නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,023
    1
    61,150
    113
    Mother Earth
    ගෝඨා ට දාපු සද්දේ මොකෝ නැත්තේ නාගාට එතෙර පුරවැසිභාවය මුලින්ම ඉවත්කර ගන්න කියල.???? මට හිතෙන්නේ බොහෝම කල්යල් බලල සිංහල චන්ද කඩන්න දාපු ඉත්තෙක් මෙයා.

    :cool:
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    නාගානන්දට මොකො වුනේ බන් ඉල්ලන්නේ නැහැ නේද​? ජනතාව හිතා මතා නොමඟ යැවීම මත නාගානන්දව වහා අත්අඩංගුවට ගනු!! ඔහුගේ සහචරයින් ද අත්අඩංගුවට ගනු!! අද දහවල් 12.30න් පස්සේ මෙහෙම මිනිස්‍සු කියාවි නාගයා අද ඇප බැන් දේ නැත්නම් :rofl:
     
    Last edited:

    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    මමත් හදවතිම්ම නගාට කැමතියි , ඒත් ලන්කාවෙන් කිහිප දෙනයි නගා කියන්නේ කව්ද කියලා දන්නේ , කොහොම උනත් නගාට එන්න බෑ , මේ ඡන්දෙදි සින්හල ඡන්ද බෙදෙන්න දීලත් බැරි නිසා වෙන කෙනෙක්ට දෙන්න වෙනවා , මට හිතෙන්නේ මේ විදිහට නාගා දිගටම හිටියොත් ඊලඟ ජනාධිපතිවරණය ට නම් ඉල්ලන්න පුලුවන් වේවී
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    He doesnt come to election. mula idalama ehema tama tibbe he support to others.. vikalpla ekai enne. deka thunak awath wedak ne. Pallewatta is the best option. nobody else unless. :yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,665
    5,513
    113
    72126180-2444032222519645-8662401122759081984-n.png
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කස්ටම් එකේ වැඩ කරපු එකෙක් කියන එක විස්වාස කරනව කියන්නෙ, ඌට ගහන්න ඕනෙ පොල්ලක් අරං.
    ඒ මදිවට සල්ලිත් දීල, :lol:
    මොන මැට්ටද කස්ටම් එකේ වුන්ට සල්ලි දෙන්නෙ
    :lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගානන්ද ඉලන්න හිටපු ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්සෙන් පොල්ලක් තබා ඇති හැඩයි :sorry:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    නාගානන්ද ඉලන්න හිටපු ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්සෙන් පොල්ලක් තබා ඇති හැඩයි :sorry:
    දෙයියනේ කියල නාගයි නාගගෙ අනිත් හෙන්චයියො ටිකක් නාග වහල්ලුන්ට එකාට එක ගානෙ පොලු තියල තියෙනව කැමති දෙයක් කරගන්න කියල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙයියනේ කියල නාගයි නාගගෙ අනිත් හෙන්චයියො ටිකක් නාග වහල්ලුන්ට එකාට එක ගානෙ පොලු තියල තියෙනව කැමති දෙයක් කරගන්න කියල.
    මනුස්සය මහේෂ් එක්ක එකතුවෙයි මට හිතෙන්නෙ. මනුස්සයට පක්ෂයක් හොයාගන්න බැරිවෙලා වගේ මට පේන්නේ චන්දෙට කලින්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මනුස්සය මහේෂ් එක්ක එකතුවෙයි මට හිතෙන්නෙ. මනුස්සයට පක්ෂයක් හොයාගන්න බැරිවෙලා වගේ මට පේන්නේ චන්දෙට කලින්

    ඔහොම දෙයක් වත් කරගන්න බැරුවද අප්පා මේ රට හදන්න කතාකරන්නේ

    :baffled:
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මනුස්සය මහේෂ් එක්ක එකතුවෙයි මට හිතෙන්නෙ. මනුස්සයට පක්ෂයක් හොයාගන්න බැරිවෙලා වගේ මට පේන්නේ චන්දෙට කලින්

    බෙට්ට පුකෙන් එලියට වැටෙනකම් හිටියද පක්ශ හොයාගන්න. ඕක කලින් ඉඳන්මයි ප්ලෑන් කරේ. පක්ශ සහය ලැබුනේ නෑ කියලා බයිලා ගහලා දැන් මාරු වෙයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    මනුස්සය මහේෂ් එක්ක එකතුවෙයි මට හිතෙන්නෙ. මනුස්සයට පක්ෂයක් හොයාගන්න බැරිවෙලා වගේ මට පේන්නේ චන්දෙට කලින්

    Reddak andegena pare yanne beri thaththweyak uda wela tiyenne :rofl::P