නාග දිනන්නේ නම් නැහැ , එත් මේ වැඩෙන් වෙන්නේ සිංහල චන්ද කැඩෙන එක
සිරත් කතාවට දක්ෂයි , එත් දැක්කනේ වැඩ
නාග එනවා කියන්නේ වේලි වේලි හිටපු පරම්පරාවක් ගොඩ යාවි , ඔය දැන් ගහන බයිලා නැහැ ආවම
හොදම ඔප්ෂන් එක ගෝට , අඩුම ගානේ ලංකාව ලස්සනට හදල ටුවරිසම් හරි හදයි , ගෝට කුරගල ගිහිල්ල ඉස්සර තම්බින්ගෙන් ගේම ඉල්ලන වීඩියෝ බලපල්ලා , කෙලින් මිනිහ
අනික ගෝට සුදු වැන් දාල අහිංසක මිනිස්සු ඉස්සුවේ නැහැ , එක නිසා සුදු වැන් අදාලම නැහැ
ගොන් හරක් වෙන්න එපා මේ පාර , ආයිත් කැද හැලියක් කරන්න එපා මේ රට