නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Another crook on the rise. Sinhalese never change.
    Idiots...

    Find out all these newcomers background first. What they did. from where are they coming? Are they following others orders? Any NGO attachments?

    Dont become Idiots again...
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Another crook on the rise. Sinhalese never change.
    Idiots...

    Find out all these newcomers background first. What they did. from where are they coming? Are they following others orders? Any NGO attachments?

    Dont become Idiots again...
    Its not about Sinhalese.

    People chose the best from the options they have.


    you can either be idle or follow the same fools over and over again. its up to you.
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    :yes:
    kamathi macho.. mama nam a wenuwen weda kranawa.. mahindalata m3 ponil ta kade yana wela me wage awyaaja minihek wenuwen deyak krana eka maara wedagath. mama ada ude supreme court1tath giya weda paadu karagena.. mata nam me nanussaya gena pahadimak thiyanawa.samaharu kiynawa meyage ngo, wenama game1k gahana, mr ge pilli wage katha.. mama nam hithan na.. mama kamati methumage weda piliwelata..
    :yes:අපිත් කැමතියි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔන්න බලපන් මේකේ ඉන්න දේශප්‍රේමියෝ චන්දෙ එනකන් මේ මනුස්සයව අවුස්සලා. චන්දෙ දවසට වික්කාමසිංහ - රාජපස්ස නෑ හවුලට දීලා එන්නේ නැද්ද කියලා :rofl:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මාත් එකෙන්ම කැමති බං පොරට.ngo ලබ්බවල් වැඩක් නැ.ඇස් දෙකට පෙන්න දෙයක් කරනවා රට වෙනුවෙන්.කියන්න තියන එක කෙලින්ම කියනවා..දවසක් g.l පිරිස්ට හික් ගැවෙන්න කිව්වා..


    :yes::yes::yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කොමන්ට්ස් වලටත් බය නාගානන්ද.. ඵයාගෙන් ප්‍රශ්ණයක් අැහුවහම අපහාස කරා කියල block කරනවා..:lol:


    FB_IMG_1554876973032.jpg