නාගනන්ද_නාගනිද

WARMHEART JAY

Member
Oct 18, 2018
9
2
0
නාගානන්ද මහතා සමඟ තිබෙන යම් කිසි වෛරයක් පිරිමැසීම සඳහා ලියා තිබෙන ලිපියක් ලෙස මෙය සැලකිය හැකියි. ඒ සඳහා හීන් නූලෙන් වික්ටර් අයිවන් මහතාවත් සම්බන්ධ කරගෙන තිබෙනවා. නාගානන්ද මහතාට ජනාධිපති වීමට කිසිම උවමනාවක් හෝ ඒ පිළිබඳව තණ්හාවක් නොමැති බව මා විසින් ඊයේ දිනයේ දී ඔහු සමග සිදුකරන ලද සාකච්ඡාවේ දී අනාවරණය කර ගත්තා...

ලෝකය වෙනත් දියුණු රටවල පුරවැසිභාවය සහිත ලාංකිකයන් ලක්ෂ ගණනක්
අද දිනය වන විට ජීවත් වෙනවා, මේ මිහිතලය මත. එමනිසා ලංකාවේ උපත ලැබූ නාගානන්ද කොඩිතුවක්කුට එංගලන්තය ගැන කියමින් සිදු කරන අවලාද සහ අඳෝනා කිසිම අයුරකින් තර්ජනයක් නොවන්නේ යැයි ඔහු මා සමඟ සෘජුවම පවසා සිටියා. එය ඔවුන්ට, ඔවුන් සමගම, පොඩි ආතල් එකක් ගැනීම්ට හැකි ක්‍රමවේදයක් පමණක් බවට මේ වන විට පත් වී තිබේ යැයිද ඒ මහතා වැඩි දුරටත් මා සමග පවසා සිටියා.

ඒ මහතා යෝජනා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාන්විතයක්. ඒ සඳහා මෙම පවතින ව්‍යවස්ථාව, විධායක හෝ නොවන ජනාධිපති ක්‍රමය, කිසිසේත්ම අදාළ නොවන්නේය. එමෙන්ම සිදුකර තිබෙන 19වන ව්‍යවස්ථා සංශෝධනය, නාම මාත්‍රික හෝ නො-මාත්‍රික ජනාධිපති ධූරයක්ද යනාදිය එයට කිසිසේත්ම අදාළ නොවන්නේය.

ඇන්ටන් මල්ලි වැනි ගොනෙකුට, පිළිතුරු සැපයීමට කාලය වැය කිරීමත් විශාල අපරාධයක් බව මෙහිදී ඔබ සැමට තහවුරු කළ යුතුමය. මේ පුද්ගලයන් දැන් සංවිධානාත්මකව කල්ලි ගැසෙන්නේ නාගානන්ද
මහතා ස්වෝත්සාහයෙන් ගොඩනගා ගෙන තිබෙන ප්‍රතිරූපයට යම්කිසි හානියක් සිදුකිරීමටයි. ඒ සඳහා පිටුපස සිට ඔවුන්ව මෙහෙයවන විශාල ධනපති කණ්ඩායමක් ද සිටින බව මා හට හොඳින් පෙනී ගොස් තිබෙනවා

නාගානන්ද මහතා මෙහිදි ගෙනහැර දක්වන්නෙ හුදෙක් නාගානන්දගේ සිහිනයක් නොවන නිසාත්, ධනපතියන්ට විශාල ප්‍රශ්න ජාලාවකට ඉදිරියේදී සෘජුව සහ වක්‍රව‍ මුහුණ දීමට සිදුවන නිසාත්, නාගානන්ද
මෙහිදී කතා කර තිබෙන්නේ රටේ පරමාධිකාර ජනතාවගේ හීනයක් එක්-සේසත් කොට, ඉටුකරදීම සඳහා වැඩපිළිවෙළක් වීම නිසාත්, එය නුරුස්සන ධනපතියන් කොටසක් දැන් නොයෙකුත් ආකාරයේ ගුප්ත බලවේග සහ හෙන්චයියන් උපයෝගී කරගනිමින් කිසිසේත්ම නොගැලපෙන, ගොන්, තකතීරු, මඩ ප්‍රචාර දියත් කිරීම අරඹා තිබෙනවා.

ඔය ඇන්ටන් malli නැමැති පුද්ගලයාට තිබෙන්නේ එවැනිම වූ වෙනත් උවමනාවක්... !!! ඔහු කවදාවත්ම 19වන ව්‍යවස්ථාව හෝ දැනට පවතින 1978 - JRගේ ව්‍යවස්ථාව කියවා බලා තේරුම්ගත් පුද්ගලයෙක් නම් නොවෙයි.

එසේම ඔහුට නාගානන්ද මහතා යෝජනා කරන නව ව්‍යවස්ථාව ගැන හෝ එම ක්‍රියාවලිය පිළිබඳව කිසිම වැටහීමක් ඇති පුද්ගලයකුද නොවෙයි. වෙන කෙනෙකුගේ උවමනාවකට හරියාකාරව කරුණු නොදැන මොහු විසින් මඩ ප්‍රචාර ලිපියක් සකස් කොට මෙහි පළකර තිබෙනවා..

මෙම ලිපිය කියවා ගෙන යනවිට එය පිටුපස වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් සිටින බව, ලියා තිබෙන ආකාරයෙන්ම මනාව පැහැදිලි වෙනවා. මෙ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුල නාගානන්දට වක්‍රව හෝ සෘජුව ප්‍රහාරයක් එල්ල කිරීම්ට උවමනාව සෑදී හෝ පැන නැගී තිබෙන්නේ කාහට දැයි ඔබ සහ මම හොඳින් දන්නවා නේද??

මෙය පාසැල් සිසුවෙකුට වුනත් ඉතාම පහසුවෙන් වටහා ගත හැකි කාරණයක් බවට අද දිනයේ පත්වී තිබෙනවා !!!
:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
Last edited:

WARMHEART JAY

Member
Oct 18, 2018
9
2
0
WHY PHOTO COPY ?? ORIGINAL එකම මම පෙන්වන්නම්

Onna konde halenna kalin keruwawa...

https://www.facebook.com/nationbuildingforce/photos/a.722772137836208/1893110054135738/?type=3&theater
මිත්‍රවරුනි,
ඔය ෆොටෝ කොපියකින් ලබාගත් පින්තූරයක් දෙස බලාගෙන කලබ්ල වීමට කිසිම උවමනාවක් නැත.
මේ දැන් Nagananda මහතාගෙන් ලබාගත් ඔහුගේ
Original Scrap Book පින්තූරය අපි ඔබට පෙන්වන්නම් ~!!

වසර 20ක පමණ කාලයක් තුළ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් විශේෂ පොතක් ලෙසට සකස්කර, සුරක්ෂිත කොට ගෙන පැමිණි සත්‍යය ප්‍රවෘත්තීන් සහිත එකතුවකින් අපි මේ පින්තූරය ලබා ගන්නා ලදී.
මෙහි නාගානන්ද මහතා විසින් ඔහුගේම අත් අකුරින් දින සහ වකවානු සටහන් තබා තිබෙන බව අප තහවුරු කර සිටිනවා.
අපගේ මිතුරන් කිසිවෙකුත්කලබල වන්නට එපා. !!!
මීට වසරකට පමණ පෙර ඔහු අතීතයේදී තමාට සිදුකරන ලද අසාධාරණයක් පිළිබඳව, ෆේස්බුක් හරහා සිදුකරන ලද දැනුවත් කිරීම්ක මෙම පින්තූරය share කොට තිබෙනවා.
මෙය අන්තර්ජාලයට මුදාහැර තිබෙන්නේද නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින්මයි. අපි ඒ පිළිබඳව එතුමාගෙන් කළ විමසීමේදී තහවුරු කර ගන්නවා.
ඉතාම මෝඩ සහ අඥාන පුද්ගලයකු විසින් මඩ ප්‍රහාරයක් සඳහා එතුමාගේ පිටුවට ගොස් නිසි සෙවිල්ලකින් තොරව නැවත එම පෝස්ටුවම මෙසේ share කර තිබෙනවා. මෙය ඔහුගේ මානසික තත්වය මැනවින් විද්හා දක්වන ගොන් පෝස්ටුවක් පමණයි.
අපි මෙය දැක තිබෙනවා, මීට වසර ගණනාවකට පෙරත් .... අපිට නම් මෙය අලුත් ප්‍රවෘත්තියක් නොවේ.
මෙම චෝදනා සියල්ලෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා නිදොස් කොට නිදහස් කර තිබෙන්නේ ද මීට වසර ගණනාවකට පෙර බවත් කරුණාවෙන් සලකන්න !!!

Last edited:

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,588
    11,332
    113
    හඳට කිට්ටුව

    Ok danuwath una, ko nadu wartha pitapath?
    weda karana thanin liyum nam ethin dan inna ekalath denne kamba horuntath..
     
    WARMHEART JAY

    Member
    Oct 18, 2018
    9
    2
    0
    ඇන්ටන් මල්ලි ඔහොම යං..... ඔහොම යං..... හිතේ තියෙන තරහට මොනවා හරි කියන්නත් එපැයි.... රනිල් සමග බුදිය ගත්තේ කවුද කියලා මුළු රටටම හෙළි වෙලා හමාරයි.... නාගානන්ද පසු පසුගිය සති කිහිපය තුලම ලොකු හෙළිදරව්වක් සිදුකළා... දැන් ඒකට ගොඩක් රිදිලා ත් ඇතිනේ.... කොහොම උනත් අඹ තියන ගසට තමයිලු කොල්ලො පොලු ගසන්නේ... Bola ඇන්ටන් මල්ලි දැන් අද මේ අවස්ථාවේදී... මේ අඹ ගස හැර තව වෙනත් අඹ ගස් තිබේද.... ???
     
    • Like
    Reactions: lodbrok

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    විධායක බලතල නොතිබුනොත් රට ඉවරයි... නැවත 2/3 බලයකින් විධායක බලතල ගන්න එක ගේමක් නෙමෙයි. විධායකයට එන එකා පිස්සුකෙලින එකට විධායක බලතල පලි නැහැ. මොකද ලෝකේ වෙන රටවලත් විධායක බලතල තියෙනවා.

    විධායක බලතල නැති යුරෝපීය රටවල් උනත් කෙලවෙනවා කියන්න උදාහරණයක් තමයි සරණාගත කේස් එක. ඒ කාලකන්නි පාර්ලිමේන්තුවල චන්දෙ දීල සරණාගත නීති සම්මතකරගෙන උන්ගේ රටවල දැන් හම්බයෝ පිරිලා. සුද්දන්ටත් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ.

    අපි වගේ 99.9% හොර තක්කඩි දේශපාලුවෝ ඉන්න රටකට නැවත ගොඩ යාමක් නැහැ විධායක බලතල නොතිබුනොත්. උදාහරණයකට දැන් බලපන් විල්පත්තුව, එකෙක් කතා කරනවද. නැහැ...!

    මේ රටේ ඕනෙම හොරෙකුට නැවත බලයට එන්න චන්දෙ දෙන්න හරක් ඉන්නවා. අපිට නැවත ගොඩ යන්න ප්‍රජාතන්ත්රවාදෙන් නම් බැහැ. මොකද ඉන්ටනැෂනල් ගේමක් ගහන්න පුළුවන් උඩුගන් බලා යන එකෙක් ඕනේ. එහෙම එකෙක් පේන්නවත් නැහැ.

    හැමෝම මහින්ද මහින්ද කිය කිය ඉන්නවා. බලපල්ලා උගේ වටේ ඉන්න හොරු රැල. UNP උන්ගේ හැටි ගන්නම දෙයක් නැහැ. ජෙප්පෝ ඔය දෙගොල්ලොටම වඩා අප්සෙට්.

    බලපල්ලා පහුගිය පලාත්පාලන ආයතන චන්දෙ. කලින් හාරදහස් ගානක් හිටපු සභිකයෝ දැන් අටදහස් ගානක්. උන්ගේ නඩත්තු වියදම්.....??

    මටනම් පේන්නේ අපිට ගොඩ යාමක් නැහැ. මොකක් හෝ හිතාගන්න බැරි ආශ්චර්යයක් උනේ නැත්නම්.

    ඔව්. ඒකයි දැන් සිරා උනත් කොච්චර ගේම ඉල්ලුවත් රනිලා සද්දේ නැතිව ඉන්නේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281

    විධායක බලය නොතිබුනොත් රට ඉවරයි කියන එකට පක්ෂවත් ඕනා තරම් සාධක ගේන්න පුළුවන් වගේම ඒකට විරුද්ධවත් ඕනා තරම් සාධක පෙන්නන පුළුවන්.

    දැන් මේ කියන බලගතු විධායකම යටතේ තමයි මේ රට අවුරුදු 40 ක් විතර තිබ්බේ. රටට මොනාද ලැබුනේ?

    විධායකයට එන එකා පිස්සු කෙලින්නේ ඒකෙ තියෙන අසීමිත බලය නිසා තමයි. ඒ පිස්සු කෙලින එකටත් විරුද්ධව කිසිවක් කරන්න බැරි තත්වයක් තිබුනේ.

    කොහොම උනත් විධායක බලතල 19 වැනි විවස්ථාව මගින් ඊලග ජනාධිපතිගේ සිට අහෝසි කර තිබෙන ඒකෙ, මෙවැනි ජනාධිපතිකෙනෙක් මුළු රටම එකම ජන්ද කොට්ටාශයක් කොට පත් කිරීමේ තේරුමක් නෑ.

    ඉන්දියානු මොඩලයට ගියා නං මිට වඩා හොදයි.

    ජේආර් දාපු ගැටේට එහා ගැටයක්, ජේආර්ගේ බෑනා වන රනිල් දාලා තියෙන්නේ.
     
    WARMHEART JAY

    Member
    Oct 18, 2018
    9
    2
    0
    ඔබ විසින් මොනවා කියා තිබෙනවාද?? අපිට ඔබගේ sinhala කියවා වටහා ගැනීමට නොහැකි තත්ත්වයක පවතිනවා
    https://www.facebook.com/nationbuil...772137836208/1896425643804179/?type=3&theater
    1896425643804179
    1896425643804179
    1896425643804179
     
    WARMHEART JAY

    Member
    Oct 18, 2018
    9
    2
    0

    කොහොම උනත් විධායක බලතල 19 වැනි විවස්ථාව මගින් ඊලග ජනාධිපතිගේ සිට අහෝසි කර තිබෙන ඒකෙ, මෙවැනි ජනාධිපතිකෙනෙක් මුළු රටම එකම ජන්ද කොට්ටාශයක් කොට පත් කිරීමේ තේරුමක් නෑ.

    ඉන්දියානු මොඩලයට ගියා නං මිට වඩා හොදයි.

    ජේආර් දාපු ගැටේට එහා ගැටයක්, ජේආර්ගේ බෑනා වන රනිල් දාලා තියෙන්නේ.

    ඔන්න පැන්නා බලලා මල්ලෙන් එලියට... උදේ පාන්දරින්ම නාගානන්ද Target කරපු හේතුව ඔන්න දැන් අතේ පත්තු වුණා.

    විසිවෙනි සංශෝධනයක් ගෙනල්ලා උසාවියේ කියපු දේ දැන් මෙතනත් කියනවා ජවිපෙ හෙන්චයියන් විසින්.

    HOOO... HAAAA ... HAAA....

    පැරදිලා කුජීත වෙලා ඉන්න අවස්ථාවක නාගානන්ද සමග එල්ලෙනවා මිසක් වෙන මොනව කරන්නද ??

    පිටිපස්ස දොරෙන් රනිල් බලාගෙන ඉන්නේ මල්ලිලා මොනවද කරන්නේ කියලා !!!!
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Thank you. Meka hoya hoya hitiye

    කිසිදු හිරිකිතයකින් තොරව නිර්දෝශී පුද්ගලයෙකුට ඔහුව නිදොස් කොට නිදහස්ව තිබියදීත් පැරණි පුවත්පත් කොල කෑල්ලක් අලවමින් මෙලෙස අපවාද සිදුකිරීම පිලිබඳව ජවිපෙ සාමාජිකයන් මෙහෙයවන අය පිලිබඳව කණගාටුයි.

    හදීසියේ නාගානන්ද අරඹයා මෙවැනි මඩක් දියත් කිරීමට හේතුකාරණා වුයේ විජිත හේරත් මහජනතාවට මාධ්‍ය තුලින් එකක් කියා අධිකරණයට වෙනත් කාරණයක් ඉදිරිපත් කර කොලේ වසා ගැසීමට ගොස් නෝන්ඩි වීම නිසා බව ඉතා පැහැදිලියි.

    ජවිපෙ හෙලුව නිරාවරණය කිරීම ගැන නාගානන්ද මහතාට නැවතත් ස්තුතිවන්ත වන අතර මෙවන් මඩ ගසන ජවිපෙ සමාජ ජාලා ක්‍රියාකාරීන්ට පැවසීමට ඇත්තේ මෙපමණයි.

    ජවිපෙ අමතක කරන්න. ඔවුනුත් අනික් දෙගොල්ලො වාගේම ඩීල් බළලෙක් පමණයි.
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    නගානන්ද නාගන්නේ නැති බව මට විශ්වාසයෙන් කිව හැකියි. ඊට අදාල පැහැදිලි කිරීම් දැනට අනවශ්‍යයයි සිතමි. මන්ද ඉදිරියේදී සිදුවන්නට නියමිත විශේෂ සිද්ධි වල විශ්මය ඔබලාට අත්විඳීමට අවස්ථාව සලසා දීම වඩා සුදුසු බව හැඟේ.

    නගානන්ද මහතා ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට මැතිවරණයට ඉදිරිපත් නොවන බව එතුමා විසින්ම කියා තිබෙනවා මම අසා ඇති ආකාරයට. එතුමා රටට ඉදිරිපත් කරන්නේ අලුත් ව්‍යවස්ථාවක්, එතුමා මිනිස්සුන්ට කියන්නේ චන්දය දීමෙන් එම ව්‍යවස්ථාව අනුමත කරන්න කියාය. එවන් ජනවරමක් ලැබුනොත් එක ස්වාභාවිකවම ජනමත විචාරණයකින් ව්‍යවස්ථාව අනුමත වීමක් වනවා. පරමාධිපත්‍ය සතු පුරවැසියාට මිසක විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට හෝ ව්‍යවස්ථාවට නොවන බව මතක තබා ගන්න. පවතින ව්‍යවස්ථාව කුමක් වුවත් පරමාධිපත්‍ය බලය සතු පුරවැසියා අනුමත කරන ව්‍යවස්ථාව තමයි එතැන් සිට බලාත්මක වෙන්නේ. පරණ ඒවගෙන් වැඩක් නැති වෙනවා.

    ඉදින් ඔය කියන ආකාරයේ නාගැනීමක් කොහොමත් නැහැ. අනෙක් අතට නාගනන්ද මෝඩයෙක්, බබෙක් නොවෙයිනේ එතුමා ජ්‍යෙෂ්ඨ නීති වෙදියෙක්නේ, එතුමා රටේ මුලික නිතිය වන ව්‍යවස්ථාව දන්නේ නැහැයි කීම බොරුවක්. එහෙම වුනොත් එතුමාට අධිකරණයේ කටයුතු කරන්න බැරි වෙනවනේ නේද. එතුමා ගෙනෙන වැඩ පිළිවෙල ජනතාව අනුමත කළහොත් ඉන් එහාට කිසිම බධාවක් වෙන්නේ නැහැ එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න.

    ඒ නිසා මම කියන්නේ දැන් වගකීම තියෙන්නේ මිනිස්සු අතේ. මිනිස්සු හිතන්න ඕනි රටක් විදිහට අපිට ඇත්තටම මේ මොහොතේ අත්‍යවශ්‍යය කුමක්ද කියල. එහෙම හිතලා ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමුන්ගේ පරමාධිපත්‍යය බලය භාවිතා කරලා මෙතුමා ගෙනෙන වැඩ පිළිවෙල අනුමත කරන්න එකතු වෙන්න ඕන. එහෙම තීරණයක් මිනිස්සු ගත්තොත් එදාට මේ රට ගොඩ දාන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් බව මිනිස්සු විශ්වාස කරන්න ඕනි.

    මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මිනිස්සු දන්නේ නැහැ තමුන් සතු පරමාධිපත්‍යය බලයේ සත්‍යය බලය කොපමනද කියලා. මේ වගේ බොරු ප්‍රචාර තර්ක වලට නොරැවටී බුද්ධිමත්ව විමසා බැලීමකින් පසුව තීරණ ගන්න පුරුදු වෙනවනම් හොඳයි.