Mokkda e banis wargeඅද උදේ අහපු සින්දුව ආයෙ පාරක් අහල ඊට පස්සෙ බුරි බනිස් ගෙඩිය කනව
පිනට කන්න බොන්න මොන මොලේ ආමාරුවක්වත් නෑ මූට.ඒවට නං මොලේ අමාරු නැ නේද
ඒකනේ. නාගෙන සින්දු අහලා බනිස් කන්න ප්රින්සස් කෙනෙක් කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ.පිනට කන්න බොන්න මොන මොලේ ආමාරුවක්වත් නෑ මූට.
@AnuradhaRa eken waren nawanna...............අද උදේ අහපු සින්දුව ආයෙ පාරක් අහල ඊට පස්සෙ බුරි බනිස් ගෙඩිය කනව
මොනවද බන් ඔය කොයිල් බනිස්?kanna asa hituna coil banisak![]()