නාකොටික් එකෙන් පැන්නා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    බල්ලට අහු වුනේ නැ කියන්නේ පුදුමයි, උබලා 99n බේරිලා තියෙන්නේ, ඔය ජරාව බොන්න එපා බං, medicines වලට ගන්නේ oke විස අයින් කරලා සුළු ප්‍රමාණයක්,
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    උඹ කියන්නෙ නාකොටික් බියුරෝ එකෙන් උඹ ගියපු වාහනේ නවත්තලා බල්ලො වගේ ඉව කරලත් ගංජා 30g හංගපු තැන හොයාගන්න බැරුව යන්න දුන්න කියලද? ලස්සන කතාව තව ලියපන් :rofl:

    na na balla cab eheke hitiye u eliyata arn tibbe na,,un gatte na balla eliyata
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    බල්ලට අහු වුනේ නැ කියන්නේ පුදුමයි, උබලා 99n බේරිලා තියෙන්නේ, ඔය ජරාව බොන්න එපා බං, medicines වලට ගන්නේ oke විස අයින් කරලා සුළු ප්‍රමාණයක්,

    ow bn,,mama gahnne na ,,anith ewn gahanne,,balla cab eheka hitye u eliyata arn tibbe na api yaddi
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,411
    20,853
    113
    Panadura
    අපරාදෙ අහුවෙන්න තිබ්බේ ඔය මත්ද්‍රව්‍ය නැතිව උබලට ඉන්න බැරිද බන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    යකෝ හැටන් පැත්තෙන් ඔය ලබ්බවල් උස්සන් යන්න එපා.
    සිරිපාදේ එඋව චෙක් කරන නිසා යන හැම බලලම අහුවෙනවා. තොපේ වාසනාව යකෝ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    hari loku wadak ithin karala thiyenne neda. hari loku athi owa gahala gihin awilla kiyawanna. hari lokui kiyala hithan athi eka. ane yako. ubalawa padekatawath ganan gan na ban
     
    • Like
    Reactions: chatura_CN

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    යකෝ හැටන් පැත්තෙන් ඔය ලබ්බවල් උස්සන් යන්න එපා.
    සිරිපාදේ එඋව චෙක් කරන නිසා යන හැම බලලම අහුවෙනවා. තොපේ වාසනාව යකෝ

    :):):):)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මේ ටිකේ ශ්‍රි පාදේ කාලේ නිසා හැටන් හරහා යන හැම වාහනයක්ම වගේ check කරනවා බං. වාසනාවට බේරුනේ.
    බඩු අරන් යනව නම් හොද පොලිතින් කවරෙක දාලා භූමි තෙල් ගැලුමක බස්සලා අරන් පලයන්.
    කලූ පාට ගැලුමක් නම් හොදයි. බඩු එක්ක ගලකුත් බැදපන් , නැත්නම් බඩු ටික උඩ පාවෙනවා.
    (භූමි තෙල් අරන් යන්නේ ගිනි මැල,BBQ දාන්න කියපන්.)

    මේ කියපු විදියට බඩු අරන් ගියොත් බල්ලො තියා බොබ් මාලි අවාත් හොයනවා බොරු

    සැ.යු :

    1. හැමෝම එකම බොරුව කියන්න පුරුදු වෙයන්.
    2. හරක් වගේ අඩන්න එපා මොරාල් පිට ඉදපන්.
    3. නඩු බාණ්ඩ ලග තියා ගන්න එපා. ඒ කිව්වේ කොට කෑලි , ෆිල්ටර් කෑලි , ෆිල්ටර් කඩපු සිගරට් පෙට්ටි.
    4. ගහන එක ඉවර වෙන්නම ගහලා නඩු බාණ්ඩ විසිකරලා එතනින් පිටවෙයන්.

      අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි...
      මේ රටේ ඉන්නව නම් බලය හෝ ධනය තිබිය යුතුමයි. එසේ නැත්නම් රටෙන් පිටවෙලා ජීවත් වෙයන්.

      11.gif

    he hee,,,ammo aniwa broo,,,,thanks for the reply ;);););)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hatton1 hemadama inwa ban.
    7months wage kalin ape wahane check kala. mage sakkuwe bidi mitiya dekala narcotic eka kiynwa monwda ban bidi gahanne lajja nadda siga ganna salli dennada ahuwa... lol.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    hatton1 hemadama inwa ban.
    7months wage kalin ape wahane check kala. mage sakkuwe bidi mitiya dekala narcotic eka kiynwa monwda ban bidi gahanne lajja nadda siga ganna salli dennada ahuwa... lol.
    :lol::lol::lol: