නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....
නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....
උන් දෙන්න ආවේ නැති වුණාට උන්ගේ පිරිවරවත් වරෙල්ලා.... මම කලින් ත්‍රෙඞ් එකක් දැම්ම ඊළග ජනාධිපති අබ්බගාතයෙක් කියල.... මේ ඒකේ අනෙක් කොටස.... මෛති‍්‍ර දෙසැම්බර් 07 වෙනිදට කලින් ජනාධිපතිවරණය තියනව කියල තියෙන නිසා තව මාස ගාණකින් නාගානන්දල, ගෝඨල, කරුල, සජිත්ල ආදි මෙකී නොකී චරිත කරලියට එනවා.... දැනටමත් සමහරක් අපේක්ෂකයෝ ලංකාව සුරපුරයක් කරන්න පුලූවන් කියල ලොකු ලොකු ටෝක් දෙනවා.... ඇත්තටම දැන් ප්‍රශ්නයක් තියෙන්නේ ජනාධිපතිවරණයක් තියන්න ඕනමද කියන එකයි.... එහෙම අහන්න හේතු කීපයක්ම තියෙනවා.... ඒ හේතු ටික මගේ කලින් ත්‍රෙඞ් එකේ තියෙනවා.... මෙතැනින් ගිහිල්ල බලන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1902538
අපි දන්න ඉතිහාසයේ ජනාධිපති කියන්නේ පූර්ණ බලතල තියෙන සුපිරි වීරයෙක්.... 19 වෙනි ව්‍යවස්ථාවෙන් ඒ සුපිරි වීරයා මරල දැම්මා.... හැබැයි ලංකාවේ බහුතර ජනතාවගේ හිතේ තාමත් ඇදිල තියෙන්නේ එක පෑන් පාරෙන් ලංකාවම හොල්ලන්න පුලූවන් ජනාධිපති කෙනෙක්ව.... මෛති‍්‍රගේ සමුගැනීමත් සමග අපි දන්න විධායක ජනාධිපතිගේ අන්තිම හෙවනැල්ලත් අතුරුදන් වෙනවා....
මේ 19 අටවන කොට විධායකයේ තටු ගලවල දානකොට මෛති‍්‍ර ගැන අනුකම්පා කරල යාන්තමට ඔහුගේ කාලය ඉවර වෙනකං විතරක් තටු ටිකක් ඉතුරු කලත් දෙසැම්බර් 08 ට පස්සේ ඒ තටු ටිකටත් කෙළවෙනවා.... හරියටම ඊලග ජනාධිපති 1972 ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ තත්වයට නාමික රූකඩයක් වෙනවා.... අඩුම තරමේ ජනාධිපති පාර්ලිමේන්තුව සැසිය ආරම්භයේ කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පවා ඔහුට කි‍්‍රයාත්මක කරන්න බෑ... එහෙම ජනාධිපති කෙනෙක් පත් කරගන්න මෙච්චර කටු කන්නේ ඇයි...? සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක දී කෝටි 500 ක් විතර වියදම් වෙනවා....? ඒ සල්ලි මහා අපරාධයක් කියල හිතෙන්නේ නැද්ද.....?
රනිල් මේ ගැන හොදටම දන්නවා... රනිල් මේ දවස්වල නැව ගිලූනත් බෑන්චූන් ගහන්නේ ඒ නිසයි.... පාර්ලිමේන්තුව විසුරුවන්නේ ජනාධිපතිවරණයෙන් මාස ගණනක් ගියාට පස්සේ.... ඒ වන තෙක් පූර්ණ බලතල හිමි අගමැතිකමක් නිරායාසයෙන්ම රනිලට ලැබෙනවා.... ඒ මාස කිහිපයේ රනිල් තමන්ගේ යහපාලන ගොට්ටයින්ගේ අරමුණු ටික ලෝබ නැතිව ඉටු කරනවා ෂුවර්.... සම්බන්ධන්ලා හකීම්ලා ජෙප්පෝ පාර්ලිමේන්තුව වැටෙන්න දෙන්නේ නැතිව මුක්කු ගහගෙන තියන් ඉන්නේ ඒ සංක්‍රාන්ති කාලය එනකං... එතකොට උන්ට හිතෙන හිතෙන දේවල් කරගන්න පුලූවන් වෙනවා.....
ඉතිං අපි ගොඩක් මෝඩයි කියල හිතෙන්නේ නැද්ද....? පඹ ජනාධිපති කෙනෙක් පත් කරගන්න රැු දවල් තටමනවා.... උඹල විලියම් ගොපල්ලව මතක් කරගනිල්ලා.... නාගා ආවත් ගෝඨා ආවත් වෙන මොකා ආවත් ඌට අන්තිමට රග පාන්න වෙන්නේ විලියම් ගොපල්ලව චරිතය.....
ඉතිං සිංහලයෙක් විදියට මම යෝජනා කරන්නේ ආයෙත් විධායක බලතල සහිත පූර්ණ ජනාධිපති ධුරයක් ඇති කරගන්න ඕන.... ඒකට ආයෙත් ජේආර්ගේ ගේමම කි‍්‍රයාත්මක කරන්න වෙනවා.... ජේආර් වගේ අතිශය බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක හිමි අගමැතිවරයෙක් ඊළග මහ මැතිවරණයේ දී පත් කරගන්න ඕන.... ඌ ජාතියට ආදරය කරන එකෙක් නම් ඌට පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් මේ ව්‍යවස්ථා අටමගලය ආයෙත් වෙනස් කරගන්න පුලූවන්.... ජේආර්ගේ ව්‍යවස්ථාවේ අත්තනෝමතික කරුණු අයින් කරල රටට ජාතියට හා වර්තමාන ගැටලූවලට ලේසියෙන් උත්තර හොයන්න පුලූවන් විධායක ජනාධිපති ධුරයක් ආයෙත් ඇති කරගන්න ඕන.... ඉතිං උඹල ඊළග ජනාධිපති ගැන හිතනවාට වඩා හිතන්න ඕන ඊළග අගමැති ගැන.....
මේ ජනාධිපතිවරණය අපි සිංහලයා එක තැනකට ඒකරාශි කරගන්න පාවිච්චි කරන්න ඕන.... සිංහලයා එක අරමුණක හිටියොත් ඒ ගැම්මෙන්ම ඊළග මහ මැතිවරණයේ දී සිංහල බහුතරයක් සහිත කේවල් නොකරන පාර්ලිමේන්තුවක් හදා ගන්න පුලුවන්....
ඉතිං උඹල ජනාධිපති වේශයෙන් දුටුගැමුණු එයි කියල හිතනවා නම් ඒ සිහිනය අත හැරපල්ලා.... ඒක තමයි තිත්ත වුණත් ඇත්ත....

Last edited: