Wesi thowa nam langadima hambenna wenawa. Mama colombo nemei inne me tike. Awa gaman umbata katha karannam.
අමු අඹේ වුනත් ලුණු ගමිමිරිස් යහමින් දාලා දෙපැත්ත දාලා කනකොට එන ගැම්ම බලං ඉඳලා ගන්න බෑ බං.බැන්දේ නෑ කියලා ඕනවට වඩා දුක්වෙන්න එපා බං කසාදේ කියන්නේ හරියට අමු අඹයක් කනවා වගේ වැඩක්. කන උන් අමාරුවෙන් දත් හිරිවට්ටගෙන කද්දී බලාගෙන ඉන්න උන්ගේ කටට කෙළ උනනවා ආසාවේ.උබටත් දැන් වෙලාතියෙන්නේ ඒක![]()
උඹ බැන්දට ළමයි නෑ නේද.කෙල්ලො නම් මමත් පොඩි එවුන් ආශ්‍රය කරන්නේ. ඒ වුනාට මගේ යාලුවො ඔක්කොම මගේ වයස් අය.එහෙම නැත්නම් අඩුම ගානේ 35වත් පැන්න හොඳ ජොබ්ස් කරන උගත් අය.කසාදයක් බැදගනින් ලෙස්බියන් කෙල්ලෙක් හොයාගනින්.
ලොක්කට කියල moderator කමක්වත් ඉල්ලගන්න තියෙන්නෙමන් මෙහෙම හිටියට හැමෝ ගැනම රබර් ඇහැ දාගෙන ඉන්නේ බන්

පුළුවන් නම් 40 පනින්න කලින් බැඳපන්. මගේ යාළුවෝ දෙන්නෙක්ම හිටියා උඹ වගේ ආතල් අරන්. උන් දෙන්නා පොර ටෝක් දිදී හිටියේ 20-30 ගණන් වල. දැන් උන් දෙන්නටම 40 පැනලා . එකෙක් දරුණුවට මගුල් හොයනවා දැන් . අනික් එකා ගේම අතහැරලා. උන් එක්ක හිටපු යාළුවො ඔක්කොම බැඳලා මුන් දැන් ටිකක් කැපිලා ඉන්නේ . ඊට පස්සේ පාළුවයි තනිකමයි තමයි ඉතින්.40 kittui banz..![]()
මන් මෙහෙම හිටියට හැමෝ ගැනම රබර් ඇහැ දාගෙන ඉන්නේ බන්
සුදු මැණික..Wesi thowa nam langadima hambenna wenawa. Mama colombo nemei inne me tike. Awa gaman umbata katha karannam.
ඔය කවුරු කොහොම කිව්වත් බන් මම නම් හිතන්නේ අපිට අපේ කියලා කෙනෙක් ඉන්ඩ ඕන දෙමපියන්ගේන් පස්සේ.විසි ගනන්වල බැඳලා දැන් හතලිහට කිට්ටු එවුන් අපරාදෙ බැන්දෙ කියලා හිතනවා, නොබැඳ හිටපු උඹ අපරාදෙ නොබැන්දෙ කියලා හිතනවා. අනේ මංදා බං, එහා ඉවුරෙ තණකොළ සින්ඩ්‍රෝම්.
මොක වුණත් ගන්න තීරණයක් දැන් ගනින්, මොකද නොබැඳ ඉඳලා පනහට කිට්ටු වුණාමත් මෙහෙම හිතුණොත් උඹ පරක්කු වැඩියි.