නාකි වෙද්දි ලස්සනයි...?

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නාකි වෙද්දි ලස්සනයි...?

    ...මුන් නාකි වෙන්න වෙන්න MOD වෙනවානේ බං...

    Ak$hay KumaR
    .

    .
    .
    p_akshay_kumar_001.jpg
    Akshay-Kumar-2.jpg
    .
    .
    .
    .
    .
    .
    .
    .
    $unil ShettI
    .
    .
    .

    original_Sunil-Shetty_46de857b54f87.jpg
    sunil-shetty-wallpaper.jpg
    .
    .
    .
    .
    .
    .
    .
    .
    $hahRuKh KhaN
    .
    .
    .

    shahrukh_khan151.jpg
    shahrukh_khan445455.jpg
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Aamir KhaN
    .
    .

    .
    aamir-khan.jpg
    aamir-khan1.jpg
    .
    .
    .
    .
    .
    .
    .
    .
    $aif aLi KhaN
    .

    .
    .
    SaifAliKhan.jpg
    GUFT-SAIF.jpg
    .
    .
    .
    .
    .
    .
    .
    .
    $aLman KhaN
    .
    .

    .
    salma201005_1024_1.jpg
    Salman_Khan.jpg
    .
    .
    .
    .
    .
    .
    .
    .
    SunJay DuTT
    .

    .
    .
    sanjay_dutt2.jpg
    sanjay_dutt002.jpg
    E6F26CD761462DBB3152FC9709FC9.jpg

    :rolleyes: Rep+ දුන්නත් එකයි නැතත් එකයි... :rolleyes:
    :P Rep+ දුන්නාට මම එපා කියන්නේ නම් නෑ... :P
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, එක ඈත්ත, මොනවා කරන්න ද..
    ඒ අයත් බලන්නේ...
    වයස අඩු කරන්න නේ.. :D
    මොනවා වුනත් ඒ අය වයසින් නාකි වුනාට හිත (මනස) තවමත් තරුණයි.
    ඒ හින්දාමනේ.. තවමත් පෙම් ජවනිකා රග පාන්නේ... :D;)
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව්, එක ඈත්ත, මොනවා කරන්න ද..
    ඒ අයත් බලන්නේ...
    වයස අඩු කරන්න නේ.. :D
    මොනවා වුනත් ඒ අය වයසින් නාකි වුනාට හිත (මනස) තවමත් තරුණයි.
    ඒ හින්දාමනේ.. තවමත් පෙම් ජවනිකා රග පාන්නේ... :D;)

    ... සහතික ඇත්ත ...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔව්නෙ අෆ්ෆා. :P අපිත් ඔහොම වෙයිද මන්දා :rofl:
    හැබැයි indian actresses ල නම් ඔක්කොම වගේ plastic surgeries කරපු අයලු.. මේ අයත් එහෙම වෙන්න පුලුවන්
     
    මට හිතෙනවා මෙහෙම එකක්.සාමාන්‍යයෙන් නව යොවුන් පෙනුම කොහොමත් ආකර්ශණියයිනේ.ඒත් පරිණත වුනහම,ඒ කියන්නේ 30-50 අතරෙදිත් ස්ථාවර ලස්සණක් තියෙන්නෙ එහෙමත් කෙනෙක්ගේ.ඒ අය කොහොමත් සමාජයේ කැපී පෙනෙනවා මොන ස්ථරයක හිටියත්.විශේෂයෙන්ම සමාජයක ගැවසෙන අය නිතර ප්‍රසන්නව ඉන්න වෙනවා.ඒ හිනාව-පිරිසිදුකම-ප්‍රසන්න චර්යාවම ලොකු ලස්සණක්.:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්නෙ අෆ්ෆා. :P අපිත් ඔහොම වෙයිද මන්දා :rofl:
    හැබැයි indian actresses ල නම් ඔක්කොම වගේ plastic surgeries කරපු අයලු.. මේ අයත් එහෙම වෙන්න පුලුවන්

    ඒ ඈවිත් ඉරිසියාවට කියන දෙවල්..
    ඒ ගෑන ඔප්පු කරන කිසිම සාක්ෂියක් නෑ, අනික
    වයසට ගියම ඉස්සර වගේ කවුරුත් නාකි වෙන්නේ නෑ.. :D
    නිසි ආකාරයෙන් අපේ සිරුර ගෑන හොද අවධානයෙන් හිතියාම තේරුමක් නෑතිව වයසට යන ඒක අඩු වෙනවා...

    විශෙෂයෙන් අන් අයට වෛර කරන්නේ නෑතිව, සෑමදා සන්තොසෙන් හිතියා නම් තේරුමක් නෑතිව වයසට යන ගතිය අඩු කර ගන්න පුලුවන්... :D;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට හිතෙනවා මෙහෙම එකක්.සාමාන්‍යයෙන් නව යොවුන් පෙනුම කොහොමත් ආකර්ශණියයිනේ.ඒත් පරිණත වුනහම,ඒ කියන්නේ 30-50 අතරෙදිත් ස්ථාවර ලස්සණක් තියෙන්නෙ එහෙමත් කෙනෙක්ගේ.ඒ අය කොහොමත් සමාජයේ කැපී පෙනෙනවා මොන ස්ථරයක හිටියත්.විශේෂයෙන්ම සමාජයක ගැවසෙන අය නිතර ප්‍රසන්නව ඉන්න වෙනවා.ඒ හිනාව-පිරිසිදුකම-ප්‍රසන්න චර්යාවම ලොකු ලස්සණක්.:)

    ඔව්, ඒ වගේම ඒ අය කියන කරන දෙවල් අපේ මිනිසුන් කරන්න උත්සහ කරන්නේ ඒ අයගේ වයස ගෑන හිතන්නේ පතන්නේ නෑතිව...
    පොඩි ළමයෙකුට වුනත් නලුවෙක් කරන කියන දෙවල් කරන්න උත්සහ කරන්නේ.. ඒ අය ඔහුන්ගේ පෙනුමට කෑමති හෙයිනි..
    ඒ හින්දායි.. ඔහුන් මේ සමාජයේ කෑපි පෙනෙන චරිතයක් හෑටියට ජිවත් වෙන්නේ..
     
    Last edited:
    ඔව්, ඒ වගේම ඒ අය කියන කරන දෙවල් අපේ මිනිසුන් කරන්න උත්සහ කරන්නේ ඒ අයගේ වයස ගෑන හිතන්නේ පතන්නේ නෑතිව...
    පොඩි ළමයෙකුට වුනත් නලුවෙක් කරන කියන දෙවල් කරන්න උත්සහ කරන්නේ.. ඒ අය ඔහුන්ගේ පෙනුමට කෑමති හෙයිනි..
    ඒ හින්දායි.. ඔහුන් මේ සමාජයේ කෑපි පෙනෙන චරිතයක් හෑටියත ජිවත් වෙන්නේ..
    :yes:මම අදහස් කලෙත් ඔය පෙනුම කියන දේ මිස ලස්සණ කියන අපහැදිලි වචනය නෙවෙයි.කාන්තාවන්ගේ නං ලස්සන කියන දේ විවිධ ඉන්‍ද්‍රියන්ගේ පෙනුම අනුවනේ පිරිමි ලස්සනයි කියන්නේ?:Pඒත් පිරිමින්ගේ සාමාන්‍යයෙන් චර්යාව හා ප්‍රසන්න පෙනුම තමයි වැදගත්.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඒ ඈවිත් ඉරිසියාවට කියන දෙවල්..
    ඒ ගෑන ඔප්පු කරන කිසිම සාක්ෂියක් නෑ, අනික
    වයසට ගියම ඉස්සර වගේ කවුරුත් නාකි වෙන්නේ නෑ.. :D
    නිසි ආකාරයෙන් අපේ සිරුර ගෑන හොද අවධානයෙන් හිතියාම තේරුමක් නෑතිව වයසට යන ඒක අඩු වෙනවා...

    විශෙෂයෙන් අන් අයට වෛර කරන්නේ නෑතිව, සෑමදා සන්තොසෙන් හිතියා නම් තේරුමක් නෑතිව වයසට යන ගතිය අඩු කර ගන්න පුලුවන්... :D;)

    මමත් ඔය අහලා තියෙන දෙයක් කීවෙ, plastic surgery නොකරා කියමුකො, ඒත් make-up වල පිහිටෙන්ම ජීවත් වෙන ගොඩ දෙනෙකුත් ඉන්නවා :)

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒ ඈවිත් ඉරිසියාවට කියන දෙවල්..
    ඒ ගෑන ඔප්පු කරන කිසිම සාක්ෂියක් නෑ, අනික
    වයසට ගියම ඉස්සර වගේ කවුරුත් නාකි වෙන්නේ නෑ.. :D
    නිසි ආකාරයෙන් අපේ සිරුර ගෑන හොද අවධානයෙන් හිතියාම තේරුමක් නෑතිව වයසට යන ඒක අඩු වෙනවා...

    විශෙෂයෙන් අන් අයට වෛර කරන්නේ නෑතිව, සෑමදා සන්තොසෙන් හිතියා නම් තේරුමක් නෑතිව වයසට යන ගතිය අඩු කර ගන්න පුලුවන්... :D;)

    ඒක ඇත්ත මචං...
    ඒත් අද උදේ Channel [V] එකේ TV Program එකෙක් ගියා...
    ඒකෙ කියපු විදියට Salman Khan Plastic Surgery එකක් කරලා තියෙනවා...
    ඒ එයාගේ කොන්ඩේ වැවෙන විදිහ වෙනස් කරන්න...
    Pritty Zinta ගේ Dimple එකත් Plastic Surgery එකකින් හදපු එකක්...
    .
    .
    Preity+Zinta+Sexy+5.jpg
    .
    .
    .
    .
    Actressලාගෙන් පළවෙනි Plastic Surgery එක කරලා තියෙන්නේ Rekha...
    .
    .
    rekha.jpg

    .
    .
    .
    .
    :rolleyes: ( ඒත් ඒ කොහෙද කියලානම් මම දන්නේ නෑ ) :rolleyes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :yes:මම අදහස් කලෙත් ඔය පෙනුම කියන දේ මිස ලස්සණ කියන අපහැදිලි වචනය නෙවෙයි.කාන්තාවන්ගේ නං ලස්සන කියන දේ විවිධ ඉන්‍ද්‍රියන්ගේ පෙනුම අනුවනේ පිරිමි ලස්සනයි කියන්නේ?:Pඒත් පිරිමින්ගේ සාමාන්‍යයෙන් චර්යාව හා ප්‍රසන්න පෙනුම තමයි වැදගත්.

    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes:මම අදහස් කලෙත් ඔය පෙනුම කියන දේ මිස ලස්සණ කියන අපහැදිලි වචනය නෙවෙයි.කාන්තාවන්ගේ නං ලස්සන කියන දේ විවිධ ඉන්‍ද්‍රියන්ගේ පෙනුම අනුවනේ පිරිමි ලස්සනයි කියන්නේ?:Pඒත් පිරිමින්ගේ සාමාන්‍යයෙන් චර්යාව හා ප්‍රසන්න පෙනුම තමයි වැදගත්.

    ඔව්, ඒ කතාව, මාත් පිලිගන්නවා...
    මං කියන්න උත්සහ කලේ..
    පිරිමි වගේම කාන්තාවන් වුනත් වයසට ගියත් ඒ අය තවමත් යොවුන් පෙනුමෙන් ඉන්න උත්සහ කරන්නේ ඈයි කියන හේතුව වටහලා දෙන්නයි..
    :)