අනේ මන්ද, මමත් බැදල, ඒ උනාට
මට නන් වෙලාවකට බැන්දෙ මොකටද කියල හිතෙනව, වෙලාවකට ගෑනි ලගින් ඉන්න එක කොච්චර හොදද කියලත් හිතෙනව.
උබේ ලයිෆ් එක ඒකාකාරීද ? මොකක් හරි හොබීස් 2,3ක් පටන් ගනින්. පොඩි ඒවා නෙවෙයි, අතේ තියන සබ්බ සකල මනාවම වියදම් වෙන විදියෙ ඒවා. එතකොටත් අරමුනක් තියනවනෙ. ගෑනියෙක්ගෙ අඩුව( උබ එහෙම හිතනව නන් ) පුරවන්න හොබී එහෙකට නන් බෑ, එත් ටිකක් පාලු ගතිය ඇරිල යයි.
රිප්ලෛ එක දාල සනික වෙන ටැබ් එකකට මාරු කරලා කියලා පෙනී යන්වා

රිප්ලෛ එක දාල සනික වෙන ටැබ් එකකට මාරු කරලා කියලා පෙනී යන්වා![]()

මටත් උබට ගියපු කලම යයිද කියල පොඩි බයක් දැනුනා මේක කියවලා...මේ වගේ එකකට යට උනා නම් හරියනව ඕක. ලෝකල් වෙල්ලම්මා
කොටුවක් පනින්ඩ ගිහින් මන්නා පාරක් කාලදමූ ජනවාරි වලින් පස්සේ ඔන්ලයින් ඇවිල්ලම නෑනේ. මූ බැඳලද?![]()