නාකී බන්.. පාළුවක් දැනුනා... :(

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බැන්දේ නෑ කියලා ඕනවට වඩා දුක්වෙන්න එපා බං කසාදේ කියන්නේ හරියට අමු අඹයක් කනවා වගේ වැඩක්. කන උන් අමාරුවෙන් දත් හිරිවට්ටගෙන කද්දී බලාගෙන ඉන්න උන්ගේ කටට කෙළ උනනවා ආසාවේ.උබටත් දැන් වෙලාතියෙන්නේ ඒක 😁😁😁😁😁
     
    • Love
    Reactions: BuLaTha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැන්දේ නෑ කියලා ඕනවට වඩා දුක්වෙන්න එපා බං කසාදේ කියන්නේ හරියට අමු අඹයක් කනවා වගේ වැඩක්. කන උන් අමාරුවෙන් දත් හිරිවට්ටගෙන කද්දී බලාගෙන ඉන්න උන්ගේ කටට කෙළ උනනවා ආසාවේ.උබටත් දැන් වෙලාතියෙන්නේ ඒක 😁😁😁😁😁
    අමු අඹේ වුනත් ලුණු ගමිමිරිස් යහමින් දාලා දෙපැත්ත දාලා කනකොට එන ගැම්ම බලං ඉඳලා ගන්න බෑ බං. 🤣🤣 ස්පා යන උන්ටත් කියන්න තියෙන්නේ ඔච්චරයි.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,323
    7,220
    113
    tenor-1.gif
    😂😂😂😂 dang he blinks too
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    thawa awrudu 10kina matath ohoma weyi kiyala bayayi ban ane mandaaaaaaaaa bokkenma liyala wage biwwama uba kiyapau eka sahatika aththa ekama wenasa mata ex la godak naha wunge numbers mage gawa naha thaniyena biwwama 4n okkoma off karanawa :c PAPUWA PALAGENA GIYA BAN GAL THURU KALAK THIYENAWAA DUKATA DAN GAHANAWAAA
    මට කියන්න දෙයක් නෑ බන්. ඉතින් Bump
     
    • Love
    Reactions: BuLaTha

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කෙල්ලො නම් මමත් පොඩි එවුන් ආශ්‍රය කරන්නේ. ඒ වුනාට මගේ යාලුවො ඔක්කොම මගේ වයස් අය.එහෙම නැත්නම් අඩුම ගානේ 35වත් පැන්න හොඳ ජොබ්ස් කරන උගත් අය.කසාදයක් බැදගනින් ලෙස්බියන් කෙල්ලෙක් හොයාගනින්.
     
    • Wow
    • Love
    Reactions: Erzo and BuLaTha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙල්ලො නම් මමත් පොඩි එවුන් ආශ්‍රය කරන්නේ. ඒ වුනාට මගේ යාලුවො ඔක්කොම මගේ වයස් අය.එහෙම නැත්නම් අඩුම ගානේ 35වත් පැන්න හොඳ ජොබ්ස් කරන උගත් අය.කසාදයක් බැදගනින් ලෙස්බියන් කෙල්ලෙක් හොයාගනින්.
    උඹ බැන්දට ළමයි නෑ නේද. 👿
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    ගැලවීමක් නෑ බ්‍රෝ.. අපිට නිතරම දුක හිතෙන්නේ අපි ලඟ නැති දේ ගැනම තමයි,

    මමත් ඇතුලු මේ ඔක්කොම අඩු වයසින් නොමැරුනොත්, අපි ඔක්කොම කරන්නේ ජීවත් වෙන්න ලෑස්ති වෙන එක බන්, ඉතින් මැරෙද්දි අපි කවුරුත් ජීවත් වෙලා නෑ අන්තිමට ට්‍රයි කරල මැරිල යනව...
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    අනේ මන්දා බං බැඳපු උං නහයෙන් අඩනවා කිසිම නිදහසක් නෑ කියලා මු මෙහේ කෙදිරි ගහනවා😆😆
     
    • Haha
    Reactions: BuLaTha

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    40 kittui banz.. :(
    පුළුවන් නම් 40 පනින්න කලින් බැඳපන්. මගේ යාළුවෝ දෙන්නෙක්ම හිටියා උඹ වගේ ආතල් අරන්. උන් දෙන්නා පොර ටෝක් දිදී හිටියේ 20-30 ගණන් වල. දැන් උන් දෙන්නටම 40 පැනලා . එකෙක් දරුණුවට මගුල් හොයනවා දැන් . අනික් එකා ගේම අතහැරලා. උන් එක්ක හිටපු යාළුවො ඔක්කොම බැඳලා මුන් දැන් ටිකක් කැපිලා ඉන්නේ . ඊට පස්සේ පාළුවයි තනිකමයි තමයි ඉතින්.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Wesi thowa nam langadima hambenna wenawa. Mama colombo nemei inne me tike. Awa gaman umbata katha karannam.
    සුදු මැණික.. ♥️ අනිවාර්‍යෙය්න්.. කෝල් එකක් දෙන්න මචන්.. පොඩි බියර් එකක් බොන ගමන් කයියක් ගහමු...😘😘😘
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    සෝ සෑඩ් මචෝ :-(:-(:-( මොනව උනත් උබට වැඩිකල් නොයා හොද කෙල්ලෙක් සෙට්වේවා කියල කිරියේ අපි ඔක්කොම ප්‍රාර්තනා කරනව.ඒත් බුලතෝ උබ වගබලාගනින් හම්බෙන කෙල්ලටවත් වලත්ත වැඩ අඩුවෙන් කරන්න..උබේ අඩුපාඩු උබම දන්න නිසා ආයේ පසුතැවෙන්න ඉඩතියාගන්න එපා ජීවිතේ.. උබට ජය!!! 🤜🤜🤜
     
    • Like
    Reactions: Ragna_SL

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    විසි ගනන්වල බැඳලා දැන් හතලිහට කිට්ටු එවුන් අපරාදෙ බැන්දෙ කියලා හිතනවා, නොබැඳ හිටපු උඹ අපරාදෙ නොබැන්දෙ කියලා හිතනවා. අනේ මංදා බං, එහා ඉවුරෙ තණකොළ සින්ඩ්‍රෝම්.
    මොක වුණත් ගන්න තීරණයක් දැන් ගනින්, මොකද නොබැඳ ඉඳලා පනහට කිට්ටු වුණාමත් මෙහෙම හිතුණොත් උඹ පරක්කු වැඩියි.
    ඔය කවුරු කොහොම කිව්වත් බන් මම නම් හිතන්නේ අපිට අපේ කියලා කෙනෙක් ඉන්ඩ ඕන දෙමපියන්ගේන් පස්සේ.
    නැත්තම් තනිකම දැනෙනවා, කොච්චර යාලුවෝ, නෑයෝ හිටියත් අපිත් එක්ක ලගින් ඉන්නේ නැ නේ.

    පට්ට විදිහට සල්ලි තියනවා නම් ඔය ටිකක් කවර් කරගන්ඩ පුළුවන් ඇති.
     
    • Like
    Reactions: zXcVx

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    බොනවා නම් බොමු බන්..... බොන්න බොන්න හොඳ වෙන්න ඕනේ..... නැත්නම් උඹේ රහස් එලි වෙනවා. මට නම් බොන්න බොන්න කපටි කම මෝරනවා. අනෙක මීටරේ දාගෙන ඉන්නේ, ඩෝප් සීන් එකෙන් අනෙක් උන්ගේ හැටිත් monitor කරනවා.