lankawe sinhala 70%k wath innawa. sinhalu witharak main parties 2 balanne nathuwa chande dunnoth 55% k aran janek path karaganna puluwan.
දැන් මෙච්චර කල් උනෙත් ඕකනේ බන්. මයිත්‍රී ඇරෙන්න අනිත් හැමෝම ආවේ බහුතර සිංහල චන්දෙන්. ඉතින් මොකක්ද උනේ? ඇමරිකාවට සෝෆා ගිවිසුම දීල උන්ට මෙහෙ ඇවිදින්න බලය දුන්නේ සිංහල බෞද්ධ චන්දෙන් ආපු අයනේ. උද්ගෝෂණ වලට වෙඩි තිබ්බෙත් ඒගොල්ලෝ, අවරුදු 30 ක යුද්ධේ හැදුවෙත් ඒගොල්ලෝ, රටේ විකුනපු තරමක් විකුණුවේ ඔය සිංහල බෞද්ධ චන්දෙන් ආපු අය නෙමෙයිද? ඔය ප්‍රශ්නේ උඹල අල්ලාගෙන තියෙන්නේ වැරදි තැනින්. උඹල උත්තරේ විදියට දකින්නෙත් ප්‍රශ්නෙමයි.
ඔව් බන් මුන් ව්‍යවස්ථාව අල බෝලයක් කරල ඉවරයි. නමුත් මහින්ද පිල මේක වෙනස් කරයිද? අපි සිංහලු එකතුවෙලා මේක වෙනස් කරන්න බල කරන්න ඕනෙ නැද්ද ??

