නාකී බන්.. පාළුවක් දැනුනා... :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මූ ජනවාරි වලින් පස්සේ ඔන්ලයින් ඇවිල්ලම නෑනේ. මූ බැඳලද? 🤔
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,228
    113
    අනේ මන්ද, මමත් බැදල, ඒ උනාට

    මට නන් වෙලාවකට බැන්දෙ මොකටද කියල හිතෙනව, වෙලාවකට ගෑනි ලගින් ඉන්න එක කොච්චර හොදද කියලත් හිතෙනව.

    උබේ ලයිෆ් එක ඒකාකාරීද ? මොකක් හරි හොබීස් 2,3ක් පටන් ගනින්. පොඩි ඒවා නෙවෙයි, අතේ තියන සබ්බ සකල මනාවම වියදම් වෙන විදියෙ ඒවා. එතකොටත් අරමුනක් තියනවනෙ. ගෑනියෙක්ගෙ අඩුව( උබ එහෙම හිතනව නන් ) පුරවන්න හොබී එහෙකට නන් බෑ, එත් ටිකක් පාලු ගතිය ඇරිල යයි.

    @NRTG මේකේ මුල ටික ලියාන් යනකොටම කව්ද කාමරේට ආවේ කියල කියන්න පුලුවන්ද බලන්න.

    Dog Hug GIF
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    @NRTG මේකේ මුල ටික ලියාන් යනකොටම කව්ද කාමරේට ආවේ කියල කියන්න පුලුවන්ද බලන්න.

    Dog Hug GIF
    රිප්ලෛ එක දාල සනික වෙන ටැබ් එකකට මාරු කරලා කියලා පෙනී යන්වා :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @NRTG මේකේ මුල ටික ලියාන් යනකොටම කව්ද කාමරේට ආවේ කියල කියන්න පුලුවන්ද බලන්න.

    Dog Hug GIF

    රිප්ලෛ එක දාල සනික වෙන ටැබ් එකකට මාරු කරලා කියලා පෙනී යන්වා :lol:
    :sorry: