Unp kruthyadikari mandale inne ranilta loyal aya. Bohodurata paksha nayakaya wenne ranilge gottakma thamai. Ranil maruna dawasaka hari sajithlata kelin wada karanna kondak thiyei kiyala mata nam sure na. Sajith ee tharam kujeethai. Kondak thiyena ekek nam sajith ranilwa elawala thiyenna oone. Unp agenda wenas karanna nam bari wei. Eth nayakaya ekka kruthyadikari mandaleth dekama wenas unoth wenasak wenna ida thiyenawa.
Aluthen pathwena unp nayakayata wirudda aya 20k wage unp eken ain wei kiyala hithenawa.
Ubata mokada hithenne?
මට හිතෙන දේ,
රනිල් මැරුණට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තව දුරටත් රනිල් ගේ පාක්ෂිකත්වයකින් වැඩක් නැහැ.
අනිවාර්යයෙන් ඊළඟ UNP නායකත්වයට බල පොරයක් ඇතුලේ සිද්ධ වෙනවා...
පසුපෙළ මන්ත්‍රී සෙට් එකෙන් වැඩි හරියක් රනිල්ට විරුද්ධයි.මොකද ඒ කට්ටියගේ දේශපාලන ගමනේ කිසිම ඉදිරියක් නැහැ රනිල් ඉන්නකම්.
අන්න එතකොට මහින්ද, ගොඨා ඇතුළු කණ්ඩායමට හොඳ අවස්තාවක් පෑදෙනවා තව මන්ත්‍රී ධුර 20 විතර වැඩි කර ගන්න....
මොකද සුළු ජාතීන්ගේ පාර්ලිමේන්තු බලය බහුතරයක් සිංහලුන්ට එපා වෙලා ඉන්නේ.ඒ අවස්තාව වැඩිම වාසි ගොඨා පිලට..සුළු ඡන්ද කේවල් නොකරම පාර්ලිමේන්තුවේ ඔලු ගාන වැඩි කර ගත්ත හැකි.






