පොරම කිව්වා නෙද මෙක මඬ සීන් එකක් කියලා ?
චන්ද්‍රිකාගෙ කාලෙ වෙච්ච
Onna konde halenna kalin keruwawa...
https://www.facebook.com/nationbuildingforce/photos/a.722772137836208/1893110054135738/?type=3&theater
මිත්‍රවරුනි,
ඔය ෆොටෝ කොපියකින් ලබාගත් පින්තූරයක් දෙස බලාගෙන කලබ්ල වීමට කිසිම උවමනාවක් නැත.
මේ දැන් Nagananda මහතාගෙන් ලබාගත් ඔහුගේ
Original Scrap Book පින්තූරය අපි ඔබට පෙන්වන්නම් ~!!
වසර 20ක පමණ කාලයක් තුළ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් විශේෂ පොතක් ලෙසට සකස්කර, සුරක්ෂිත කොට ගෙන පැමිණි සත්‍යය ප්‍රවෘත්තීන් සහිත එකතුවකින් අපි මේ පින්තූරය ලබා ගන්නා ලදී.
මෙහි නාගානන්ද මහතා විසින් ඔහුගේම අත් අකුරින් දින සහ වකවානු සටහන් තබා තිබෙන බව අප තහවුරු කර සිටිනවා.
අපගේ මිතුරන් කිසිවෙකුත්කලබල වන්නට එපා. !!!
මීට වසරකට පමණ පෙර ඔහු අතීතයේදී තමාට සිදුකරන ලද අසාධාරණයක් පිළිබඳව, ෆේස්බුක් හරහා සිදුකරන ලද දැනුවත් කිරීම්ක මෙම පින්තූරය share කොට තිබෙනවා.
මෙය අන්තර්ජාලයට මුදාහැර තිබෙන්නේද නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින්මයි. අපි ඒ පිළිබඳව එතුමාගෙන් කළ විමසීමේදී තහවුරු කර ගන්නවා.
ඉතාම මෝඩ සහ අඥාන පුද්ගලයකු විසින් මඩ ප්‍රහාරයක් සඳහා එතුමාගේ පිටුවට ගොස් නිසි සෙවිල්ලකින් තොරව නැවත එම පෝස්ටුවම මෙසේ share කර තිබෙනවා. මෙය ඔහුගේ මානසික තත්වය මැනවින් විද්හා දක්වන ගොන් පෝස්ටුවක් පමණයි.
අපි මෙය දැක තිබෙනවා, මීට වසර ගණනාවකට පෙරත් .... අපිට නම් මෙය අලුත් ප්‍රවෘත්තියක් නොවේ.
මෙම චෝදනා සියල්ලෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා නිදොස් කොට නිදහස් කර තිබෙන්නේ ද මීට වසර ගණනාවකට පෙර බවත් කරුණාවෙන් සලකන්න !!!
![]()

Ok danuwath una, ko nadu wartha pitapath?
weda karana thanin liyum nam ethin dan inna ekalath denne kamba horuntath..
ඔව්. ඒකයි දැන් සිරා උනත් කොච්චර ගේම ඉල්ලුවත් රනිලා සද්දේ නැතිව ඉන්නේ.
විධායක බලතල නොතිබුනොත් රට ඉවරයි... නැවත 2/3 බලයකින් විධායක බලතල ගන්න එක ගේමක් නෙමෙයි. විධායකයට එන එකා පිස්සුකෙලින එකට විධායක බලතල පලි නැහැ. මොකද ලෝකේ වෙන රටවලත් විධායක බලතල තියෙනවා.
විධායක බලතල නැති යුරෝපීය රටවල් උනත් කෙලවෙනවා කියන්න උදාහරණයක් තමයි සරණාගත කේස් එක. ඒ කාලකන්නි පාර්ලිමේන්තුවල චන්දෙ දීල සරණාගත නීති සම්මතකරගෙන උන්ගේ රටවල දැන් හම්බයෝ පිරිලා. සුද්දන්ටත් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ.
අපි වගේ 99.9% හොර තක්කඩි දේශපාලුවෝ ඉන්න රටකට නැවත ගොඩ යාමක් නැහැ විධායක බලතල නොතිබුනොත්. උදාහරණයකට දැන් බලපන් විල්පත්තුව, එකෙක් කතා කරනවද. නැහැ...!
මේ රටේ ඕනෙම හොරෙකුට නැවත බලයට එන්න චන්දෙ දෙන්න හරක් ඉන්නවා. අපිට නැවත ගොඩ යන්න ප්රජාතන්ත්රවාදෙන් නම් බැහැ. මොකද ඉන්ටනැෂනල් ගේමක් ගහන්න පුළුවන් උඩුගන් බලා යන එකෙක් ඕනේ. එහෙම එකෙක් පේන්නවත් නැහැ.
හැමෝම මහින්ද මහින්ද කිය කිය ඉන්නවා. බලපල්ලා උගේ වටේ ඉන්න හොරු රැල. UNP උන්ගේ හැටි ගන්නම දෙයක් නැහැ. ජෙප්පෝ ඔය දෙගොල්ලොටම වඩා අප්සෙට්.
බලපල්ලා පහුගිය පලාත්පාලන ආයතන චන්දෙ. කලින් හාරදහස් ගානක් හිටපු සභිකයෝ දැන් අටදහස් ගානක්. උන්ගේ නඩත්තු වියදම්.....??
මටනම් පේන්නේ අපිට ගොඩ යාමක් නැහැ. මොකක් හෝ හිතාගන්න බැරි ආශ්චර්යයක් උනේ නැත්නම්.
කොහොම උනත් විධායක බලතල 19 වැනි විවස්ථාව මගින් ඊලග ජනාධිපතිගේ සිට අහෝසි කර තිබෙන ඒකෙ, මෙවැනි ජනාධිපතිකෙනෙක් මුළු රටම එකම ජන්ද කොට්ටාශයක් කොට පත් කිරීමේ තේරුමක් නෑ.
ඉන්දියානු මොඩලයට ගියා නං මිට වඩා හොදයි.
ජේආර් දාපු ගැටේට එහා ගැටයක්, ජේආර්ගේ බෑනා වන රනිල් දාලා තියෙන්නේ.
Ok danuwath una, ko nadu wartha pitapath?
weda karana thanin liyum nam ethin dan inna ekalath denne kamba horuntath..
Thank you. Meka hoya hoya hitiye
Thank you. Meka hoya hoya hitiye