නාගදීපයට උතුරෙන් තහංචියක් !!!
නාගදීපයට උතුරෙන් තහංචියක් !!!
නයිනතිව් ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාව ජනපතිට කියයි..
නයිනතිව් යන දෙමළ නම නාගදීපය යනුවෙන් වෙනස් කර, ප්රාදේශීය සිමා නිර්ණය කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එය නැවත නයිනාතිව් ලෙස වෙනස් කර ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට උතුරු පළාත් සභාව පසුගිය (05) වනදා සියළු මන්ත්රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් යෝජනාවක් සම්මත කරගෙන ඇත.

මේක අපි හැමෝගෙම (except සිංහලු) රට