොම තමාලු ඉතිං..
    :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ඉතිං හැක් වෙලා කියහං..
    මූ අතේ මරනවද කොහෙද වැල හොය හොයා..
    බැඳලා කාලයක් යද්දි ඔහොම තමාලු ඉතිං..
    :rofl:

    ඕකා අත මරන්නේ රිප්ලයි බලල :rofl::rofl::rofl: