නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
    උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
    වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.

    දැන් දැනුවත් වුනා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද :dull::dull::dull::dull:

    oka matath hituna kiyahanko ude news balanakota
    mama lan welat baluwa me naganandama neda kata karanne kiyala :sorry::sorry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද :dull::dull::dull::dull:

    :yes::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    kamathi macho.. mama nam a wenuwen weda kranawa.. mahindalata m3 ponil ta kade yana wela me wage awyaaja minihek wenuwen deyak krana eka maara wedagath. mama ada ude supreme court1tath giya weda paadu karagena.. mata nam me nanussaya gena pahadimak thiyanawa.samaharu kiynawa meyage ngo, wenama game1k gahana, mr ge pilli wage katha.. mama nam hithan na.. mama kamati methumage weda piliwelata..

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Na... 2PM passe krana kathawak thiyenawa.
    Balamu mokada wenne kiyala.
    මනුස්සයට ඇප බඳින්න බැරිවෙච්ච වෙලාවේම පැහැදිලිකිරීමක් කරන්න තිබුනේ එහෙනං මෙච්චර මඩක් වදින්නේ නෑ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මනුස්සයට ඇප බඳින්න බැරිවෙච්ච වෙලාවේම පැහැදිලිකිරීමක් කරන්න තිබුනේ එහෙනං මෙච්චර මඩක් වදින්නේ නෑ.

    Ow machan.
    Apata NAGA nathath NAGA ge "JANA SAMMATHA VIWASTHAWA" genna puluwan una nam eka thamai ratata wenna thibuna hodama de.

    Dan NAGA ge viwasthawa wena kenek haraga genna thamai sakachcha yanawa kiyanne. Hawas wena kota dana ganna puluwan wevi.

    Anura hari mahesh hari NAGA ge viwasthawa genawoth nam aniwa main parties walata votes godak adu wenawa.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Ow machan.
    Apata NAGA nathath NAGA ge "JANA SAMMATHA VIWASTHAWA" genna puluwan una nam eka thamai ratata wenna thibuna hodama de.

    Dan NAGA ge viwasthawa wena kenek haraga genna thamai sakachcha yanawa kiyanne. Hawas wena kota dana ganna puluwan wevi.

    Anura hari mahesh hari NAGA ge viwasthawa genawoth nam aniwa main parties walata votes godak adu wenawa.

    ඔය ජන සම්මත ව්‍යවස්ථාව උබ ඇහැට දැකලා තියෙනවද ( මම කියන්නේ සම්පුර්න එක. පොඩි කොළ කැලි නෙමේ) ? දැන් රටේ තියෙන ව්‍යවස්ථාව උබ මුල ඉදන් කියවලා තියෙනවද?

    උපාධිධාරියෝ parliament යවනවා, මාස 6න් නඩු අහනවා වගේ සිගිති ආතල් වගන්ති ටිකක් දැම්මා කියලා ඕක සුපිරි ව්‍යවස්ථාවක් වෙන්නේ නෑ . ව්‍යවස්ථාවක මුල මැද අග ගැලපෙන්න ඕනේ. දැක්කනේ ගිය අවුරුද්දේ අගමැති මාරුකරගෙන ආපු constitutional crisis එක. 19 සංශෝධනේ වචන කීපයක අර්ථ දැක්වීමක් නිසා සති ගානක් රටම නැවතුනා. නවකතා පොතක් වගේ අරෙහෙන් මෙහෙන් ජනප්‍රිය ප්‍රතිපත්ති ටිකක් දාලා විකාරයක් දාලා රටම අරාජික වෙන එක වෙන්නේ. 2/3 බලයක් ඕකට ඕනේ කියන්නෙත් හැම බුරුවම ඕකට අත ගහලා පිස්සු කෙලින නිසා :frown::frown::frown: