නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    lankawe sinhala 70%k wath innawa. sinhalu witharak main parties 2 balanne nathuwa chande dunnoth 55% k aran janek path karaganna puluwan.

    දැන් මෙච්චර කල් උනෙත් ඕකනේ බන්. මයිත්‍රී ඇරෙන්න අනිත් හැමෝම ආවේ බහුතර සිංහල චන්දෙන්. ඉතින් මොකක්ද උනේ? ඇමරිකාවට සෝෆා ගිවිසුම දීල උන්ට මෙහෙ ඇවිදින්න බලය දුන්නේ සිංහල බෞද්ධ චන්දෙන් ආපු අයනේ. උද්ගෝෂණ වලට වෙඩි තිබ්බෙත් ඒගොල්ලෝ, අවරුදු 30 ක යුද්ධේ හැදුවෙත් ඒගොල්ලෝ, රටේ විකුනපු තරමක් විකුණුවේ ඔය සිංහල බෞද්ධ චන්දෙන් ආපු අය නෙමෙයිද? ඔය ප්‍රශ්නේ උඹල අල්ලාගෙන තියෙන්නේ වැරදි තැනින්. උඹල උත්තරේ විදියට දකින්නෙත් ප්‍රශ්නෙමයි.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    urYTWCc1uGQjCGeZFIGgPnYK_ox2ifP7FTgUGKFUMJoD3VM2f6jFyNJocdDiMFlWT0FFlijPk6CB1ha2Xk2CQi7CADKhcFChGwGxhjX5W3GScBbhOgluGD61RMEocdWpj_uAXQfHGiOhRs53ZqZ9n0CxdPmx8Hw4c9QvqbA1hbAygk6ZH_gNJx_KHb44Os-sIen9cfucWe_AnGA6RlAjHFm7eCqOgjX2rQ4iJauH3dtOdy26Yh8_Kse0OARhLMZQGtORf0bpGT21VbKeAPeBiWdYPSb9Eqq1-A-jf8E1EQ-7tVbev5tFF_A0HrDhbr-waVPudetxyHL4XrtW7qfBvKbCssir2fDh74TMPUOz8CEFj09NLFeKJe4WhFbOlQkM_1sPzAfmJqOTecp7UcQuLFwId9PkXf3MV2ShY1AL32zLfsnf4dPWt3kM3bZ7p7LouzVuzTB_tdDgcVd4UvmVky2XRyGtGw11k5QDXJrtmUinNjdvKQSJYRyU8UwqZ95RjYL1AYNFKgx4HWP9wmxdbcUIuYyZFhFgmQdCWHLkkakRHS0qXp2b_eeww6lt5WyOD7n7kDD7fF0vDxGeD1uuC5kxM_6Vl-HHgpgqUursj5bq3OhcYrV-6xIqyOlumHIMMpHrkavLnpfn7DwKITVR1Wnr-7SLA5c=w669-h960-no
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මූලික පරිච්ඡේද වෙනස් නොකර වචන රිංගවලනේ කළේ.... හැම වෙලාවකම ව්‍යවස්ථාව අර්ථ කථනය කරන්න උසාවි දුවන්නේ ඒකනේ.... මේ ව්‍යවස්ථාව තියෙනකං රට අස්ථාවරයි....​

    :confused: ඔව් බන් මුන් ව්‍යවස්ථාව අල බෝලයක් කරල ඉවරයි. නමුත් මහින්ද පිල මේක වෙනස් කරයිද? අපි සිංහලු එකතුවෙලා මේක වෙනස් කරන්න බල කරන්න ඕනෙ නැද්ද ??
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මෙච්චර කල් උනෙත් ඕකනේ බන්. මයිත්‍රී ඇරෙන්න අනිත් හැමෝම ආවේ බහුතර සිංහල චන්දෙන්. ඉතින් මොකක්ද උනේ? ඇමරිකාවට සෝෆා ගිවිසුම දීල උන්ට මෙහෙ ඇවිදින්න බලය දුන්නේ සිංහල බෞද්ධ චන්දෙන් ආපු අයනේ. උද්ගෝෂණ වලට වෙඩි තිබ්බෙත් ඒගොල්ලෝ, අවරුදු 30 ක යුද්ධේ හැදුවෙත් ඒගොල්ලෝ, රටේ විකුනපු තරමක් විකුණුවේ ඔය සිංහල බෞද්ධ චන්දෙන් ආපු අය නෙමෙයිද? ඔය ප්‍රශ්නේ උඹල අල්ලාගෙන තියෙන්නේ වැරදි තැනින්. උඹල උත්තරේ විදියට දකින්නෙත් ප්‍රශ්නෙමයි.

    ආ නාථ sir...දැන් කහ උන සනීපද ?සිංහල බෞද්දයෙක් නොවෙන ලපය ජනපති කරමු...එතකොට ඔය උන හොඳවෙයි...
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ලබන මාසේ 9 -10 ආණ්ඩුවට විරුද්ධ විස්වාස භාන්ගේ විවාදෙට ගන්නවා (බදුර්දීන්ට ගෙනාපු එක විවාදෙට ගන්න වෙන්නේ නෑ කියල මම කලිනුත් කිව්වා) ආණ්ඩුවට විරුද්ධව ගෙන එක දිනවන්න මහින්ද උදව් කලොත් ආණ්ඩුවට යන්න වෙනවා, හැබැයි පාර්ලිමේන්තුව විසිරෙන්නේ නෑ. එතකොට ඉන්න අයගෙන්ම තව ආණ්ඩුවක් හදන්න ඕන. එකත් කරන්න බෑ. කාටවත් බහුතරේ නැති හින්දා, විස්වාස භාන්ගේ දිනුවොත් ජෙප්පෝ පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේනවා. එතකොට අනිවා විසුරුවන්න වෙනවා මොකද වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති හින්දා

    මේ වෙලාවේ මහ මැතිවරණයකට එකපාරටම යනවට වඩා ජනාධිපති වරණකට ගිහින් එන එක තමයි මහින්දට ගොඩක්ම වාසි. මහින්දත් ඒක දන්නවා. තමුන්ගේ ජනාධිපතිකෙනෙක් ඉන්දි තියෙන මහමැතිවරණයකදි වාසි ගොඩක් තියෙනවා. ලොකුම වාසිය තමයි ජනාධිපතිවරණයත් දිනපු නිසා විශාලා ජනතා ප්‍රසාදයක් ජනාධිපති නියෝජනය කරන පක්ෂයට ලැබෙනවා. ඒ තුලින් විශාල මංත්‍රි ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන්. අනික තමයි ජනාධිපතිට පුලුවන් චන්දය කිට්ටු කරලා අවශ්‍යම කරන අමාත්‍යංශ තමන්ගේ යටතට පවර ගන්න. ඒ වගේම පොලිසිය හමුදාව තියෙන්නේ ජනාධිපති යටතේ. අන්න ඔය වාසි ටික මහින්දට ගන්න පුලුවන් ජනාධිපතිවරණයට පස්සේ මහ මැතිවරණය පැවැත්වීම තුලින්. ඕක මහින්ද නොදැන ඉන්නවා වෙන්න බැහැ.

    අනික තමයි රජයට මේ පවතින ආන්ඩුව පවත්වාගෙන යෑමත් ඉතාම වැදගත් ඊලග මැතිවරණයක් දක්වා. මොකද ඊලගට එන මැතිවරණය පැවැත්වෙන්නේ තමුන්ගේ රජයක් යටතේ නියාලු වෙච්ච ජනාධිපති වරයෙක් යටතේ. ඉතිං යූ එන් පී කාරයා කවදාවත් ඕකට පක්ෂ වෙන්නේ නැහැ. ජෙප්පෝ මේක දන්නවා. මුන් මේක ගෙනාවේ ඇත්තටම ආණ්ඩුව ඉවත් කරන්න නෙමෙයි ආණ්ඩුව රැක ගන්නයි. ආන්ඩුවට විරැද්ධව විශ්වාසභංගය ආව ගමන් දැනට ඔය කැඩිලා ඉන්න යූ එන් පී සෙට් එකත් ආයිමත් එකතු වෙන එකයි වෙන්නේ. මොකද උන් මේ ආන්ඩුව පිහිටුවා ගත්තේ අවුරැදු 20ක් විතර කට්ටක් කාලා. එහෙම කරලා පිහිටවපු එකක් ලේසියෙන් දෙන්නේ නැහැ උන්.

    අනික තමයි පාර්ලිමේන්තුව විසුරැවන්න යෝජනාවක් ගේන්න හදන එක. මෙතනදි ජෙප්පා කරන්න හදන්නේ ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගන්න කරන බොලද උත්සාහයක්. මොකද උන් දන්නවා ගෝඨා ජනාධිපති උනොත් ඒ යටතේ පවත්වන මහ මැතිවරණයෙන් 2/3කට ආසන්න බලයක් උන් ගන්නවා කියලා. ඔය ඒක නවත්තන්න කරන විජ්ජාවක් තමයි ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ලබාගෙන කරන්න හදන්නේ. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරනයක් ආවොත් ලොකු ජයග්‍රහණයක් මහින්දට ගන්න බැහැ. ආයිමත් දත වගේ ආන්ඩුවක් තමයි නිර්මානය වෙන්නේ. ඇත්තටම ජෙප්පා අපේක්ෂා කරන්නේ ඒ වගේ රටක්...

    ජෙප්පගේ ලුනු ගොරක මදි බං අපිව තම්බන්න.
     
    වෙන්නේ මොකක්ද කියල බලන් ඉන්දපන්කෝ, බදුර්දීන්ට විස්වාස බංග ගෙනල්ල බයියෝ තම්බන්න පුළුවන් උනාට ජෙප්පෝ තම්බන්න බෑ බන්.:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    In the presidential election, if Nagananda wins, his self made new constitution would overwrite the current one :)

    what? are you out of your mind. a president cannot make a new constitution. it must get approved from parliament with power of 2/3 and people have to accept it through a "ජනමත විචාරණය":lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    Kiyana tharam loku balayak nathi wela na ban. Wada karanna puluwan. Rata hadanna puluwan. Yuddayak awoth thani theendu ganna puluwan
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඉතිං සිංහලයෙක් විදියට මම යෝජනා කරන්නේ ආයෙත් විධායක බලතල සහිත පූර්ණ ජනාධිපති ධුරයක් ඇති කරගන්න ඕන.... ඒකට ආයෙත් ජේආර්ගේ ගේමම කි‍්‍රයාත්මක කරන්න වෙනවා.... ජේආර් වගේ අතිශය බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක හිමි අගමැතිවරයෙක් ඊළග මහ මැතිවරණයේ දී පත් කරගන්න ඕන.... .

    The definition of insanity is doing the same thing over and over again and expecting different results-Einstein
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    what? are you out of your mind. a president cannot make a new constitution. it must get approved from parliament with power of 2/3 and people have to accept it through a "ජනමත විචාරණය":lol:

    පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩල සම්මත කරගත්තු ව්‍යවස්ථා ලෝක ඉතිහාසයේ සහ මේ ලංකාවේ කෙටි දේශපාලන ඉතිහාසයෙත් තියෙනවා. එමනිසා ඔය අදහස එකපාරටම බැහැර කරන්න බෑ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩල සම්මත කරගත්තු ව්‍යවස්ථා ලෝක ඉතිහාසයේ සහ මේ ලංකාවේ කෙටි දේශපාලන ඉතිහාසයෙත් තියෙනවා. එමනිසා ඔය අදහස එකපාරටම බැහැර කරන්න බෑ.

    :yes:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට කවුරු හරි කියනවද මේ වගේ වෙලාවක අගමැති මැරුනොත් මොකද වෙන්නේ කියල....මොකද ඔය යටිකුට්ටු ගේම් ඔක්කොම රනිල්ගේ.....රනිල් මැරුනොත් තත්වේ කොයි විදිහට හැරෙයිද ?

    :confused::confused::confused::confused:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මට කවුරු හරි කියනවද මේ වගේ වෙලාවක අගමැති මැරුනොත් මොකද වෙන්නේ කියල....මොකද ඔය යටිකුට්ටු ගේම් ඔක්කොම රනිල්ගේ.....රනිල් මැරුනොත් තත්වේ කොයි විදිහට හැරෙයිද ?

    :confused::confused::confused::confused:

    අන්න එහෙම වුණ දවසට මම ලොකු රතිඤ්ඤා වැලක් පත්තු කරල පැත්තටම කිරි බත් බෙදනව එදා යුද්ධෙ දිනපු දවස වගේම....

    තව 3 දෙනෙකුත් ඉන්නව ඔයිට අමතරව,
    රාජිත
    මංගල
    රවී
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අන්න එහෙම වුණ දවසට මම ලොකු රතිඤ්ඤා වැලක් පත්තු කරල පැත්තටම කිරි බත් බෙදනව එදා යුද්ධෙ දිනපු දවස වගේම....

    තව 3 දෙනෙකුත් ඉන්නව ඔයිට අමතරව,
    රාජිත
    මංගල
    රවී

    ඇත්තටම එහෙම වුනොත් රටේ දේශපාලන ස්ථාවර භාවයට අවුලක් වෙනවද ?

    දැනටත් මේක අච්චාරුවක් තමයි...හැබැයි එහෙම වුනොත් යුඑන්පී එක අනිවාර්යෙන් බෙදෙනවා, මොකද ඔය යටිකුට්ටු ගේම ඉස්සරහට ගෙනියන්න කෙනෙක් නැති වෙනවා...

    හැබැයි ඒ ඇති වෙන පුරප්පාඩුව නිසා දේශපාලනයේ ලොකු වියවුල් තත්වයක් හැදෙයි ද ?

    මගේ ඡන්දේ ගෝඨාභයට...
    හැබැයි මෙහෙම සිද්ධියක් ගැන මට දැනගන්න ලැබුනා....
    මම පෞද්ගලිකවම දන්න සජිත් ප්‍රේමදාස ගේ ලඟම හිතවත් කෙනෙක් දැන් ගෝඨාභය ගේ දේශපාලන වැඩ කරනවා....සජිත් පවා ඒක හොඳටම දන්නවා....

    එතන සිද්ධ වෙන්නේ ඩීල් එකක් දෝ කියල සැකයක් උනත් හිතට එනවා....
    :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: chami2015

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    මට කවුරු හරි කියනවද මේ වගේ වෙලාවක අගමැති මැරුනොත් මොකද වෙන්නේ කියල....මොකද ඔය යටිකුට්ටු ගේම් ඔක්කොම රනිල්ගේ.....රනිල් මැරුනොත් තත්වේ කොයි විදිහට හැරෙයිද ?

    :confused::confused::confused::confused:
    My3 marunoth ranil wada balanawa. Ranil marunoth cabinet amathi kenek agamathi kamata yojana wei. Janadhipathigen pathweema ganna oone
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    My3 marunoth ranil wada balanawa. Ranil marunoth cabinet amathi kenek agamathi kamata yojana wei. Janadhipathigen pathweema ganna oone

    :yes::yes::yes:

    ඒක නීත්‍යානුකුලව සිද්ධ වෙන්න ඕනේ දේ නේ....ඒක මට තේරෙනවා....මම අහන්නේ ඒක නෙවේ දැන් යන දේශපාලන ධාරාවට මොකද වෙන්නේ කියන එක..

    මොකද රනිල් කියන්නේ දේශපාලන චෙස් ගේම් එකේ රජතුමා නෙමේ, ගේම් එක ප්ලේ කරන අත..රජාවත් එහෙට මෙහෙට කරන්නේ රනිල් නේ....
    මම අහන්නේ ඒ අත කපල දැම්මොත් ඔය බෝඩ් එකේ ඉත්තන්ට මොකෝ වෙන්නේ කියල....
    :confused::confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    :yes::yes::yes:

    ඒක නීත්‍යානුකුලව සිද්ධ වෙන්න ඕනේ දේ නේ....ඒක මට තේරෙනවා....මම අහන්නේ ඒක නෙවේ දැන් යන දේශපාලන ධාරාවට මොකද වෙන්නේ කියන එක..

    මොකද රනිල් කියන්නේ දේශපාලන චෙස් ගේම් එකේ රජතුමා නෙමේ, ගේම් එක ප්ලේ කරන අත..රජාවත් එහෙට මෙහෙට කරන්නේ රනිල් නේ....
    මම අහන්නේ ඒ අත කපල දැම්මොත් ඔය බෝඩ් එකේ ඉත්තන්ට මොකෝ වෙන්නේ කියල....
    :confused::confused::confused:
    Unp kruthyadikari mandale inne ranilta loyal aya. Bohodurata paksha nayakaya wenne ranilge gottakma thamai. Ranil maruna dawasaka hari sajithlata kelin wada karanna kondak thiyei kiyala mata nam sure na. Sajith ee tharam kujeethai. Kondak thiyena ekek nam sajith ranilwa elawala thiyenna oone. Unp agenda wenas karanna nam bari wei. Eth nayakaya ekka kruthyadikari mandaleth dekama wenas unoth wenasak wenna ida thiyenawa.

    Aluthen pathwena unp nayakayata wirudda aya 20k wage unp eken ain wei kiyala hithenawa.

    Ubata mokada hithenne?
     
    Last edited: