නාගදීපයට උතුරෙන් තහංචියක් !!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නාගදීපයට උතුරෙන් තහංචියක් !!!

    නාගදීපයට උතුරෙන් තහංචියක් !!!
    නයිනතිව් ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාව ජනපතිට කියයි..

    නයිනතිව් යන දෙමළ නම නාගදීපය යනුවෙන් වෙනස් කර, ප්‍රාදේශීය සිමා නිර්ණය කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එය නැවත නයිනාතිව් ලෙස වෙනස් කර ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට උතුරු පළාත් සභාව පසුගිය (05) වනදා සියළු මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් යෝජනාවක් සම්මත කරගෙන ඇත.

    12208551_710804912352983_5160804051693705343_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    නයිනතිව් කියන නම නාගදීපය කරලා ගැසට් නිවේදන නිකුත් කරන්න මේ ආණ්ඩුවට පිස්සුද හිටං.
    මුන්ට දැන් මුල අමතකයි. කොටින්ව අමතක කරලම දාලා.
    :(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    නාගදීප නම වෙනස්‌ කිරීමට උතුරු සභාවෙන් යෝජනාවක්‌
    නාගදීපය යන නාමය වෙනස්‌කර එය නයිනාතිව් ලෙස නම් කිරීමට ගැසට්‌ නිවේදනයක්‌ පළ කළ යුතු බවට වූ යෝජනාවක්‌ උතුරු පළාත් සභාව සම්මත කර ඇත. උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥනම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙම නාමය වෙනස්‌ කිරීමට ජනාධිපතිවරයා මෙන්ම පළාත් පාලන ඇමැතිවරයාද ක්‍රියා කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.

    http://divaina.com

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Otana prashnaya Palath sabha kramaya
    13 ayin wenna oni palath sabha galawanna oni
    Etakota jathi widiyata bedhila eka eka palath wala nam wenas karaganna baha

    Mama hithanne mechchara deyak UNP UPFA degollontama karanna baha.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    මේක අත්තක් ද? ඇත්ත නම් කියපන් මට පුළුවන් හොයල බලන්න සහ එල්ලාවල හාමුදුරුවන්ට කියන්න මේක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    Otana prashnaya Palath sabha kramaya
    13 ayin wenna oni palath sabha galawanna oni
    Etakota jathi widiyata bedhila eka eka palath wala nam wenas karaganna baha

    Mama hithanne mechchara deyak UNP UPFA degollontama karanna baha.

    උතුරට පළාත් සභා බලතල දීපු නිසා මහින්දට පින් දීපන්. මහින්ද දුන්නේ නැත්නම් මේ වගේ යෝජනා දෙමල්ලු සම්මත කරගන්නේ කඩමන්ඩියේ. දෙමල අයට ජාතිවාදය වපුරන්න ඉඩ සලසපු මහින්දට ජය වේවා.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මේක අත්තක් ද? ඇත්ත නම් කියපන් මට පුළුවන් හොයල බලන්න සහ එල්ලාවල හාමුදුරුවන්ට කියන්න මේක

    මේක ඇත්ත මචන් . උදේ news වලට කියනවා ඇහුණ මට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    sirawata. mun me melo deyak nodana sirisena mahattayata baninawa.

    මුන්ගේ අවශ්‍යතාවය තේරුම් ගත්තනම් ඉවරයි. අවශ්‍යතාව තමයි උද්ගෝශන පෙලපාලි විරුද්ධවීම්. හේතු අවශ්‍ය නැත.

    ඉස්සර කිව්වේ නයිනතිව් කියලා. සිරා ඕක නාගදීපය කරලා, අන්න ඒකට මහින්දගේ පිනට පහලවෙච්ච උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරු යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන ආයිත් නයිනතිව් බවට වෙනස් කරන්න කියලා. අපේ ගොන්නු ටික සිරාට බනිනවා.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මේක අත්තක් ද? ඇත්ත නම් කියපන් මට පුළුවන් හොයල බලන්න සහ එල්ලාවල හාමුදුරුවන්ට කියන්න මේක

    කියපන් විගහට​... නැත්තම් අර කූඩාරමත රිංගපු ඔටුව වගේ තමා මුං අපිට අරින්නේ:frown::growl::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන්ගේ අවශ්‍යතාවය තේරුම් ගත්තනම් ඉවරයි. අවශ්‍යතාව තමයි උද්ගෝශන පෙලපාලි විරුද්ධවීම්. හේතු අවශ්‍ය නැත.

    ඉස්සර කිව්වේ නයිනතිව් කියලා. සිරා ඕක නාගදීපය කරලා, අන්න ඒකට මහින්දගේ පිනට පහලවෙච්ච උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරු යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන ආයිත් නයිනතිව් බවට වෙනස් කරන්න කියලා. අපේ ගොන්නු ටික සිරාට බනිනවා.
    රුචිර,
    දන්න දෙයක් කියපං......
    අනාදිමත් කාගයක සිට ඕක නාගදීපය.-පැරනි සිංහලයෙන් කියවෙන් නකදිව. වල්ලිපුරම් රන් සන්නසේ තියෙන්නේ
    සිධ මහරජ වහයහ රජෙයෙ පරුමක තිස අමතෙ නකදිව බුජෙමිනි පියගුක තිස වෙහෙර කරිතෙ

    -ස්වස්ති- මහ රජ වසභගේ රජ්‍ය යේ නාගදීප පාලකයා වූ පරුමක තිස්ස ඇමති විසින් පියංගුකතිස්ස වෙහෙර කරවීයැ
    කියලා. ඔය දෙමළ නම් සියල්ල කලින් හෙළ නම්.
    මල්ලාකම් - මල් ගම
    චුන්නාකම් - හුණුගම
    වලිකාමම් - වැලිගම
    කන්තරෝඩෙයි - කදුරුගොඩ
    සෙම්බිල්තුරෛයි - දඹකොළපටුන

    නියම හෙල නම් භාවිතා කරන එකේ තියන වැරැද්ද මොකක්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    රුචිර,
    දන්න දෙයක් කියපං......
    අනාදිමත් කාගයක සිට ඕක නාගදීපය.-පැරනි සිංහලයෙන් කියවෙන් නකදිව. වල්ලිපුරම් රන් සන්නසේ තියෙන්නේ
    සිධ මහරජ වහයහ රජෙයෙ පරුමක තිස අමතෙ නකදිව බුජෙමිනි පියගුක තිස වෙහෙර කරිතෙ

    -ස්වස්ති- මහ රජ වසභගේ රජ්‍ය යේ නාගදීප පාලකයා වූ පරුමක තිස්ස ඇමති විසින් පියංගුකතිස්ස වෙහෙර කරවීයැ
    කියලා. ඔය දෙමළ නම් සියල්ල කලින් හෙළ නම්.
    මල්ලාකම් - මල් ගම
    චුන්නාකම් - හුණුගම
    වලිකාමම් - වැලිගම
    කන්තරෝඩෙයි - කදුරුගොඩ
    සෙම්බිල්තුරෛයි - දඹකොළපටුන

    නියම හෙල නම් භාවිතා කරන එකේ තියන වැරැද්ද මොකක්ද?

    මම කියපු දේ පටලව ගන්න එපා මචන්. මම "ඉස්සර" කියලා අදහස් කරේ SLCRI සහෝදරයා කිව්ව වගේ සිතියම් වල තිබ්බ නම. ඉස්කෝලේ පොත්වල තිබ්බේත් නයිනතිවි කියලා. ගූගල් මැප් එකේ අදටත් පාවිච්චි වෙන්නේ නයිනතිව් කියලා. සිරා නයිනතිව් නාගදීපය කරපු එක හොද දෙයක්.