පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.
නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද![]()


මේක trending ගෙනියමු![]()




නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද![]()


kamathi macho.. mama nam a wenuwen weda kranawa.. mahindalata m3 ponil ta kade yana wela me wage awyaaja minihek wenuwen deyak krana eka maara wedagath. mama ada ude supreme court1tath giya weda paadu karagena.. mata nam me nanussaya gena pahadimak thiyanawa.samaharu kiynawa meyage ngo, wenama game1k gahana, mr ge pilli wage katha.. mama nam hithan na.. mama kamati methumage weda piliwelata..



තාමත් නිල ප්‍රකාශයක්වත් කරලා නෑ නේද![]()
මනුස්සයට ඇප බඳින්න බැරිවෙච්ච වෙලාවේම පැහැදිලිකිරීමක් කරන්න තිබුනේ එහෙනං මෙච්චර මඩක් වදින්නේ නෑ.Na... 2PM passe krana kathawak thiyenawa.
Balamu mokada wenne kiyala.
මනුස්සයට ඇප බඳින්න බැරිවෙච්ච වෙලාවේම පැහැදිලිකිරීමක් කරන්න තිබුනේ එහෙනං මෙච්චර මඩක් වදින්නේ නෑ.
මේක trending ගෙනියමු![]()

Ow machan.
Apata NAGA nathath NAGA ge "JANA SAMMATHA VIWASTHAWA" genna puluwan una nam eka thamai ratata wenna thibuna hodama de.
Dan NAGA ge viwasthawa wena kenek haraga genna thamai sakachcha yanawa kiyanne. Hawas wena kota dana ganna puluwan wevi.
Anura hari mahesh hari NAGA ge viwasthawa genawoth nam aniwa main parties walata votes godak adu wenawa.


