නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Unp kruthyadikari mandale inne ranilta loyal aya. Bohodurata paksha nayakaya wenne ranilge gottakma thamai. Ranil maruna dawasaka hari sajithlata kelin wada karanna kondak thiyei kiyala mata nam sure na. Sajith ee tharam kujeethai. Kondak thiyena ekek nam sajith ranilwa elawala thiyenna oone. Unp agenda wenas karanna nam bari wei. Eth nayakaya ekka kruthyadikari mandaleth dekama wenas unoth wenasak wenna ida thiyenawa.

    Aluthen pathwena unp nayakayata wirudda aya 20k wage unp eken ain wei kiyala hithenawa.

    Ubata mokada hithenne?

    මට හිතෙන දේ,

    රනිල් මැරුණට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තව දුරටත් රනිල් ගේ පාක්ෂිකත්වයකින් වැඩක් නැහැ.
    අනිවාර්යයෙන් ඊළඟ UNP නායකත්වයට බල පොරයක් ඇතුලේ සිද්ධ වෙනවා...
    පසුපෙළ මන්ත්‍රී සෙට් එකෙන් වැඩි හරියක් රනිල්ට විරුද්ධයි.මොකද ඒ කට්ටියගේ දේශපාලන ගමනේ කිසිම ඉදිරියක් නැහැ රනිල් ඉන්නකම්.

    අන්න එතකොට මහින්ද, ගොඨා ඇතුළු කණ්ඩායමට හොඳ අවස්තාවක් පෑදෙනවා තව මන්ත්‍රී ධුර 20 විතර වැඩි කර ගන්න....

    මොකද සුළු ජාතීන්ගේ පාර්ලිමේන්තු බලය බහුතරයක් සිංහලුන්ට එපා වෙලා ඉන්නේ.ඒ අවස්තාව වැඩිම වාසි ගොඨා පිලට..සුළු ඡන්ද කේවල් නොකරම පාර්ලිමේන්තුවේ ඔලු ගාන වැඩි කර ගත්ත හැකි.
    :rolleyes::rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,862

    Balaporayak athi wela thamai 20k withara kadila yanne. Unp eke nayakaya thoranne kruthyadikari mandalen. Ranil eelagata hadapu kolu seen eke inna ekekwa thamai kruthyadikari mandalen thoranne. Eekai mama kiwwe. Ranil kiyanne thani kenek newe.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Balaporayak athi wela thamai 20k withara kadila yanne. Unp eke nayakaya thoranne kruthyadikari mandalen. Ranil eelagata hadapu kolu seen eke inna ekekwa thamai kruthyadikari mandalen thoranne. Eekai mama kiwwe. Ranil kiyanne thani kenek newe.

    :dull::dull::dull:

    හ්ම්ම්.....ඇත්ත....

    හැබැයි රනිල් හදිසියේ මැරුනොත් වාසි ගොඨා පිලට...

    අනේ මන්දා අපි බලන් ඉමු මොකද වන්නේ කියල...:confused::confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,862
    113
    :dull::dull::dull:

    හ්ම්ම්.....ඇත්ත....

    හැබැයි රනිල් හදිසියේ මැරුනොත් වාසි ගොඨා පිලට...

    අනේ මන්දා අපි බලන් ඉමු මොකද වන්නේ කියල...:confused::confused::confused:
    :yes::yes:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    වෙන්නේ මොකක්ද කියල බලන් ඉන්දපන්කෝ, බදුර්දීන්ට විස්වාස බංග ගෙනල්ල බයියෝ තම්බන්න පුළුවන් උනාට ජෙප්පෝ තම්බන්න බෑ බන්.:lol:

    ජෙප්පන්ගේ තව මොනවා තම්බන්නද බං... වැලේ වැල් නැතුව පයට පෑගෙන දූවිල්ලකවත් වටිනාකමක් නැතිව ඉන්න සෙට් එකක්නේ දැන් ජෙප්පෝ කියන්නේ. උන්ට දැන් අලුත් දෙයක් කරන්න බෑ. එදා වේල රැකගන්න ගේම් ගහන එක හැර...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,019
    113
    ආශ්චර්යමත් රටක

    අන්න එහෙම වුණ දවසට මම ලොකු රතිඤ්ඤා වැලක් පත්තු කරල පැත්තටම කිරි බත් බෙදනව එදා යුද්ධෙ දිනපු දවස වගේම....

    තව 3 දෙනෙකුත් ඉන්නව ඔයිට අමතරව,
    රාජිත
    මංගල
    රවී

    :yes::yes::yes:

    yudde dinapu dawaseth api ehema kare na.
    eth dan karanawa aniwa. sathiyak niwadu dala sathuta samaranawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    රටේ ප්‍රධානම පක්ෂ දෙක එකට එකතු වෙලා එහෙන් 15යි මෙහෙන් 15යි ඇමති කම් දාල රටක් කරගෙන ගිය බව ඉතිහාසේවත් නැද්ද බන්? පක්ෂ වලට එන්නේ දැන් බොහොම පොඩි චන්ද ප්‍රතිශතයක්.. තනි පක්ෂෙකට කොහොමවත් බෑ ආණ්ඩුවක් පිහිටුවන්න... ඉතින් හැමදාම වාසී අතට හෝයියා සෙට් එකට පට්ටම වාසී මේ වැඩෙන්