නාකී බන්.. පාළුවක් දැනුනා... :(

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ජීවිතේ බෙදාගන්න බැහැ marry කරත්.

    තමන්ට තමන් විතරයි ඉන්නේ.

    ගෑනි කියන්නේ බොරු safe zone එකක් මිනිස්සු හදාගත්ත. මිනිස්සු කැමති ඒක ඇතුලේ බොරුවකට වහල් වෙලා ජිවත් වෙන්න.

    ළමයෙක් හදනවනම්, හදපන් ඒ විදිහට රිටයර්මන්ට් plan එකක් වෙනුවට. හරි විදිහට ළමයින් හදන්න තමන්ගේම ලේ වලින් හදන්න ඕන නැ

    අරගෙන හදාගන්න උනත් පුළුවන්, නමුත් උබට ඒ යතාර්තයට මුණ දෙන්න තරම් ගටක් නැහැනේ :D
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔයාට දුක ගැනියෙක් නැති නිසා නෙවේ....ගැනියෙක් හොයා ගත්තත් අපරාදේ විනාස කරපු කලේ කියලා මතක් වෙද්දී...
     
    Last edited:
    • Sad
    Reactions: BuLaTha

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Old Man Dancing GIF by TV4
     
    • Haha
    Reactions: BuLaTha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ ඔය කෙලවගන්න යන්නෙ. ඔහොමම ඉඳපන්. අපිත් බැඳල කෙලවගත්තු නිසා කියන්නෙ. හෙනම සීරියස් ප්‍රේම කතා හෝමෝන වැඩකරනකල් විතරයි :lol:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    උඹ ඔය කෙලවගන්න යන්නෙ. ඔහොමම ඉඳපන්. අපිත් බැඳල කෙලවගත්තු නිසා කියන්නෙ. හෙනම සීරියස් ප්‍රේම කතා හෝමෝන වැඩකරනකල් විතරයි :lol:
    Single hitiyanam hodai hithenwada ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔව් බන්. ඇත්තටම බලද්දි මම මම වෙනුවෙන් ජීවත් වෙලා නෑ. හෝමෝන වෙනුවෙන් ජීවත් වෙලා තියෙන්නෙ
    මටත් හිතෙනවා බදින්නේ නැතුව ඉන්න. ළමයින්ටත් ආසාවක් නෑ. ජිවිතේ එහෙම පාළුවක් කියලත් නෑ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔව් බන්. ඇත්තටම බලද්දි මම මම වෙනුවෙන් ජීවත් වෙලා නෑ. හෝමෝන වෙනුවෙන් ජීවත් වෙලා තියෙන්නෙ
    මදර් නෙචර් එක අපිව ෆෝස් කරන්නේ..රිප්‍රොඩක්ෂන් ඇන්ඩ් ඩයි..
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මදර් නෙචර් එක අපිව ෆෝස් කරන්නේ..රිප්‍රොඩක්ෂන් ඇන්ඩ් ඩයි..
    සමහරවිට මේ විදියට අවුරුදු මිලියන ගානක් ගියාට පස්සෙ අමරණීය සුපර් හියුමන්ලා ඇතිවෙන්නත් ඉඩ තියනව